CPAP (medical device) ගැන දන්න අයගෙන් උදව්වක්

sudaspc

Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    CPAP (medical device) ගැන දන්න අයගෙන් උදව්වක්

    අපෙ පොඩි group එකක් තියෙනව යාලුවනේ එකෙන් හාමුදුරුවෝ නමකට CPAP machine එකක් පූජ කරන්න ලෑස්ති කරලා තියෙනව. අපිට ඕන වෙලා තියෙන්නේ ගානකට හොඳම machine එකක් ගන්න. දැනට quotation හම්බෙලා තියෙනව 245k වෙනවා. ඔයාල දන්න තැනක් හරි ගෙන්නන කෙනෙක් හරි ඉන්නවා නම් පොඩ්ඩක් call එකක් දෙන්න ලොකු පිනක්. මේක ගන්නකොට පාවිච්චි කරන එකක් කියල තමයි කිව්වේ මතක හැටියට. මේක පොඩ්ඩක් හදිස්සි නිසා ඉක්මනට අවශ්‍යයි.

    මගේ number එක 0713387634

    දීපු quotation එක worth ද කියලත් දන්නා කෙනෙක් කියන්න [/SIZE]

    T0LPDFk


    cJtCHjs
     

    Attachments

    • monk 1.jpg
      monk 1.jpg
      15.5 KB · Views: 69
    • monk 2.jpg
      monk 2.jpg
      25.4 KB · Views: 68
    Last edited: