කොළඔ මෛත්‍රී කීයක් ගනිද?

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10562774_10153472420444119_1082833606646940613_o.jpg
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    ගම්පහත් ලක්ශ 15 ක් තියෙනවා එගැනත් දාන්නම් 1,000 චන්ද අපෙ සමික්ශනයට ලැබුනාම

    අපට දැනට ජන්ද 3655 ලැබි තිබෙනවා ජන්ද දුන්න, එ වගෙම Facebook එකෙන් සහය දුන් සැමටම ස්තුති

    තාම ජන්දය දැම්මේ නැතිනම් පහත පුරුකට ගොස් ඔබෙ වටිනා චන්දය දෙන්න

    Voting links : http://bit.ly/slpeonlinepoll


    gampaha unp ekata enne meegamuwai wattalai witarai machan. anit ewa kadana 1 helaurumei chandrikagei wadak tama
     
    Nov 24, 2014
    789
    64
    0
    ඉතිහාසයේ කවදාවත් නොවූ විරූ ලෙස මහින්ද සර් කොලම්බින් වැඩි චන්ද විසි දාහක් අරගෙන ජයග්රහනය කරනව.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    යුධ ජයග්‍රහනයත් සමග ඒ ඒ චන්ද කොට්ඨශවලින් මහින්ද රජපක්ශ ලැබු ජන්ද සංබාවන් ප්‍රතිශතයන්ද සමගින්

    HesGV8v.png

    මේ ඉතින් අමතක කරන්න එපා යුධ ජයග්‍රහනයත් එක්ක ලැබු ජන්ද නමුත් ගත වු වසර 5 දි ගොඩාක් වෙනස් වෙන්න ඔනැ මොකද සරත් ෆොන්සෙකාව හිර කරා, ලක්මන් ප්‍රමචද්‍රව ඝාතනය කරා, බොදුබලය නිසා බෞද්ධ ජන්දත් මුස්ලිම් ජන්දත් නැති වෙනවා
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Western Province (COLOMBO, GAMPAHA, KALUTARA) = 4,024,624.000 (27% of Total Votes)

    බස්නාහිර පාලතෙන් මම හිතන්නෙ කොළබ, ගම්පහ මෛත්‍රීට මිහි වෙවි, කලුතර නම් මහින්ද දිනාවි

    මිලියන 15වෙන් මිලියන 4 ක්ම ඉන්නෙ බස්නාහිර පලාතේ එය සාමනයෙන් එ.ජා.ප යට බරයි නමුත් කොතරම් පරතරයකින් දිනනවාද කියන එක හරිම වැදගත්
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඉතිහාසයේ කවදාවත් නොවූ විරූ ලෙස මහින්ද සර් කොලම්බින් වැඩි චන්ද විසි දාහක් අරගෙන ජයග්රහනය කරනව.

    හම්බන්තොට වගෙය් පකිස් බුරුවො කොළොඹ නැහැ....මහින්දයට කොලොම්බින් චන්ද 20000ක් වත් එන්නේ නැහැ මේ පාර
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Final District Result - Gampaha District

    Mahinda Rajapaksha 718,716 - 61.66%
    Sarath Fonseka 434,50 - 37.28%​
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොලඹ ප්‍රතිශතයට වඩා වැදගත් වෙන්නෙ ප්‍රකාශ වෙන චන්ද ගාන වැඩි කරගන්න එක.
    පුලුවන් තරන් මිනිස්සු චන්ද පොලට යවන්න.එහෙම උනොත් දිස්ත්‍රික්ක දෙකක විතර ඇරියස් කොලඹින් අල්ලන්න පුලුවන්.

    මිනිස්සු යනවා අනිවාර්යෙන්ම රනිල් නැති නිසා ගොඩක් ඡන්දේ දාපු නැති එවුනුත් දානවා.

    ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය වැඩි වෙනතරමට විපක්ෂයට වාසි කොලබ නම් ගේමක්ම නෑ අනුරාධපුරය,පොලොන්නරුව,මහනුවර, ෂුවර් එකටම මෛත්‍රිගේ ආසන මේ හැම එකකින්ම 55% පන්නලා ගන්නවා ‍.
     

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    ගම්පහ, කළුතර MR දිනනවා. ගම්පහ නම් වෙනස් වෙන්නත් පුළුවන්. කොලබ MS ට. :yes: :yes:

    ගම්පහ, කළුතර චන්ද ගාන කොලබින් අඩු කරගන්න ඕන පුළුවන් තරන්.

    මම හිතන විදිය මෙහෙමයි.
    MS දිනනවා, කොලබ, නුවර, නුවරඑළිය, අනුරාධපුරය, පොලොන්නරුව, බදුල්ල, දිගාමඩුල්ල, ත්‍රිකුණාමලය, මඩකලපුව, වන්නි, යාපනය. :yes: :yes: :yes:

    අනිත් ඒවා MR වෙන්නත් MS
    වෙන්නත් පුළුවන්. :confused: :confused: :confused:

    දිනන චන්ද පරතරය තමයි වැදගත් වෙන්නේ...... :yes: :yes: :yes:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ගම්පහ, කළුතර MR දිනනවා. ගම්පහ නම් වෙනස් වෙන්නත් පුළුවන්. කොලබ MS ට. :yes: :yes:

    ගම්පහ, කළුතර චන්ද ගාන කොලබින් අඩු කරගන්න ඕන පුළුවන් තරන්.

    මම හිතන විදිය මෙහෙමයි.
    MS දිනනවා, කොලබ, නුවර, නුවරඑළිය, අනුරාධපුරය, පොලොන්නරුව, බදුල්ල, දිගාමඩුල්ල, ත්‍රිකුණාමලය, මඩකලපුව, වන්නි, යාපනය. :yes: :yes: :yes:

    අනිත් ඒවා MR වෙන්නත් MS
    වෙන්නත් පුළුවන්. :confused: :confused: :confused:

    දිනන චන්ද පරතරය තමයි වැදගත් වෙන්නේ...... :yes: :yes: :yes:

    :yes:

    Colombo MS 55% MR 45% ;)