nuwara pare palayan ban... ethakota thiyeyi...
bump

malaba towen eka pass karala giyama nam thiyanawa cinec ekata maha





කොස්වත්ත මාලබේ ඉදන් කඩුවෙල පැත්තට දිගටම කාර් සේල් තියෙනවා බන්. යූස් කරපු එකක් ගන්නනම් රියසෙවන,පුන්චි කාර් නිවස,මාලබේ ඔටෝ ට්‍රේඩර්ස්,මහානාම කාර් සේල් ඕනි එකක් හොදයි!![]()
bump

මචන් මට ගම්පහ,කඩවත,මාලබේ side එකේ car sales තියෙන places ටිකක් කියනවද? (හෙට Car එකක් බලන්න යන්න ,technician කෙනෙක් එක්ක)
bump
bump
oya pathiwala adiyak adiyak tiyena tanak gane car sales ban

සේල් නන් තියෙනවා මචන් හන්දියක් හන්දියක් ගානෙ.බඩු කොහොමද දන්නෑ මචන්... බම්ප් තමයි
Gampaha peththe badu sure nethi kathwak thienawa. Hodata hoyala balala ganna![]()
ikman eke 90%k adz business karana unge..
owalin ganna epa ban gedara use karapau ekak ganin.owala meter karakawala rate nethi ewa karala tiyenne.anika owata dana cars ganna deyak ne dorwal arinawa wahanawa seat uda pissu kelinawa minissu.switch kadanawa eka wikarayay gattata passe tama terenne.
Thanks for the advice machan![]()
Mage yaluwek gaththa ban Kurunegala sale ekakin. Car eke denata nan awulak na. Mama yanne kohomath top mechanic kenek ekka.
rep+
malabe hena open ne ban miniussu lamai joliyatath enawa wahana athule inna.so tikak parisamen.
