මහර ආසනය තමා වැදගත්ම. ලොකුම ආසනය. ඒක ගොඩක් අමාරුයි. අත්තනගල්ල කීයටවත් දිනන්නෙ නෑ. නිට්ටම්බුවවත් චන්ද්රිකා හැදුවෙ නෑ. (නිට්ටම්බුවව හතරමං හන්දිය, වේයන්ගොඩ ගුවන් පාලම) ඒ නිසා ඒව අනිවා පරදිනව. බියගම ආසනයත් කියන්න බෑ. මර්වින් මොනා උනත් ආසනයට කරල තියෙන්නෙ. දොම්පෙ බහුතරය ග්රාමීය ආසනයක්.., මීරිගම ගම්පහ 50-50, ඉතුරුව නම් අනිවා MS දිනයි.Dompe, Biyagama, MR will win
Negombo, Wattala, Attanagalla, Minuwangoda, Jaela, mahara, Mirigama, Gampaha Mythree will win
මහර ආසනය තමා වැදගත්ම. ලොකුම ආසනය. ඒක ගොඩක් අමාරුයි. අත්තනගල්ල කීයටවත් දිනන්නෙ නෑ. නිට්ටම්බුවවත් චන්ද්රිකා හැදුවෙ නෑ. (නිට්ටම්බුවව හතරමං හන්දිය, වේයන්ගොඩ ගුවන් පාලම) ඒ නිසා ඒව අනිවා පරදිනව. බියගම ආසනයත් කියන්න බෑ. මර්වින් මොනා උනත් ආසනයට කරල තියෙන්නෙ. දොම්පෙ බහුතරය ග්රාමීය ආසනයක්.., මීරිගම ගම්පහ 50-50, ඉතුරුව නම් අනිවා MS දිනයි.

gam5 mara dinayi boho wita,kalutarath dinayi,loku gap ekak ena ekak nam na...
