Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ගමන...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

5. ථීන මිද්ධ

[FONT=&quot]මීළඟට මුහුණ දෙන්න වෙන මාර හමුදාවෙ නම තමයි ථීන මිද්ද. මේ ගැන කථා කරද්දී මට හිතෙන විදියට අපේ ලාංකික බෞද්ධයොන්ට සෑහෙන්න පහර දෙන හමුදාව තමයි මේ. සිල් ගන්න ගියත් බණක් අහන්න ගියත් අඩු තරමේ ඒ කාර්යයවත් කරගන්න හුඟ දෙනෙක්ට මේ සේනාව නිසා ඉඩ ලැබෙන්නේ නෑ. [/FONT]

[FONT=&quot]ථීන - මිද්ද පංචනීවරණයන්ගෙන් එකක් විදියටයි හැඳින්වෙන්නේ. අපිට විශුද්ධිය ලැබීමට බාධා කරන මානසික දේවල් සරලව ගත්තම නීවරණ ධර්මයන් විදියට හඳුන්වන්න පුළුවන්. නින්දයන ගතිය, ඇඟේ බර දැනිලා මහන්සිය දැනීම වගේ තමයි මේ ථීන මිද්ද නීවරණයන් ඇති වුනාම. මනස එක අරමුණකට යොමු කරන්න බැරි වෙනවා වගේම අපේ ඉරියව් පාලනය කරගන්නත් අපිට බැරි වෙනවා. මේ නිසා. ඉතින් මේ මාර හමුදාව බොහොම භයානකයි.

[/FONT]

[FONT=&quot]ථීන කියන්නේ සරලව ගත්තම දුර්වල මනස කියන එකයි. ඒකට භාවනා අරමුණක පිහිටන්න බැරි වෙනවා. ථීන විසින් මනස දුර්වල කරද්දී ස්වයංක්‍රීයවම අපේ ශරීරයත් දුර්වල කෙරෙනවා. ඒ නිසා තමයි ආරෝග්‍යා පරමා ලාභා කියන්නේ. ශරීරය නිරෝගී වෙද්දී මනසත් නිරෝගී වෙනවා. වැනෙන මනසකට ශරීරය සෘජුව තියාගන්න බෑ. ඉතින් ඔයාලා භාවනා කරන්න වාඩි වුනාම සෘජු කයක් තියාගන්න මේ නිසා බැරි වෙනවා. සක්මන් භාවනාවෙදි කකුල් උස්සලා තියන්න වෙන්නේ නෑ. ථින තියෙනවා කියන්නේ ආතාප එනම් කෙලෙස් තවන වීර්යය නෑ කියන එකයි. ඉතින් මොකද වෙන්නේ මනසේ තියෙන තියුණු ක්රියාශීලීගතිය නැති වෙලා යනවා.

[/FONT]

[FONT=&quot]අපි හුඟක් අයට වෙන දෙයක් තමයි අපි භාවනාව පටන් ගන්නවා හරිම ආශාවෙන්, හුඟක් බලාපොරොත්තු ඇතිව. ඒ වෙලාවෙදි හොඳ ආරම්භක වීර්යයක් අපි ලඟ තියෙනවා. නමුත් මේ ථීනය මොකද කරන්නේ? ඒ වීර්යය නැති කරලා දානවා. ඉතින් ථින නැති කරන්න අපිට වෙනම වීර්යයක් යොදන්න වෙනවා ඇති වුනාට පස්සේ. අඩුම තරමේ මනසේ තියෙන කුසල් වැඩීමේ ශක්තිය කොටසක් බවත් මේ ථීනයට බ්ලොක් කරන්න පුළුවන්. ඒකාග්‍රතාවය නැති වෙනවා. මේ තත්වය සමස්ථයක් විදියට ගත්තම ථීන-මිද්ද කියලා හඳුන්වන්න පුළුවන්. මේ දෙකම එකට බැඳිලා තියෙන්නේ.

[/FONT]

[FONT=&quot]අපි මේ දෙකේ තියෙන වෙනස වෙන් වෙන් කරලා දැනගන්න උත්සහ කරන එක ඒ තරම්ම අවශ්‍ය වෙන්නේ නෑ. නමුත් මනසේ තියෙන සාමාන්‍ය තත්වය පිළිබඳව දැනීමක් ඇති කර ගන්න එක වැදගත්. හරියට පුංචි හිර කූඩුවක හිර කලාම එහෙ මෙහෙ දුව පනින්න බැරි වෙනවා වගේ ථීනයෙන් පුළුවන් මනසේ තියෙන කුසල් සිත් පහල වෙන එක නිදහසේ ක්‍රියාත්මක වීම නතර කරලා දාලා නියම ක්‍රියාකාරීත්වය අපහසු කරවන්න. මේ බාධාකාරී තත්වය නිසා තමයි ථීන-මිද්ද නීවරණයක් විදියට හඳුන්වන්නේ. ඉතින් මේ විදියට ගත්තම මාරයාගේ මේ පස්වෙනි හමුදාවට පුළුවන් කෙනෙක්ගේ භාවනා ගමන එක තැන පල් කොරලා දාන්න.

[/FONT]

[FONT=&quot]ටිකක් වෙලා භාවනා කරද්දී ඇස් පිල්ලම් පියවෙන්න අරන් ඔන්න අපිව පැත්තකට බර වෙනවා. නිදි කිරා වැටෙන්න ගන්නවා. කොහොමද අපි මේ තත්වයෙන් පැන ගන්නේ? ඒකට විසඳුම් කීපයක් බුදුහාමුදුරුවො අපිට ලබා දීලා තියෙනවා.

[/FONT]

[FONT=&quot]වරෙක මහමුගලන් හාමුදුරුවො භාවනා කරමින් ඉන්දැද්දී ථීන මිද්ද ඇති වීමෙන් නිදි කිරා වැටෙන්න ගත්තා. කොයි තරම් උත්සහ කලත් ඒක ජය ගන්න හම්බවුනේ නෑ. බුදුහාමුදුරුවො දිවැසින් මේ බව දැකලා මුගලන් හාමුදුරුවන්ගෙන් අහන්න යෙදුනා තමුන් නිදිකිරා වැටෙනවාද කියලා. ඒ වෙලාවෙදි මුගලන් හාමුදුරුවො අද අපේ උපාසක උපාසිකාවො බොරු කියනවා වගේ නොකර ඇත්තම කිව්වා එහෙමයි ස්වාමිණී කියලා. ඒ වෙලාවෙදි බුදුහාමුදුරුවො මුගලන් හාමුදුරුවන්ට මේ කිරා වැටීමෙන් ගැලවෙන්න තියෙන විසඳුම් අටක් දේශනා කලා. ඒ ක්‍රමවේදයන් අදටත් වලංගුයි. අපි හැමෝටම යොදා ගන්න පුළුවන් මාරයාගේ පස් වෙන හමුදාව එක්ක සටන් කරන්න. අපි ඒ ගැන ටිකක් බලමු.[/FONT]

[FONT=&quot]නිදිමත දැනෙන්න ගත්තම අපි ඒ ගැන නොහිත ඉන්න එක තමයි පළවෙනි ක්‍රමය. ඒ තුලින් නිදිමත නැති වෙන්න පුළුවන්. අපි ඒ ගැන හිතන්න ගත්තම ඒ තුලින් නිදිමත ඇති වෙන්න පුළුවන්. එහෙම වෙලත් නිදිමත නැති නොවෙනවානම් අපිට පුළුවන් දෙවැනි ක්‍රමය පාවිච්චි කරන්න.

[/FONT]

[FONT=&quot]දෙවැනි ක්‍රමය තමයි, අපි ධර්මයට අවධානය යොමු කරලා නැවත නැවත ඒ දේවල් ගැන හිතන එක. මේ ක්‍රමයෙනුත් නිදිමත නැති වෙන්න පුළුවන්. එහෙමත් බැරි වුනොත් තුන්වෙනි ක්‍රමයට යන්න පුළුවන්.

[/FONT]

[FONT=&quot]ඒ තමයි අපි ඉගෙන ගත්ත ධර්මය සජ්ජායනා කරන එක. හැබැයි මෙතනදි මතක තියා ගන්න ඕනා දෙයක් තියෙනවා අපිට විතරක් ඇහෙන්න කියා ගත්තම ඇති. නැත්නම් අනිත් අයට වදයක් වෙනවානම් අපේ සජ්ජායනාව ඒක අපේ ගමනට හොඳ නෑ. මේ ක්‍රමයෙනුත් වැඩේ හරියන්නේ නැත්නම් අපිට පුළුවන් හතර වැනි ක්‍රමයට යන්න.

[/FONT]

[FONT=&quot]ඒ තමයි, අපේ කන් පෙති, ඇඟ පොඩ්ඩක් අත් වලින් මිරිකගන්න එක. මෙතනදිත් නිදිමත නැති නොවේ නම් ඔන්න පස් වෙනි ක්‍රමය.[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]ඒ කියන්නේ, අපි වාඩි වෙලා ඉන්න තැනින් නැගිටලා අපේ ඇස් වතුර ටිකකින් තෙමා ගෙන වටපිට බලලා ආයිත් භාවනාව පටන් ගන්න පුළුවන්. මේ ක්‍රමයෙනුත් නිදිමත නැති නොවෙනවා නම් හය වැන්නට යන්න පුළුවන්. මොකක්ද ඒ?

[/FONT]

[FONT=&quot]ඒ තමයි, අලෝක සංඥාවට අවධානය යොමු කරන එක. මේ විදියට මනස තියුණු කරගත්තමත් නිදිමත නැති කරගන්න පුළුවන්.

[/FONT]

[FONT=&quot]එහෙමත් බැරිනම් ඉතින් හත් වැනි ක්‍රමය තමයි ටිකක් සක්මන ගැන අවධානයෙන් යුතුව සක්මනේ යෙදීම. මේ තුලිනුත් නිදිමත නැතිවෙන්න පුළුවන්.

[/FONT]

[FONT=&quot]මේ හතම කරලත් බැරිනම් අවසන් විසඳුම තමයි සිහියෙන් යුතුව සිංහශ්යෙයාවෙන් දකුණු ඇළයට හැරිලා කකුල උඩ කකුල තියාන මනස අවධිවීම ගැන පිහිටවාන වැතිරිලා ඉක්මණින් මම නිදාගෙන සැප විඳලා හරියන්නේ නෑ කියලා නැගිටින එක. [/FONT][FONT=&quot](අංගුත්තර නිකාය ඇසුරින්)[/FONT]

මේ ක්‍රමවේදයන් අපිටත් පාවිච්චි කරන්න පු[FONT=&quot]ළු[/FONT]වන් [FONT=&quot]මාරයගේ පස් වැනි හමුදාව එක්ක කරන සටනෙදි ඒ හමුදාව පරද්දන්න. [/FONT]

[QUOTE="hukp1, post: 9972203, member: 189407"] [SIZE=4] [COLOR=Blue]5. ථීන මිද්ධ [/COLOR] [/SIZE][SIZE=3][FONT="]මීළඟට මුහුණ දෙන්න වෙන මාර හමුදාවෙ නම තමයි ථීන මිද්ද. මේ ගැන කථා කරද්දී මට හිතෙන විදියට අපේ ලාංකික බෞද්ධයොන්ට සෑහෙන්න පහර දෙන හමුදාව තමයි මේ. සිල් ගන්න ගියත් බණක් අහන්න ගියත් අඩු තරමේ ඒ කාර්යයවත් කරගන්න හුඟ දෙනෙක්ට මේ සේනාව නිසා ඉඩ ලැබෙන්නේ නෑ. [/FONT][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][FONT="]ථීන - මිද්ද පංචනීවරණයන්ගෙන් එකක් විදියටයි හැඳින්වෙන්නේ. අපිට විශුද්ධිය ලැබීමට බාධා කරන මානසික දේවල් සරලව ගත්තම නීවරණ ධර්මයන් විදියට හඳුන්වන්න පුළුවන්. නින්දයන ගතිය, ඇඟේ බර දැනිලා මහන්සිය දැනීම වගේ තමයි මේ ථීන මිද්ද නීවරණයන් ඇති වුනාම. මනස එක අරමුණකට යොමු කරන්න බැරි වෙනවා වගේම අපේ ඉරියව් පාලනය කරගන්නත් අපිට බැරි වෙනවා. මේ නිසා. ඉතින් මේ මාර හමුදාව බොහොම භයානකයි. [/FONT][/SIZE] [SIZE=3][FONT="][I]ථීන[/I] කියන්නේ සරලව ගත්තම දුර්වල මනස කියන එකයි. ඒකට භාවනා අරමුණක පිහිටන්න බැරි වෙනවා. ථීන විසින් මනස දුර්වල කරද්දී ස්වයංක්‍රීයවම අපේ ශරීරයත් දුර්වල කෙරෙනවා. ඒ නිසා තමයි [I]ආරෝග්‍යා පරමා ලාභා[/I] කියන්නේ. ශරීරය නිරෝගී වෙද්දී මනසත් නිරෝගී වෙනවා. වැනෙන මනසකට ශරීරය සෘජුව තියාගන්න බෑ. ඉතින් ඔයාලා භාවනා කරන්න වාඩි වුනාම සෘජු කයක් තියාගන්න මේ නිසා බැරි වෙනවා. සක්මන් භාවනාවෙදි කකුල් උස්සලා තියන්න වෙන්නේ නෑ. ථින තියෙනවා කියන්නේ [I]ආතාප[/I] එනම් කෙලෙස් තවන වීර්යය නෑ කියන එකයි. ඉතින් මොකද වෙන්නේ මනසේ තියෙන තියුණු ක්රියාශීලීගතිය නැති වෙලා යනවා. [/FONT][/SIZE] [SIZE=3][FONT="]අපි හුඟක් අයට වෙන දෙයක් තමයි අපි භාවනාව පටන් ගන්නවා හරිම ආශාවෙන්, හුඟක් බලාපොරොත්තු ඇතිව. ඒ වෙලාවෙදි හොඳ ආරම්භක වීර්යයක් අපි ලඟ තියෙනවා. නමුත් මේ ථීනය මොකද කරන්නේ? ඒ වීර්යය නැති කරලා දානවා. ඉතින් ථින නැති කරන්න අපිට වෙනම වීර්යයක් යොදන්න වෙනවා ඇති වුනාට පස්සේ. අඩුම තරමේ මනසේ තියෙන කුසල් වැඩීමේ ශක්තිය කොටසක් බවත් මේ ථීනයට බ්ලොක් කරන්න පුළුවන්. ඒකාග්‍රතාවය නැති වෙනවා. මේ තත්වය සමස්ථයක් විදියට ගත්තම ථීන-මිද්ද කියලා හඳුන්වන්න පුළුවන්. මේ දෙකම එකට බැඳිලා තියෙන්නේ. [/FONT][/SIZE] [SIZE=3][FONT="]අපි මේ දෙකේ තියෙන වෙනස වෙන් වෙන් කරලා දැනගන්න උත්සහ කරන එක ඒ තරම්ම අවශ්‍ය වෙන්නේ නෑ. නමුත් මනසේ තියෙන සාමාන්‍ය තත්වය පිළිබඳව දැනීමක් ඇති කර ගන්න එක වැදගත්. හරියට පුංචි හිර කූඩුවක හිර කලාම එහෙ මෙහෙ දුව පනින්න බැරි වෙනවා වගේ ථීනයෙන් පුළුවන් මනසේ තියෙන කුසල් සිත් පහල වෙන එක නිදහසේ ක්‍රියාත්මක වීම නතර කරලා දාලා නියම ක්‍රියාකාරීත්වය අපහසු කරවන්න. මේ බාධාකාරී තත්වය නිසා තමයි ථීන-මිද්ද නීවරණයක් විදියට හඳුන්වන්නේ. ඉතින් මේ විදියට ගත්තම මාරයාගේ මේ පස්වෙනි හමුදාවට පුළුවන් කෙනෙක්ගේ භාවනා ගමන එක තැන පල් කොරලා දාන්න. [/FONT][/SIZE] [SIZE=3][FONT="]ටිකක් වෙලා භාවනා කරද්දී ඇස් පිල්ලම් පියවෙන්න අරන් ඔන්න අපිව පැත්තකට බර වෙනවා. නිදි කිරා වැටෙන්න ගන්නවා. කොහොමද අපි මේ තත්වයෙන් පැන ගන්නේ? ඒකට විසඳුම් කීපයක් බුදුහාමුදුරුවො අපිට ලබා දීලා තියෙනවා. [/FONT][/SIZE] [SIZE=3][FONT="]වරෙක මහමුගලන් හාමුදුරුවො භාවනා කරමින් ඉන්දැද්දී ථීන මිද්ද ඇති වීමෙන් නිදි කිරා වැටෙන්න ගත්තා. කොයි තරම් උත්සහ කලත් ඒක ජය ගන්න හම්බවුනේ නෑ. බුදුහාමුදුරුවො දිවැසින් මේ බව දැකලා මුගලන් හාමුදුරුවන්ගෙන් අහන්න යෙදුනා තමුන් නිදිකිරා වැටෙනවාද කියලා. ඒ වෙලාවෙදි මුගලන් හාමුදුරුවො අද අපේ උපාසක උපාසිකාවො බොරු කියනවා වගේ නොකර ඇත්තම කිව්වා එහෙමයි ස්වාමිණී කියලා. ඒ වෙලාවෙදි බුදුහාමුදුරුවො මුගලන් හාමුදුරුවන්ට මේ කිරා වැටීමෙන් ගැලවෙන්න තියෙන විසඳුම් අටක් දේශනා කලා. ඒ ක්‍රමවේදයන් අදටත් වලංගුයි. අපි හැමෝටම යොදා ගන්න පුළුවන් මාරයාගේ පස් වෙන හමුදාව එක්ක සටන් කරන්න. අපි ඒ ගැන ටිකක් බලමු.[/FONT][/SIZE] [SIZE=3][FONT="]නිදිමත දැනෙන්න ගත්තම අපි ඒ ගැන නොහිත ඉන්න එක තමයි පළවෙනි ක්‍රමය. ඒ තුලින් නිදිමත නැති වෙන්න පුළුවන්. අපි ඒ ගැන හිතන්න ගත්තම ඒ තුලින් නිදිමත ඇති වෙන්න පුළුවන්. එහෙම වෙලත් නිදිමත නැති නොවෙනවානම් අපිට පුළුවන් දෙවැනි ක්‍රමය පාවිච්චි කරන්න. [/FONT][/SIZE] [SIZE=3][FONT="]දෙවැනි ක්‍රමය තමයි, අපි ධර්මයට අවධානය යොමු කරලා නැවත නැවත ඒ දේවල් ගැන හිතන එක. මේ ක්‍රමයෙනුත් නිදිමත නැති වෙන්න පුළුවන්. එහෙමත් බැරි වුනොත් තුන්වෙනි ක්‍රමයට යන්න පුළුවන්. [/FONT][/SIZE] [SIZE=3][FONT="]ඒ තමයි අපි ඉගෙන ගත්ත ධර්මය සජ්ජායනා කරන එක. හැබැයි මෙතනදි මතක තියා ගන්න ඕනා දෙයක් තියෙනවා අපිට විතරක් ඇහෙන්න කියා ගත්තම ඇති. නැත්නම් අනිත් අයට වදයක් වෙනවානම් අපේ සජ්ජායනාව ඒක අපේ ගමනට හොඳ නෑ. මේ ක්‍රමයෙනුත් වැඩේ හරියන්නේ නැත්නම් අපිට පුළුවන් හතර වැනි ක්‍රමයට යන්න. [/FONT][/SIZE] [SIZE=3][FONT="]ඒ තමයි, අපේ කන් පෙති, ඇඟ පොඩ්ඩක් අත් වලින් මිරිකගන්න එක. මෙතනදිත් නිදිමත නැති නොවේ නම් ඔන්න පස් වෙනි ක්‍රමය.[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE][SIZE=3][FONT="]ඒ කියන්නේ, අපි වාඩි වෙලා ඉන්න තැනින් නැගිටලා අපේ ඇස් වතුර ටිකකින් තෙමා ගෙන වටපිට බලලා ආයිත් භාවනාව පටන් ගන්න පුළුවන්. මේ ක්‍රමයෙනුත් නිදිමත නැති නොවෙනවා නම් හය වැන්නට යන්න පුළුවන්. මොකක්ද ඒ? [/FONT][/SIZE] [SIZE=3][FONT="]ඒ තමයි, අලෝක සංඥාවට අවධානය යොමු කරන එක. මේ විදියට මනස තියුණු කරගත්තමත් නිදිමත නැති කරගන්න පුළුවන්. [/FONT][/SIZE] [SIZE=3][FONT="]එහෙමත් බැරිනම් ඉතින් හත් වැනි ක්‍රමය තමයි ටිකක් සක්මන ගැන අවධානයෙන් යුතුව සක්මනේ යෙදීම. මේ තුලිනුත් නිදිමත නැතිවෙන්න පුළුවන්. [/FONT][/SIZE] [SIZE=3][FONT="]මේ හතම කරලත් බැරිනම් අවසන් විසඳුම තමයි සිහියෙන් යුතුව සිංහශ්යෙයාවෙන් දකුණු ඇළයට හැරිලා කකුල උඩ කකුල තියාන මනස අවධිවීම ගැන පිහිටවාන වැතිරිලා ඉක්මණින් මම නිදාගෙන සැප විඳලා හරියන්නේ නෑ කියලා නැගිටින එක. [/FONT][I][SIZE=2][COLOR=Blue][FONT="](අංගුත්තර නිකාය ඇසුරින්)[/FONT][/COLOR][/SIZE] [/I][/SIZE] [SIZE=3] මේ ක්ර[/SIZE][SIZE=3]මවේදයන් අපිටත් පාවිච්චි කරන්න පු[FONT="]ළු[/FONT]වන් [FONT="]මාරයගේ පස් වැනි හමුදාව එක්ක කරන සටනෙදි ඒ හමුදාව පරද්දන්න. [/FONT] [/SIZE][CENTER][SIZE=3] [/SIZE] [IMG]http://www.photos-of-the-year.com/image/contest/08/potm/622/3798DSC_2116-2008.jpg[/IMG][/CENTER] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom