මේ වචන සිංහල වචන වලට සමානද???...

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,843
    113
    තායි ඉන්දුනිසියන් රටෙත් සමහර වචන සිංහල වලට සමාන ඇයි??

    POST LINK

    Last edited:
    • Like
    Reactions: Bart_Allen

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    අභයගිරිය, නාලන්දා වල එහෙම ඒ කාලේ හැම පැත්තෙන්ම ආව අය ඉදලනෙ. එතකොට මික්ස් වෙලා ඇති ඒ කාලේ ඉඳලම
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,857
    10,036
    113
    සමාන වචන තියෙන වීඩියෝ එකක් තිබ්බා මේකෙ දාලා හරිම ලස්සන ගෑල්ලමයෙක් එක්ක කරන 😍❤️
    Happy James Corden GIF by The Late Late Show with James Corden
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,843
    113
    අභයගිරිය, නාලන්දා වල එහෙම ඒ කාලේ හැම පැත්තෙන්ම ආව අය ඉදලනෙ. එතකොට මික්ස් වෙලා ඇති ඒ කාලේ ඉඳලම
    මෙන්න මේ වීඩියෝ එකෙන් පොඩි අදහසක් ගන්න පුළුවන් මේ වචන ටිකක් සමාන උනේ කොහොමද කියල.

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    මෙන්න මේ වීඩියෝ එකෙන් පොඩි අදහසක් ගන්න පුළුවන් මේ වචන ටිකක් සමාන උනේ කොහොමද කියල.

    අර කථාවට කියන්නේ

    සිංහල ප්‍රොෆ්සර් කෙනෙක්ට සිංහල වැරදුනත් සංස්කෘත ඉගෙන ගන්න ළමයෙක්ට සිංහල වරදින්න බෑ කියලා.

    හැම එකේම root එක එතන ඇත්තේ.
     
    • Love
    Reactions: san**

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,653
    8,859
    113
    kandy
    හේතුව සංස්කෘත . අපේ ජාතික ගීය අහපු ඉන්දියන් යාලුවෙක් කිව්වා පොර සිංහල බින්දුවක් වත් දන්නේ නෑ හැබැයි අපේ ජාතික ගීයෙන් කියන දේ උට තේරෙනවා කියල .
    ඕකට හේතුව සංස්කෘත භාෂාව . හින්දි , මාරාටි , සිංහල වල මව් භාෂාව සංස්කෘත.
    SAnskrit.png

    southern maharashtra කියන්නේ ඉන්දියාවේ කර්ණාටක හා ගෝවා වලට මායිම් වන ප්‍රදේශය . භාෂාවක මුල හොයපුවම එක කතා කරන උන්ගේ roots හොයා ගන්න පුළුවන් . එහෙම බැලුවම අපි හෙළ බෙල ගෑවට අපෙත් පොඩි ඩස්ප ලයින් එකක් තියනවා සයෝදරවරුනි :lol: :lol:
     
    Last edited:

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,172
    6,658
    113
    East Blue (Goa Kingdom)
    අභයගිරිය, නාලන්දා වල එහෙම ඒ කාලේ හැම පැත්තෙන්ම ආව අය ඉදලනෙ. එතකොට මික්ස් වෙලා ඇති ඒ කාලේ ඉඳලම

    Every Theravadan bhikkhu alive today can trace his ordination lineage back to the Mahāvihāra to this one monastery this was the seat of Theravada
     
    • Wow
    Reactions: Bart_Allen

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    cricket match වල අයියෝ කියල හැම රටේ එකාම කියනවා. මට ඇහෙන විදියේ වැරද්දක්ද දන්නේ නැ . :baffled:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    හේතුව සංස්කෘත . අපේ ජාතික ගීය අහපු ඉන්දියන් යාලුවෙක් කිව්වා පොර සිංහල බින්දුවක් වත් දන්නේ නෑ හැබැයි අපේ ජාතික ගීයෙන් කියන දේ උට තේරෙනවා කියල .
    ඕකට හේතුව සංස්කෘත භාෂාව . හින්දි , මාරාටි , සිංහල වල මව් භාෂාව සංස්කෘත.
    SAnskrit.png

    southern maharashtra කියන්නේ ඉන්දියාවේ කර්ණාටක හා ගෝවා වලට මායිම් වන ප්‍රදේශය . භාෂාවක මුල හොයපුවම එක කතා කරන උන්ගේ roots හොයා ගන්න පුළුවන් . එහෙම බැලුවම අපි හෙළ බෙල ගෑවට අපෙත් පොඩි ඩස්ප ලයින් එකක් තියනවා සයෝදරවරුනි :lol: :lol:
    මාතෘ භාෂාව කියන්නේ පාලි නෙ