ගම්පහ මෛත්‍රී කීයක් ගනිද?

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    Dompe, Biyagama, MR will win
    Negombo, Wattala, Attanagalla, Minuwangoda, Jaela, mahara, Mirigama, Gampaha Mythree will win
    මහර ආසනය තමා වැදගත්ම. ලොකුම ආසනය. ඒක ගොඩක් අමාරුයි. අත්තනගල්ල කීයටවත් දිනන්නෙ නෑ. නිට්ටම්බුවවත් චන්ද්‍රිකා හැදුවෙ නෑ. (නිට්ටම්බුවව හතරමං හන්දිය, වේයන්ගොඩ ගුවන් පාලම) ඒ නිසා ඒව අනිවා පරදිනව. බියගම ආසනයත් කියන්න බෑ. මර්වින් මොනා උනත් ආසනයට කරල තියෙන්නෙ. දොම්පෙ බහුතරය ග්‍රාමීය ආසනයක්.., මීරිගම ගම්පහ 50-50, ඉතුරුව නම් අනිවා MS දිනයි.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    6lYEUYs.png

    වත්තල, මීගමුව විතරයි සුවර් නෙද? :shocked:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    2O4gGWv.png

    2005 ගම්පහ දිස්ත්‍රක්ක ප්‍රතිඵලයට අනුව මෛත්‍රීට ජයගැනිමට වැඩි ඉඩක් ඇත්තේ වත්තල, මීගමුව, දියුලපිටිය, ජායල සහ කැළණිය පමනක් වන බවයි අපට පසුගිය 2005 සහ 2010 ප්‍රතිඵල සංසන්දනයෙන් පෙනී යන්නේ. 100% ක්ම විශ්වාසයක් තැබිය හැකි වන්නේ වත්තල සහ මීගමුව ප්‍රදේශ දෙක පමනයි.

    2005 අවසාන ප්‍රතිඵලය වුනේ මහින්ද රාජපක්ශ ජන්ද 596,698ක් (54.78%) ලබා වැඩි ජන්ද 114,934 කින් රනිල් වික්‍රමසිංහ මහතාව පාරාජය විමයි. මම හිතන්නෙ මෛත්‍රීපාල මහතාට අනිවා තව නිදහස් පක්ශයේ ජන්ද 20,000 - 30,000 ක් පමන ලබාගැත හැකි වේ යැයි මා විශවාස කරනවා ඒ අනුව පරාජය වන ජන්ද පරතරය 70,000 කට පමණ අඩු කර ගැනිමත් විශාල ජයග්‍රහනයක්.