ගම්උදාව සහ ජෙපිඋදාව!
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,401 14,335 113 පෘථිවිය Wednesday at 9:58 AM #1 Reactions: Tonto, Inigo Montoya, Cenon and 4 others
supun_sg Well-known member Sep 5, 2010 16,476 25,490 113 tracing Geo-location.. ... ... Wednesday at 10:02 AM #2 ehema kiyanna epa unge capacity eka ochchara thamai Reactions: Inigo Montoya and KDH
R rangana26 Well-known member Feb 21, 2013 9,796 13,660 113 Wednesday at 10:10 AM #3 දොර පඩියට දෙන බ්ලොක්ගල් 5ත් නිකන් දෙනවද Reactions: supun_sg, Inigo Montoya and KDH
Piyathissa Well-known member Jul 18, 2020 1,095 1,941 113 Wednesday at 10:13 AM #4 මොකක් ද අවුල? සජිත් ගෙවල් හැදුවේ රට බංකොලොත් වෙන්න කලින්, අනුර ගෙවල් හදන්නේ බංකොලොත් රටක ඉඳන්. අනෙක මිනිස්සු මේ වගේ තත්වයක් පවතිද්දි, මේ ආණ්ඩුවෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මිනිස්සු තේරුම් අරන් ඉන්නේ හුණ්ඩුවක් වගේ රටක හිසට සෙවණක් දෙන එක තමා වඩා වැදගත් කියලා. ඒ ගෙදර ඉන්න උන්ටවත් නැති පු$ අමාරුවක් නේ විපක්ෂේ උන්ට තියෙන්නේ Reactions: senewimala1988, supun_sg, Inigo Montoya and 1 other person
මොකක් ද අවුල? සජිත් ගෙවල් හැදුවේ රට බංකොලොත් වෙන්න කලින්, අනුර ගෙවල් හදන්නේ බංකොලොත් රටක ඉඳන්. අනෙක මිනිස්සු මේ වගේ තත්වයක් පවතිද්දි, මේ ආණ්ඩුවෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මිනිස්සු තේරුම් අරන් ඉන්නේ හුණ්ඩුවක් වගේ රටක හිසට සෙවණක් දෙන එක තමා වඩා වැදගත් කියලා. ඒ ගෙදර ඉන්න උන්ටවත් නැති පු$ අමාරුවක් නේ විපක්ෂේ උන්ට තියෙන්නේ
KDH Well-known member Jul 4, 2014 18,663 8,892 113 රූකඩ රාජ්ජේ Wednesday at 10:30 AM #5 මේ ගේක ටකරමක් ගියොත් ද ලක්ෂ 10ක් දෙන්නේ ?? Reactions: supun_sg, Inigo Montoya and Cenon
Piyathissa Well-known member Jul 18, 2020 1,095 1,941 113 Wednesday at 2:28 PM #7 දුක හඳුනන අපේ නායකත්වය. කාගේ හරි හිසට නිවසක් හදලා දීපුවාම විවේචනය කරන වෛරීය දේශපාලනයට තිත! Reactions: senewimala1988
Elakirihacker Well-known member Feb 22, 2026 1,027 1,346 113 Wednesday at 2:29 PM #8 Reactions: NiyamaSinhalaya