මචං මම ඉන්නේ ගම්පහ. දැන් lockdown නිසා යන්න එන්න බැහැනේ. ඒත් දැන් wifyge ආච්චි අම්මට හොඳටම අමාරුයි. දැන් hospital එකේ. මට ගම්පහ ඉඳන් car එකක නුවරට යන්න widiyak ඕන. කොහොමත් අනිද්දා cerfew අයින් කරනවා. ඒත් එතකොට parakkui වෙලා තියේවි. මීරිගම ta යන්න පුළුවන් නේද රාගම හරියේ ඉඳන්. ඒ මැද පොලිස් Road බ්ලොක් tiyeida.
Help එකක් deepan machan loku උදවුවක්
Help එකක් deepan machan loku උදවුවක්
