ගම්පහ උන් වරෙන්..

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    මේ ශොප් එක උඹලා අඳුරන එකෙක්ගෙද? මෙතනින් බඩු අරන් තියේද?



    ඕක දැක්ක ගමන් මතක් උනෙ පෝය දවසේ අඳුනන එකෙක්ට් බියර් වගයක් අරගන්න මම රිංගපු මුඩ්ඩුකුව 🤭 🤭
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,171
    7,705
    113
    Reviews honda nisa awulak ne wage. Danna ekek gatta wage mathakai used othanin monitor ekak. Used graphic card ehemath tibba warranty ekka.
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඕක දැක්ක ගමන් මතක් උනෙ පෝය දවසේ අඳුනන එකෙක්ට් බියර් වගයක් අරගන්න මම රිංගපු මුඩ්ඩුකුව 🤭 🤭
    ඕව උබට නුපුරුදු තැන් නෙවෙයිනෙ
    මහගෙදරටද ගියෙ?