Adheesh Ranathunga
YlestSfttspmrecriosrStndaiy soat red0h2ac:1uon8 ·
මැති ඇමති,මාධ්‍ය ආයතන,අන්තවාදීන්, බහු ජාතික සමාගම්, මුදලාලිලා, කොන්ත්‍රාත් කාරයෝ, දුෂිත නිළධාරින්, කුඩු කාරයෝ එකී නෝකී මේකී පක්ෂ විපක්ෂ හැමෝටම ඇණයක් උන මෛත්‍රී ව සීන් එකෙන් අයින් කරන්න පිඹුරුපත් හැදුනා.
ටිකෙන් ටික මෛත්‍රී ජෝකර් උනා, මෛත්‍රිගේ බලකොටුවේ බිත්තිය ඇතුලතින් වගේම පිටතින් බිදින්න කට්ටිය් සෙට් උනා, එයාලා වැඩේ හරියටම කරා.
ආණ්ඩුක් නැතුව, අගමැති නැතිව, පුර්ණ විධායක බලය නැතිව,
රටට වැඩ කරපු- පරිසරය රැකපු -ප්‍රජාත්‍රාන්තවාදය රැකපු- මනුසත් ජනපති මෛත්‍රී ගෙදර ගියා!
අද (2021.06.11) මෛත්‍රිට චීනෙන් තෑගී ලැබුනු ආසියාවේ විශාලතම රෝහල පොලොන්නරුවේ දි ජනසතු වෙනවා. අපේ රටේ මිනිසුන්ව රුපියලක්වත් ණය නොකර සියවසක් රටට වටින මේ දේ දුන්නාට මෛත්‍රී ඔයාට ස්තූතීයි!
චායාරූප Anil අයියා