ගම්පහට විශේෂ වචන Set Eka !

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    අපේ කාලේ, 2004 ඒ ලෙවල් කාලේ

    …200 උඩ
    …නිමල් අයියාගේ කඩේ කොත්තු බාගේ
    …එම් සී එක (මෑජෙස්ටික් කෑෆේ)
    …කේක් කඩේ (මොන්ටානා පාර ගාවා
    …පිල්ලෑවෙ
    …මෝල වත්තේ
    විජයරත්නේ පිටි පස්සේ
    …ලිට්ල් හට්
    …මෙමෙන්ටො
    සිසිරේ

    නිමල් අයියාගේ කඩේ කිව්වේ නයිට් කඩේද..නැත්තම් BOC එක හදන්න කලින් එතන තිබ්බ කඩේද..?
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    ස්ටේෂන් එකේ...
    පරාක්‍රම එක ගාව බේකරියෙ(නම මතක නෑ) පිටි පස්සෙ
    සම්පතා ගෙ කඩේ....
    මොන්ටානා එක පාරෙ අයියගෙ ‍තෝසෙ කඩේ

    ඒ දවස් වල පොරවල් ජිඩ්ඩ,පිල්ලෑවෙ සංජය,

    200 ස්ටෑන්ඩ් එකේ කොට කලිසම් ගහගෙන කොලු කාරයෙකුත් හිටිය ඒ කාලෙ :P:P:P:P
    අපි යන කාලෙ ඕව තම ප්‍රසිද්ධ
     
    නිමල් අයියාගේ කඩේ කිව්වේ නයිට් කඩේද..නැත්තම් BOC එක හදන්න කලින් එතන තිබ්බ කඩේද..?
    :yes::yes::yes:

    ස්ටේෂන් එකේ...
    පරාක්‍රම එක ගාව බේකරියෙ(නම මතක නෑ) පිටි පස්සෙ
    සම්පතා ගෙ කඩේ....
    මොන්ටානා එක පාරෙ අයියගෙ ‍තෝසෙ කඩේ

    ඒ දවස් වල පොරවල් ජිඩ්ඩ,පිල්ලෑවෙ සංජය,

    200 ස්ටෑන්ඩ් එකේ කොට කලිසම් ගහගෙන කොලු කාරයෙකුත් හිටිය ඒ කාලෙ :P:P:P:P
    අපි යන කාලෙ ඕව තම ප්‍රසිද්ධ
    මේකටනම් හිනා ගියා (ජිඩ්ඩා ගෑන)
    …
    …සන්ජයලගේ අයියා මතකද
     
    ටයිම් කීපර්ලාත් එක්ක හිටපු එකාද?
    ඌට කවුරු හරි ගෑහුවා කියලා මතක නෑද්ද?
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ස්ටේෂන් එකේ...
    පරාක්‍රම එක ගාව බේකරියෙ(නම මතක නෑ) පිටි පස්සෙ
    සම්පතා ගෙ කඩේ....
    මොන්ටානා එක පාරෙ අයියගෙ ‍තෝසෙ කඩේ

    ඒ දවස් වල පොරවල් ජිඩ්ඩ,පිල්ලෑවෙ සංජය,

    200 ස්ටෑන්ඩ් එකේ කොට කලිසම් ගහගෙන කොලු කාරයෙකුත් හිටිය ඒ කාලෙ :P:P:P:P
    අපි යන කාලෙ ඕව තම ප්‍රසිද්ධ

    මොන්ටනා එක පාරේ තොසෙ කඩේ පට්ට යකෝ
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :cool::cool::cool::cool:
    වලේ කඩේ -හ0ස විලේජ්
    සියනෑ එක ලග
    වතුරමල හන්දිය
     
    Last edited:

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    :yes::yes::yes:

    මේකටනම් හිනා ගියා (ජිඩ්ඩා ගෑන)

    …සන්ජයලගේ අයියා මතකද

    අපේ ස්කූල් එකේ හිටිය එකෙක් ඌ ජිඩ්ඩගෙ මල්ලි කියල කියන්නෙ... :P:P:P
    එච්චර මතක නෑ බන්..
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    ටයිම් කීපර්ලාත් එක්ක හිටපු එකාද?
    ඌට කවුරු හරි ගෑහුවා කියලා මතක නෑද්ද?

    ඔව් ඔව් ඌ තමා...:yes::yes:
    එහෙම මතකයක් නෑ බන්..
    මම කිව්වෙ 2003-2006 වගේ කාලෙ
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මොන්ටනා එක පාරේ තොසෙ කඩේ පට්ට යකෝ

    ඔව් යකූ...
    ඒකෙ අපි කන්න එන වෙලාවට ඉඩ නෑ බන්..උඩ තට්‍ටුවෙත් නෑ...
    අක්කගෙ කඩෙන් තමා කන්නෙ..‍තෝසෙ,පානුයි පරිප්පුයි..

    අක්ක කෑ ගහනව මල්ලි අවන්ක වෙන්න අවන්ක වෙන්න කිය කියා....:P:P:P:P
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔව් යකූ...
    ඒකෙ අපි කන්න එන වෙලාවට ඉඩ නෑ බන්..උඩ තට්‍ටුවෙත් නෑ...
    අක්කගෙ කඩෙන් තමා කන්නෙ..‍තෝසෙ,පානුයි පරිප්පුයි..

    අක්ක කෑ ගහනව මල්ලි අවන්ක වෙන්න අවන්ක වෙන්න කිය කියා....:P:P:P:P

    akkage kade kiyanne cake kade da?naththan ara 270 issaraha thiyana those kade da?
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    අළුත් පාර

    දැන්නම් පට්ට ලස්සනට හදල..
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    akkage kade kiyanne cake kade da?naththan ara 270 issaraha thiyana those kade da?

    270 ඉස්සරහ ‍තෝසෙ කඩේ..අපි කන කාලෙනම් පරන පොඩි කඩේ...දැන්නම් හොදට හදල...
    සුහද හෝටලය නෙහ් නම