ගම්උදාව සහ ජෙපිඋදාව!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,417
    14,357
    113
    පෘථිවිය
    HT8B3X2akAE2OcG
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,143
    2,044
    113
    මොකක් ද අවුල? සජිත් ගෙවල් හැදුවේ රට බංකොලොත් වෙන්න කලින්,
    අනුර ගෙවල් හදන්නේ බංකොලොත් රටක ඉඳන්.
    අනෙක මිනිස්සු මේ වගේ තත්වයක් පවතිද්දි, මේ ආණ්ඩුවෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මිනිස්සු තේරුම් අරන් ඉන්නේ හුණ්ඩුවක් වගේ රටක හිසට සෙවණක් දෙන එක තමා වඩා වැදගත් කියලා.
    ඒ ගෙදර ඉන්න උන්ටවත් නැති පු$ අමාරුවක් නේ විපක්ෂේ උන්ට තියෙන්නේ 🤌
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,143
    2,044
    113
    දුක හඳුනන අපේ නායකත්වය.



    කාගේ හරි හිසට නිවසක් හදලා දීපුවාම විවේචනය කරන වෛරීය දේශපාලනයට තිත!
     
    • Haha
    Reactions: senewimala1988