ගම්පහ,කඩවත,මාලබේ

amila_perera

Member
Oct 12, 2011
881
75
0
ගම්පහ,කඩවත,මාලබේ

මචන් මට ගම්පහ,කඩවත,මාලබේ side එකේ car sales තියෙන places ටිකක් කියනවද? (හෙට 2nd Hand Car එකක් බලන්න යන්න ,technician කෙනෙක් එක්ක :))
 
Last edited:
  • Like
Reactions: erozan

GTR3

Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    කොස්වත්ත මාලබේ ඉදන් කඩුවෙල පැත්තට දිගටම කාර් සේල් තියෙනවා බන්. යූස් කරපු එකක් ගන්නනම් රියසෙවන,පුන්චි කාර් නිවස,මාලබේ ඔටෝ ට්‍රේඩර්ස්,මහානාම කාර් සේල් ඕනි එකක් හොදයි! :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: amila_perera

    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    කොස්වත්ත මාලබේ ඉදන් කඩුවෙල පැත්තට දිගටම කාර් සේල් තියෙනවා බන්. යූස් කරපු එකක් ගන්නනම් රියසෙවන,පුන්චි කාර් නිවස,මාලබේ ඔටෝ ට්‍රේඩර්ස්,මහානාම කාර් සේල් ඕනි එකක් හොදයි! :yes::yes::yes::yes:

    Thanks kollo.

    Rep+
    :yes:
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    මචන් මට ගම්පහ,කඩවත,මාලබේ side එකේ car sales තියෙන places ටිකක් කියනවද? (හෙට Car එකක් බලන්න යන්න ,technician කෙනෙක් එක්ක :))

    oya pathiwala adiyak adiyak tiyena tanak gane car sales ban
     
    • Like
    Reactions: amila_perera

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,727
    1
    11,013
    113
    සේල් නන් තියෙනවා මචන් හන්දියක් හන්දියක් ගානෙ.බඩු කොහොමද දන්නෑ මචන්... බම්ප් තමයි
     
    • Like
    Reactions: kasun_jayasiri

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    owalin ganna epa ban gedara use karapau ekak ganin.owala meter karakawala rate nethi ewa karala tiyenne.anika owata dana cars ganna deyak ne dorwal arinawa wahanawa seat uda pissu kelinawa minissu.switch kadanawa eka wikarayay gattata passe tama terenne.
     
    • Like
    Reactions: kasun_jayasiri

    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0

    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    owalin ganna epa ban gedara use karapau ekak ganin.owala meter karakawala rate nethi ewa karala tiyenne.anika owata dana cars ganna deyak ne dorwal arinawa wahanawa seat uda pissu kelinawa minissu.switch kadanawa eka wikarayay gattata passe tama terenne.

    Thanks for the advice machan:)

    Mage yaluwek gaththa ban Kurunegala sale ekakin. Car eke denata nan awulak na. Mama yanne kohomath top mechanic kenek ekka.

    rep+
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    Thanks for the advice machan:)

    Mage yaluwek gaththa ban Kurunegala sale ekakin. Car eke denata nan awulak na. Mama yanne kohomath top mechanic kenek ekka.

    rep+

    malabe hena open ne ban miniussu lamai joliyatath enawa wahana athule inna.so tikak parisamen.