ගම්පහ නයිවල පැත්තෙ අය කෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,584
    276
    83
    41
    අතන මෙතන
    යාලුවනේ

    ගම්පහ නයිවල පාලමක් හදන තැන ට සිකුරිට්යි කෙනෙකුට දිනපතා

    උදේ

    දවල්

    රෑ

    කෑම ඕනවෙලා තියෙනව

    ඒ අවටින් කෑම සප්ලයි කරන තැනක් හරි හෝටලයක් හරි තියේනම් කියන්න

    *** නයිවල හන්දිය කිට්ටුව හදන පාලමක් ඒකෙ සිකුරිට්යි කෙනාට දවසකට තුන්වේලටම කීයද / දිගටම ඕන ඉක්මනින් ******

    ***** ඒ පාලම ගාව කවුරුහරි ඉන්නව නම් ෆොටෝ ටිකක් පුලුවන්නම් දානවද *******
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,295
    12,760
    113
    🌎
    https://elakiri.com/threads/ගම්පහ-උඩුගම්පොල-පැත්තෙ-අයගෙන්-උදව්වක්-ඕන.2262127/

    ***** ඒ පාලම ගාව කවුරුහරි ඉන්නව නම් ෆොටෝ ටිකක් පුලුවන්නම් දානවද *******
    image.png

    ------ Post added on Aug 27, 2026 at 10:57 AM
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,791
    4,910
    113
    බිලී පිත්තක් දීල තියන්න. කෑම නැති දවසට ගඟෙන් මාළු අල්ලන් කන්න කියල. :ROFLMAO: bump.
    PAlamata sikko mokata? Signal dandada
    :ROFLMAO: පාලම ගෙදර හදල ඊට පස්සේ උස්සන් ඇවිත් ගඟ උඩින් තියල යන එකක් නොවන නිසා මචන්. උබලත් මරු පොරවල්. උ කෑම ගන්න තැනක් ඇහුවම ඇයි පාලම ළඟ ඉන්නේ කියල අහනවා. :ROFLMAO:
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,922
    1,343
    113
    බිලී පිත්තක් දීල තියන්න. කෑම නැති දවසට ගඟෙන් මාළු අල්ලන් කන්න කියල. :ROFLMAO: bump.

    :ROFLMAO: පාලම ගෙදර හදල ඊට පස්සේ උස්සන් ඇවිත් ගඟ උඩින් තියල යන එකක් නොවන නිසා මචන්. උබලත් මරු පොරවල්. උ කෑම ගන්න තැනක් ඇහුවම ඇයි පාලම ළඟ ඉන්නේ කියල අහනවා. :ROFLMAO:
    Dena gabdane eheuwwe yako.
    Danneti deyak dengandane.
    Naiwala awata kemakada godak tiynawa.
    Oya palama hariye hawasata kema vikunana aya innawa. Ehema kenek set karaganda puluwan vey.
    Mama hitanne oya Medagampitiya haiye venda eti. Naiwala handiyeth hawasata ehema un gidak innawa.
     
    • Like
    Reactions: Thu Nodakin

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,584
    276
    83
    41
    අතන මෙතන
    naiwala koi hariyeda
    මැදගම්පිටිය ශෙඩ් එකට ටිකක් එහා

    Naiwala kiwwata madagampitiye ned?
    මැදගම්පිටිය ශෙඩ් එකට ටිකක් එහා
    ------ Post added on Aug 27, 2026 at 1:32 PM

    බ්ස්ම්ප්
    ------ Post added on Aug 27, 2026 at 3:52 PM
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,822
    1
    11,159
    113
    shed eka pass karanawath ekka thiyena palama neda.divulapitiya paththata. othana madagampitiya handiye kadawal walin ahuwa nan kiyai kama gnna than