ගමයාගේ නිසදැස් (කෙල්ලෙක්ගෙ හිත)

praveenKF

Well-known member
  • Jul 4, 2007
    3,147
    684
    113
    Moratuwa
    පරණ මතකයක් අලුත් උනා .... කෙල්ල කොහේ ඉන්නවද දන්නේ නෑ දැන් :love:

    :shocked::shocked: ඇ යකෝ අපි මෙච්චර කීයවන් අවේ මේකේ ending එක හොදක් වෙයි කියල.. දන් බලද්දී කෙල්ල කොහේ ඉන්නවද දන්නේ නැහැලු :angry::angry::angry::angry:

    නිසදැස් ටිකනම් පට්ට.. හැබැයි හොද ending එකක් බලාපොරොත්තු උන බන් :(