ගමයාගේ නිසදැස් (කෙල්ලෙක්ගෙ හිත)

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නින්ද යන්නට වුත්,
    මාගේ සිත සංකරයි ...
    සිතට කිසිදු සැනසීමක් ලගා නොවේ ...
    මා දනිමි ......

    පැතුම ..

    සියල්ලන්ටම ලොවත් ..
    මාගෙන් තොර ....
    ආසයි හුගක් එය ...
    ඉටුකරලන්නට ...
    නමුත් බයයි හුගක් ..
    මට .....
    නිදාගනිමි .... සැකයෙන් යුතුව ..
    හෙට යලි පිබිදීමට ...
    හැකි වේ දෝ යි ....
    නොවේ දෝ යි කියා ......
    කෙසේ නමුදු ...
    මා ආදරෙයි හුගක් ,
    ඔබට ...........

    සමාවෙන්න මාගේ සංකරයන්ට ..

    නොදනිමි ඇයි මා ..
    තවත් ආදරය නොලබන්නට ....
    අවාසනාවන්තියක වුවේ .....
    යැයි කියා .....
    ආදරෙයි හුගක් ....
    ජීවිතේට මං ...
    සැමදා හිදිමි ඔබ ලග ......
    මෙය පොරොන්දුවකි ......
    හුස්ම ගනිමින් හෝ .....
    නොමැතිවි ......
    අහසේ තරුවක් වී ....
    සදහටම ......
    සත්තයි .....
    සමාවනු මැන .

    .........................................


    :cool::cool:
    wow :love::love::love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    mage Kalin GF:love:
    :love:
    ube kalin gf
    8.gif
    :baffled:
    ehenam dan wedak ne :dull::baffled::rofl:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ජීවිතය කියන්නේ
    හරිම පුදුමාකාර දෙයක්
    ජීවත්වීම යනු
    මිනිසෙක් ජිවිතයේ හමුවන
    පළමු අභියෝගයයි
    ඒ අභියෝගය හරිම සුන්දරයි
    ජිවිතයේ මුහුණදෙන දුක් කම්කටොලු
    මිනිසුන්ව ජිවත්කරවනවා
    සැප දුක මත ජීවත්වීම
    රදා පවතිනවා
    ඒකයි මිනිසුන්ගේ ස්වභාවය
    ජීවත්වීම රසවත් වෙන්නේ
    අපි මුහුණදෙන දේවල් මතයි
    සැප , දුක , සතුට , කරදර
    මේ හැමදෙයක්ම
    කෙනෙක්ව ජිවත් කරවනවා
    එත් මගේ ජීවිතය
    මගේ හුස්ම
    ජිවත් කරවන්නේ
    ඒ දුකත් , සතුටත් , සැපත් , කරදරයත්
    කලවම් කරපු
    ඔයාගේ ආදරයයි
    එක මගේ ජිවිතයට
    හරිම සුන්දර අත්දැකීමක්
    වෙලාවකට කුණාටුවක් වගේ
    වෙනස්වෙන ඒ ආදරේ
    අමුතු රසාස්වාදයක් තියෙනවා
    ඔයා දන්නවාද?
    මගේ ජීවිතය එළිය කරන්නේ ඔයා
    ඔයා මට ඈතින් ඉදන්
    මාව බලාගන්නේ හුගක් ආදරෙන් කියලා
    මම දන්නවා
    ඔයා ඉරක් වෙලා
    ඔයාගේ මේ හද එළිය කරන්නේ
    ඒ නිසයි කියලත් දන්නවා
    ඒ ඉරට ලංවෙන්න බයේ ගැහුණු
    මේ පුළුන් රොද
    අද ඒ ඉරෙන් ලබන හිරු එළිය නිසා
    ආලෝකමත් වෙලා
    හදක් විදියට
    හරිම සතුටින්
    ඉන්නවා කියන එක බොරුවක් නොවේ
    මගේ හිත තව තවත් ලස්සන උනේ
    ඒ නිසයි
    මගේ හිත තව තවත් ආදරෙන් පිරුණේ
    ඒ නිසයි
    මගේ හිත හද වගේ මෘදු වුනෙත්
    ඒ නිසයි
    සියුම් සියුමැලි පුළුන් රොදකට
    ගින්දර ලංවුනොත්
    හිතාගන්න බැරි විදියට
    පුළුන් රෝද පිච්චිලා
    අළුවෙලා යාවි
    එකයි සත්‍ය
    පොඩ්ඩක් හිතන්න
    ඒ වගේ මෘදු හදවතකට
    ඉවසගන්න බැරි තරමේ
    දුකක් ආවොත්
    එකත් ඒ හදවතට
    ආදරේ කරන
    කෙනාගෙන් සිදුවුනොත්
    ඒ සියුමැලි හදවතට
    මොනවා වෙයි ද කියලා
    චුට්ටක්වත් හිතුවද
    ඒ ආදරෙන් ජීවත්වෙන
    හදවත
    ඒ අදරෙන්ම පෑරුනොත්
    මොනවා වෙයිද හිතාගන්න බෑ
    ජිවිතයට පැමිණෙන
    දුක් කම්කටොලු විසදලා
    සැනසෙනවා වගේ
    පෑරුණු හදවතට ජීවයක් දෙන්න
    ඒ හදවත සනසවන්න
    පුළුවන් ඔයාට විතරයි
    මිනිස්සු ජිවිතයෙන් පැන යනවා
    කියන්නේ
    ප්‍රශ්න වලින් පැනයනවා
    කියන එකයි
    අනේ මට කියන්න
    එහෙම වෙන එකක් නැ නේද?
    ජිවිතයෙන් පැනල යන්න
    මගේ වැටෙන හුස්ම පොද
    නතර කරගන්න ....... මට
    හුගක් බයයි
    මැරුණම මගේ ආදරයට මොනවා වෙයිද?
    මම දන්නවා එදාට වැඩියෙන් අඩන්නේ
    දුක්වෙන්නේ ඔයාම විතරයි
    අනිත් හැමෝටම වඩා
    ඒ තමයි මගේ ආදරේ
    එත් රාස්සයෙක් කෑ ගහනවා
    වගේ හිතේ කොනකින්
    ඒ දේ එහෙම වෙන එකක් නැ කියලා
    හඩක් ඇහෙනවා
    ඒ දේ දැනගන්න මට මැරෙන්නම වෙනවා
    එක බොරුවක් වෙයි නේද?



    :cool::cool:

    Written By Hashi :cool:

     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    නොසිතෙන මොහොතක
    නොසිතු විලසින්
    නොසිතන යමක්
    සිදුවේ නම්
    එය දෙවියන් විසින්
    සිදුකරන්නක් විය හැකියි
    නමුත් මෙතරම්
    නපුරු අවස්ථාවක්
    දෙවියන් උරුම කරාවි යැයි
    සිහිනෙකින්වත් නොසිතුවෙමි
    නැවත නොලියන බව
    ඔබට පැවසුමුත්
    අසරණ මගේ සිතට
    එකම පිහිට මගේ පෑනයි
    එය මගේ අසරණකමින් මිදෙන්න
    දෙවියන් දුන් දායාදයකි
    බොහෝවිට නිශ්ශබ්ද මම
    හඩ නගා පවසන්නේ
    මේ පෑනෙන්ම විතරයි
    එයින් මම බොහෝ සෙයින්
    සෑහිමකට පත්වන්නෙමි
    මම නොදනිමි නුබ
    මගේ හැසිරීම්
    මගේ කතාබහ
    වගේම මගේ
    හිත කොතරම් දුරට
    තේරුම් අරන්දයත්
    මේ නිසදෙස හුදෙක්ම
    හද පතුලෙන් කෙසේ වෙතත්
    සිතට නැගුනු ව්‍යාකුල අදහස්
    සමුහයක් එළිපෙහෙළි
    කිරීමට ලියුවකු
    නමුත් නුබ නපුරු නොවෙන්
    නොසිතත් මගේ හැගීම්
    වචනයට නොව කොලයකට
    සීමා කරන වග
    මේ සිතැගි හැගීම් පැමිණි
    මොහොතේ මා මෙලෙස
    ලියන්නට වුයේ
    කතා බහට වඩා මෙය මට යෝග්‍ය
    බව හැගේ
    ඒ මොහොත ඒ අවස්ථාව
    ඔබෙත් මගෙත් ආදර බැම්ම
    පලුදු කිරීමට කොතරම් දුරට
    උත්සාහ කරාද යන්න නොදනිමි
    නමුත් එය එසේ කල වග
    නුබත් මමත්
    හොදාකාරවම දනී
    එය නොදැනුවත්වම සාර්ථක වුවකි
    ජීවිතය නොසිතන
    සැඩ සුළගට හසුවී
    ගසාගෙන ගියාක් මෙනි
    මේ තරම්ම නපුරු
    වාග් මාලාවක් නුබ
    මගේ දෙසවන් පුරවයි යන්න
    කෙදිනකවත් නොසිතුවෙමි
    බඩකට පිරෙන්න තුන් වේලක්
    කුසගිනි නිවාගත් ලෙස දැනේ
    නමුත් මා කල වරද කුමක්ද?
    අනියම් දිවියක් නොසේව්වෙමි
    සිත සෙව්වේ නුබව පමණක්ය
    හොර රහසේ දෙයක්
    සිදුකරනවිට බය වීමි
    අසාධාරණද?
    නුබත් මමත් හොදාකාරවම දත්
    ව්‍යාකුල ප්‍රශ්නයකි
    පිළිගන්නෙමි ඔබ පැවසු සියලු වදන්
    ඇත්ත
    මම කොන්දක් නැති අයකු සේ
    හංවඩු ගැසීමට ඔබට
    අයිතියක් ඇත
    නුබ ආදරයට කෙතරම් කැපවූ අයෙක්ද
    මම දනිමි
    නමුත් මාගේ හැසිරීම් වලට
    දෙපැත්තක් තියෙන වග
    තේරුම් ගන්න
    නුබ සැමවිටම පවසන ලෙස
    මම නුබේ ආරක්ෂාව ගැන සිතමි
    එයයි මෙයට හේතුව
    නමුත් මෙයින් පැන යාමට
    කෙදිනකවත් නොසිතුවෙමි
    ඉක්මන් නොවන් සැමදෙයකටම
    ක්ෂණික කෝපය බොහෝදේ
    අහිමි කරන්නට පුළුවන
    ඔබටත් මටත්
    බිදුණු සිතක් යලි ගොඩනගන්නට
    අපහසුයි එය නුබ දන්නවා
    සිතක් වෙනස්වූ පසු නැවත
    යථා තත්වයට ගෙන ඒමටද අපහසුයි
    එයද නුබ දන්නවා
    හුදෙක් මෙම ප්‍රශ්නය වෙනතකට නොයවන්



    :cool::cool:

    Written By Hashi :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නොසිතෙන මොහොතක
    නොසිතු විලසින්
    නොසිතන යමක්
    සිදුවේ නම්
    එය දෙවියන් විසින්
    සිදුකරන්නක් විය හැකියි
    නමුත් මෙතරම්
    නපුරු අවස්ථාවක්
    දෙවියන් උරුම කරාවි යැයි
    සිහිනෙකින්වත් නොසිතුවෙමි
    නැවත නොලියන බව
    ඔබට පැවසුමුත්
    අසරණ මගේ සිතට
    එකම පිහිට මගේ පෑනයි
    එය මගේ අසරණකමින් මිදෙන්න
    දෙවියන් දුන් දායාදයකි
    බොහෝවිට නිශ්ශබ්ද මම
    හඩ නගා පවසන්නේ
    මේ පෑනෙන්ම විතරයි
    එයින් මම බොහෝ සෙයින්
    සෑහිමකට පත්වන්නෙමි
    මම නොදනිමි නුබ
    මගේ හැසිරීම්
    මගේ කතාබහ
    වගේම මගේ
    හිත කොතරම් දුරට
    තේරුම් අරන්දයත්
    මේ නිසදෙස හුදෙක්ම
    හද පතුලෙන් කෙසේ වෙතත්
    සිතට නැගුනු ව්‍යාකුල අදහස්
    සමුහයක් එළිපෙහෙළි
    කිරීමට ලියුවකු
    නමුත් නුබ නපුරු නොවෙන්
    නොසිතත් මගේ හැගීම්
    වචනයට නොව කොලයකට
    සීමා කරන වග
    මේ සිතැගි හැගීම් පැමිණි
    මොහොතේ මා මෙලෙස
    ලියන්නට වුයේ
    කතා බහට වඩා මෙය මට යෝග්‍ය
    බව හැගේ
    ඒ මොහොත ඒ අවස්ථාව
    ඔබෙත් මගෙත් ආදර බැම්ම
    පලුදු කිරීමට කොතරම් දුරට
    උත්සාහ කරාද යන්න නොදනිමි
    නමුත් එය එසේ කල වග
    නුබත් මමත්
    හොදාකාරවම දනී
    එය නොදැනුවත්වම සාර්ථක වුවකි
    ජීවිතය නොසිතන
    සැඩ සුළගට හසුවී
    ගසාගෙන ගියාක් මෙනි
    මේ තරම්ම නපුරු
    වාග් මාලාවක් නුබ
    මගේ දෙසවන් පුරවයි යන්න
    කෙදිනකවත් නොසිතුවෙමි
    බඩකට පිරෙන්න තුන් වේලක්
    කුසගිනි නිවාගත් ලෙස දැනේ
    නමුත් මා කල වරද කුමක්ද?
    අනියම් දිවියක් නොසේව්වෙමි
    සිත සෙව්වේ නුබව පමණක්ය
    හොර රහසේ දෙයක්
    සිදුකරනවිට බය වීමි
    අසාධාරණද?
    නුබත් මමත් හොදාකාරවම දත්
    ව්‍යාකුල ප්‍රශ්නයකි
    පිළිගන්නෙමි ඔබ පැවසු සියලු වදන්
    ඇත්ත
    මම කොන්දක් නැති අයකු සේ
    හංවඩු ගැසීමට ඔබට
    අයිතියක් ඇත
    නුබ ආදරයට කෙතරම් කැපවූ අයෙක්ද
    මම දනිමි
    නමුත් මාගේ හැසිරීම් වලට
    දෙපැත්තක් තියෙන වග
    තේරුම් ගන්න
    නුබ සැමවිටම පවසන ලෙස
    මම නුබේ ආරක්ෂාව ගැන සිතමි
    එයයි මෙයට හේතුව
    නමුත් මෙයින් පැන යාමට
    කෙදිනකවත් නොසිතුවෙමි
    ඉක්මන් නොවන් සැමදෙයකටම
    ක්ෂණික කෝපය බොහෝදේ
    අහිමි කරන්නට පුළුවන
    ඔබටත් මටත්
    බිදුණු සිතක් යලි ගොඩනගන්නට
    අපහසුයි එය නුබ දන්නවා
    සිතක් වෙනස්වූ පසු නැවත
    යථා තත්වයට ගෙන ඒමටද අපහසුයි
    එයද නුබ දන්නවා
    හුදෙක් මෙම ප්‍රශ්නය වෙනතකට නොයවන්



    :cool::cool:

    Written By Hashi :cool:
    :cool: meke diga :dull:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    තැවෙන සිතට එකම සතුට
    ඔබගේ තුරුලයි
    ජිවිතයේ නොසිතන මොහොතක
    නුබ හමුවූවා
    නොසිතු විලසට
    අප දෙදෙනා කතාබහ කලා
    හදුනාගත්තා
    එය කොතරම් සුන්දරද
    නුබ දන්නවාද
    මගේ සිත නුබගේ ආදර සයුරේ
    නැංගුරම් ලා ගත්තේ
    ඇයි දැයි
    නුබගේ ආදරය
    නුබගේ උණුසුම
    දැවෙන මගේ සිත
    සැමවිටකම නිවාලන නිසයි
    මේ රාත්‍රිය
    නිසංසල ඇයි දැයි නොදනිමි මෙතරම්
    අවධියෙන් අවධිය
    යලි සිහියට නැගෙයි
    අප දෙදෙනා පෙම් කල මොහොත
    තරහ වුන මොහොත
    නොසිතු විලසට වෙන්වූ මොහොත
    යලි එක්වූ මොහොත
    ආ ගිය හැටි
    කාපු බීපු හැටි
    එකට තුරුළු වෙලා
    අඩපු හැටි
    තරහ ගත් හැටි
    බැනුම් අහපු හැටි
    හැමදෙයක්ම
    මම නිසා ඔබ පිඩාවට පත්වූ
    සෑම මොහොතකටම
    ආදරේ නාමයෙන්
    දහස් වාරයක් මම
    ඔබෙන් සමාව ඉල්ලමි
    අනෙක වාරයක් මට
    සමා වනු මැන
    ආදරෙයි හුගක් නුබට



    :cool::cool:

    Written By Hashi :cool:
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තැවෙන සිතට එකම සතුට
    ඔබගේ තුරුලයි
    ජිවිතයේ නොසිතන මොහොතක
    නුබ හමුවූවා
    නොසිතු විලසට
    අප දෙදෙනා කතාබහ කලා
    හදුනාගත්තා
    එය කොතරම් සුන්දරද
    නුබ දන්නවාද
    මගේ සිත නුබගේ ආදර සයුරේ
    නැංගුරම් ලා ගත්තේ
    ඇයි දැයි
    නුබගේ ආදරය
    නුබගේ උණුසුම
    දැවෙන මගේ සිත
    සැමවිටකම නිවාලන නිසයි
    මේ රාත්‍රිය
    නිසංසල ඇයි දැයි නොදනිමි මෙතරම්
    අවධියෙන් අවධිය
    යලි සිහියට නැගෙයි
    අප දෙදෙනා පෙම් කල මොහොත
    තරහ වුන මොහොත
    නොසිතු විලසට වෙන්වූ මොහොත
    යලි එක්වූ මොහොත
    ආ ගිය හැටි
    කාපු බීපු හැටි
    එකට තුරුළු වෙලා
    අඩපු හැටි
    තරහ ගත් හැටි
    බැනුම් අහපු හැටි
    හැමදෙයක්ම
    මම නිසා ඔබ පිඩාවට පත්වූ
    සෑම මොහොතකටම
    ආදරේ නාමයෙන්
    දහස් වාරයක් මම
    ඔබෙන් සමාව ඉල්ලමි
    අනෙක වාරයක් මට
    සමා වනු මැන
    ආදරෙයි හුගක් නුබට



    :cool::cool:

    Written By Hashi :cool:
    patta:cool:9+:D