ගම්පහ මාලිමාව දින්නේ කෝමද ?
ඕං මෙයාට ගහපු උන් තමා මාලිමාවට ගැහුවෙත්![]()
උපේක්ෂා , රණතුංග , ලම්සා , රංජන් . මේ හැමෝටම ගහපු උන් දැන් මාලිමාවට ගැහුවා එච්චරයි
නැතුව ඉන්දියාවේන් ගේනනද බන්?උපේක්ෂා , රණතුංග , ලම්සා , රංජන් . මේ හැමෝටම ගහපු උන් දැන් මාලිමාවට ගැහුවා එච්චරයි
බලාං අපේ නායිකාවො...
ඉදිරියට වෙන දේ තේරෙනවනේ එහෙනම්