කොළඹ අවට ඉන්න අයගෙන් උදව්වක් ඕන..

කොළඹ අවට ඉන්න අයගෙන් උදව්වක් ඕන..

කොළඹ අවට ඉන්න අයගෙන් උදව්වක් ඕන..
මං මචං පොඩි ක්ලාස් එකක් දාන්න සෙට් උණා.. ඒ උණාට කරන්න තැනක් නෑ බං.. කොළඹ ඉන්න අය පොඩි තැනක් සෙට් කරල දෙන්නකො..

මං දැනට කරනවා.. ඒ ඒ අයගෙ ගෙවල් වලට ගිහින් කරන්නෙ.. ඒත් දැන් එක්කෙනෙක් කතා කරා මීගමුවෙ.. ඌට ක්ලස් එක සෙට් කරගන්න ඕනලු. මට එහේ යන්න බෑනෙ.. අපේ බෝඩිමට ගෙන්නගන්නත් බෑනෙ.. ඒත් ඌට කොළඹට වගේ එන්න පුලුවන් කිව්වා.. ඉතිං කරන්න තැනක් සෙට් කරගන්න පුලුවන් උනොත් ගොඩ.. පොඩි දවස් ගානකට.. ඒ කියන්නෙ.. මාස 3කට වගේ හරි ඊට අඩුවෙන් වගේ තමයි ක්ලාස් එක කෙරෙන්නෙ.. සතියට එක ගානෙ තිබ්බොත් මාස 3යි. නැත්තං ඌට පුලුවන් විදියකටයි මට පුලුවන් විදියකටයි සතියට දවස් 2කක් 3නක් වගේ තිබ්බොත් තවත් අඩු වෙනවා..
මහලොකු ගනන් වලටමත් නෙවෙයි බං.. මසෙක්ට හරි දවසෙ පැය ගානට පොඩි ගානක් අය කරන පොට් එකක්නම් එල බං..
 
Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113

    nugegoda commercial bank ekata eha..sampath bnk essaraga uda thattu wala cls ganan adui