ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 1762ක්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා ආසාදිතයින් දෛනිකව හමුවීමේ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන අතර අද (7) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 1762 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.

    එම කාලය තුල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් 15 ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම බියගම - 223 ක්, මහර - 202 ක්, වත්තල - 181 ක්, ගම්පහ - 151 ක්, අත්තනගල්ල - 140 ක්, මීරිගම - 131 ක්, මිනුවන්ගොඩ - 128 ක්, දොම්පෙ - 122 ක්, ජාඇල - 113 ක්, කැලණිය - 97 ක්, දිවුලපිටිය - 93 ක්, මීගමුව - 56 ක්, රාගම - 48 ක්, සීදූව - 40 ක් සහ කටාන - 35 දෙනෙකු වශයෙන් සිදුව ඇත.

    දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව පැය 24 තුල ආසාදිතයින් 78 දෙනෙකු හමුව ඇති බවත් එය ආයෝජන කලාපය කටුනායකකින් - 51 දෙනෙකු සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 22 ක් වශයෙන් හමුව ඇති බවත් වෙබ් අඩවියෙහි සදහන්ය.

    පැය 24 ක කාලය තුල ආසාදිතයින් අතුරින් දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත 527 දෙනෙකු යොමු කොට ඇති අතර රෝහල් ගත කොට ඇති සැක සහිත රෝගීන් සංඛ්‍යාව 63 දෙනෙකි. මින් ආසාදිතයින් 256 දෙනෙකු ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබති.

    නිවාසවල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 19,260 දෙනෙකි.

    Source: තිලකරත්න දිසානායක
    lankadeepa.lk

    ඊයෙට වඩා 196 ක් වැඩියි. :(
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    කෝවිඩ් ගැන පෝස්ට් දාන්න එපා බන් එපා වෙලා ඉන්නේ. ලොතැරැයි මන්ඩලේ වගේ අච්චරයි මෙච්චර කිය කිය හැමිනෙමනවා . අපි දන්නවා බන් කෝවිඩ් තියනවා කියලා . හිගන්නගේ තුවාලේ වගේ මේක එලකිරියේ උන්ට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොමිලේ දෙන වැක්සීන් එක නොගෙන උද්ගෝසනවලට යන කාලකන්නි මිනිස්සු ඉන්න රටක ඔහොම වෙන එක ගැන පුදුම වෙන්ඩ එපා..
    තමන්ට පවුලෙ උන්ට කොරෝනා හදාගෙන හරි ආණ්ඩුවට පාඩම් උගන්නන්ඩ දගලන මරිමෝඩ තිරිසන්නු වගේ මිනිස්සු ඉන්න රටක කොරෝනා මිනි කදු ගොඩ ගැහෙන එකට පුදුම වෙන්ඩ එපා..
     
    KBE_KevinSpacey

    Well-known member
  • Apr 18, 2021
    580
    1,413
    93
    නොමිලේ දෙන වැක්සීන් එක නොගෙන උද්ගෝසනවලට යන කාලකන්නි මිනිස්සු ඉන්න රටක ඔහොම වෙන එක ගැන පුදුම වෙන්ඩ එපා..
    තමන්ට පවුලෙ උන්ට කොරෝනා හදාගෙන හරි ආණ්ඩුවට පාඩම් උගන්නන්ඩ දගලන මරිමෝඩ තිරිසන්නු වගේ මිනිස්සු ඉන්න රටක කොරෝනා මිනි කදු ගොඩ ගැහෙන එකට පුදුම වෙන්ඩ එපා..
    ETHOKATA PONNYAO COVID HADAGATTHA SERAMA MINISSU KALAKAINNA DA BAN @erozan ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නොමිලේ දෙන වැක්සීන් එක නොගෙන උද්ගෝසනවලට යන කාලකන්නි මිනිස්සු ඉන්න රටක ඔහොම වෙන එක ගැන පුදුම වෙන්ඩ එපා..
    තමන්ට පවුලෙ උන්ට කොරෝනා හදාගෙන හරි ආණ්ඩුවට පාඩම් උගන්නන්ඩ දගලන මරිමෝඩ තිරිසන්නු වගේ මිනිස්සු ඉන්න රටක කොරෝනා මිනි කදු ගොඩ ගැහෙන එකට පුදුම වෙන්ඩ එපා..
    ප්‍රශ්ණයක් විසදගන්න දන්නෙ නැති පොන්න පාන්ඩුවක් තියන රටක් ගැන පුදුම වෙන්ඩ එපා..

    ගුරුවරුන් පිට දාලා තමන්ගෙ බැරිකම වහගන්ඩ දගලන මරිමෝඩ තිරිසන්නු වගේ මිනිස්සු ඉන්න රටක කොරෝනා මිනි කදු ගොඩ ගැහෙන එකට පුදුම වෙන්ඩ එපා..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,114
    113
    Kottawa
    මොන හෙනයක්ද බං මේ...
    @හෙනයා උඹේ වැඩක්ද???
    girl door GIF