Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Today at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ගමන...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]7. බිය[/FONT]

[FONT=&quot]මාරයාගේ හය වෙන හමුදාව තමයි බිය සහ බියගුළුකම. විශේෂයෙන්ම ථීන මිද්ධයෙන් බැට කාපු අයට මේ සේනාවගෙන් වෙන හානියට මුහුණ දෙන්න අමාරුයි. ඒ වීර්යය අඩු නිසා ඒ වෙලාවෙදි. අධිෂ්ඨානශීලී වීර්යයට පුළුවන් බය පන්නලා දාන්න. වීර්යය, සතිය සහ සමාධිය නිසා ධර්මය ගැන ඇතිවෙන පැහැදිලි දැනීම නැත්නම් ප්රත්යක්ෂ ඥානය මීට උදව් වෙනවා. ධර්මය තමයි බෞද්ධයෙකුට තියෙන උපරිම ආරක්ෂාව. ඉතින් බියට තියෙන හොඳම බෙහෙත තමයි විශ්වාසයෙන් යුතුව ධර්මය ප්‍රායෝගිකව පුහුණු කිරීම. ශීලය පුහුණු කරනවා කියන්නේ කෙනෙක්ගේ අනාගත ක්‍රියාවන් ප්‍රසන්න වගේම හොඳ ඒවා බවට පත් කරනවා කියන එකයි. කෙනෙක් සමාධිය පුහුණු කරනවා කියන්නේ එයා මානසික පීඩනයට මුහුණ දෙන එක අඩුයි කියන එකයි. ඒ වගේම නිර්වාණය කරා මෙහෙය වූ ප්‍රඥාව පුහුණු කරනවා කියන්නේ එයා සදහටම දුක, බිය නැති කරනවා කියන එකයි. ඉතින් ධර්මයේ හැසිරෙනවා කියන්නෙ ඔයා ඔයා ගැන හිතනවා කියන එකයි, ඒ වගේම තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නවා කියන එකයි. ඔබ ඔබේම හොඳම යාළුවා වෙනවා එතනදි.

[/FONT]

[FONT=&quot]සාමාන්‍යයෙන් ගත්තම බියයි කේන්තියයි එකට ලන් වෙලා තියෙන්නේ. ඔයාලා ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ නැතිව වෙලාව එනකම් බලාන ඉන්නේ පැනලා දුවන්න. නමුත් නිශ්චල සහ නිවුණ මනසක් ඇත් නම් බිය ඇති නොවී සෘජුවම ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන් අපිට. භාවනා කරද්දි ධර්මය අල්ල ගන්න බැරි වුන අය නිතරම ඉන්නෙ බයෙන්. ඇයි? එයාලට බයයි හරියට භාවනා කරන කෙනෙක් එක්ක බැලුවම තමන් ලබා ගත්තෙ මොනවද කියලා අහයි කියලා. ඒ වගේම නිතරම එයාලා ඉන්නෙ ලැජ්ජාවෙන්. බලන්න මේ බිය හින්දා එක දවසක් සිල් ගන්න යන කෙනා ඊළග දවසෙ නෑ. එතකොට පාඩුව කාටද? තමන්ටමයි. ඉතින් හිතා ගත්තහැකිනෙ මාරයගේ මේ සේනාවේ හැටි කොහොමද කියලා. නමුත් මේ අය වීර්යයෙන් කටයුතු කරනවා නම් තමන්ගේ අවධානය වැඩි කරගෙන ධර්මය දැකලා ධර්මයේ ආරක්ෂාව ලබා ගන්න පුළුවන්. [/FONT]

[FONT=&quot]මතක තියා ගන්න. තමන්ගේ භාවනා පුහුණුවෙදි මුහුණ දෙන්න වෙන දුෂ්කරතා ගැන නිතරම ගුරුවරයාව දැනුවත් කරන්න. මොකද කියනවානම් අපිට වැරදුනාම තමයි බිය ඇති වෙන්නේ. ඉතින් වැරදෙන තැන්වලින් බේරෙන්න හොඳ විශ්වාසවන්ත ගුරුවරයා අපිට උදව් කරනවා. [/FONT]

[QUOTE="hukp1, post: 9994390, member: 189407"] [SIZE=4][B][COLOR=blue][FONT="]7. බිය[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=blue][FONT="]මාරයාගේ හය වෙන හමුදාව තමයි බිය සහ බියගුළුකම. විශේෂයෙන්ම ථීන මිද්ධයෙන් බැට කාපු අයට මේ සේනාවගෙන් වෙන හානියට මුහුණ දෙන්න අමාරුයි. ඒ වීර්යය අඩු නිසා ඒ වෙලාවෙදි. අධිෂ්ඨානශීලී වීර්යයට පුළුවන් බය පන්නලා දාන්න. වීර්යය, සතිය සහ සමාධිය නිසා ධර්මය ගැන ඇතිවෙන පැහැදිලි දැනීම නැත්නම් ප්රත්යක්ෂ ඥානය මීට උදව් වෙනවා. ධර්මය තමයි බෞද්ධයෙකුට තියෙන උපරිම ආරක්ෂාව. ඉතින් බියට තියෙන හොඳම බෙහෙත තමයි විශ්වාසයෙන් යුතුව ධර්මය ප්‍රායෝගිකව පුහුණු කිරීම. ශීලය පුහුණු කරනවා කියන්නේ කෙනෙක්ගේ අනාගත ක්‍රියාවන් ප්‍රසන්න වගේම හොඳ ඒවා බවට පත් කරනවා කියන එකයි. කෙනෙක් සමාධිය පුහුණු කරනවා කියන්නේ එයා මානසික පීඩනයට මුහුණ දෙන එක අඩුයි කියන එකයි. ඒ වගේම නිර්වාණය කරා මෙහෙය වූ ප්‍රඥාව පුහුණු කරනවා කියන්නේ එයා සදහටම දුක, බිය නැති කරනවා කියන එකයි. ඉතින් ධර්මයේ හැසිරෙනවා කියන්නෙ ඔයා ඔයා ගැන හිතනවා කියන එකයි, ඒ වගේම තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නවා කියන එකයි. ඔබ ඔබේම හොඳම යාළුවා වෙනවා එතනදි. [/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=blue][FONT="]සාමාන්‍යයෙන් ගත්තම බියයි කේන්තියයි එකට ලන් වෙලා තියෙන්නේ. ඔයාලා ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ නැතිව වෙලාව එනකම් බලාන ඉන්නේ පැනලා දුවන්න. නමුත් නිශ්චල සහ නිවුණ මනසක් ඇත් නම් බිය ඇති නොවී සෘජුවම ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන් අපිට. භාවනා කරද්දි ධර්මය අල්ල ගන්න බැරි වුන අය නිතරම ඉන්නෙ බයෙන්. ඇයි? එයාලට බයයි හරියට භාවනා කරන කෙනෙක් එක්ක බැලුවම තමන් ලබා ගත්තෙ මොනවද කියලා අහයි කියලා. ඒ වගේම නිතරම එයාලා ඉන්නෙ ලැජ්ජාවෙන්. බලන්න මේ බිය හින්දා එක දවසක් සිල් ගන්න යන කෙනා ඊළග දවසෙ නෑ. එතකොට පාඩුව කාටද? තමන්ටමයි. ඉතින් හිතා ගත්තහැකිනෙ මාරයගේ මේ සේනාවේ හැටි කොහොමද කියලා. නමුත් මේ අය වීර්යයෙන් කටයුතු කරනවා නම් තමන්ගේ අවධානය වැඩි කරගෙන ධර්මය දැකලා ධර්මයේ ආරක්ෂාව ලබා ගන්න පුළුවන්. [/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=blue][FONT="]මතක තියා ගන්න. තමන්ගේ භාවනා පුහුණුවෙදි මුහුණ දෙන්න වෙන දුෂ්කරතා ගැන නිතරම ගුරුවරයාව දැනුවත් කරන්න. මොකද කියනවානම් අපිට වැරදුනාම තමයි බිය ඇති වෙන්නේ. ඉතින් වැරදෙන තැන්වලින් බේරෙන්න හොඳ විශ්වාසවන්ත ගුරුවරයා අපිට උදව් කරනවා. [/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom