ගම්පහ වමට දෙන අය වමට. දකුණට කැමති අය දකුණට

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,345
    20,922
    113
    මේ කණ්ඩායම විශ්වාස කරන්න පුළුවන් කියලා හිතෙනවා.( 100%ක් මෙහෙමයි කියලා හරියටම කියන්න බෑ තාම ඒත් ටෙස්ට් එකක් විදියට දීලා බලන්න වෙයි මොකද දැනට බලයේ ඉන්න හිටිය පක්ෂ අවුල් හින්දා) වමේ අය, වමට කැමති අය ඒ පැත්තට දෙනකොට ධනවාදයට කැමති අය මේ පැත්තට දුන්න නම් හරි නිකන් රණ්ඩු වෙන්නේ නැතුව. වෙනසක් එහෙම හරි තැනකින් පටන් ගන්නවා නම් ලොකු දෙයක්

    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,345
    20,922
    113
    මුන් සජබේ නෙවෙයි ද ?
    එහෙම කෙලින්ම සම්බන්ධ නම් නෑ වගේ. හැබැයි හිරුණිකා එහෙම රිංගයි ද දන්නේ නෑ පස්සේ 🙄 පොඩි බයස් එකක් තියෙනවා වගේ හිරුනිකාට නම්. හැබැයි දීලා බලන්න වටිනවා කියලා හිතෙන්නේ. NPP එකයි මේ කණ්ඩායමයි ගොඩක් තැන් දිනුවොත් හොඳ start එකක් දෙන්න පුළුවන් වෙයි

    UK, US puka iragena tiyena welawe ehe system mehe hadamu :love:
    එහෙම කියන්නත් බෑ ධනවාදී නොවී අද ඉස්සරහට යන්න බෑ. සමාජවාදී කියන රටවල් වුණත් ගෝලීයකරණයට අහුවෙල ඉන්නේ. අනික ඒ රටවල්වලට ආදායම් එන්නේ ධනවාදී රටවල් වලින්. කොහොම වෙතත් ලංකාවට හරියන්නේ මේ තියෙන system එක(ප්‍රජාතාන්ත්‍රික + සමාජවාදී ඒ කියන්නේ මිශ්‍ර ආර්ථිකය) . අයින් වෙන්න ඕනි දූෂණය වංචාව ජාතික වැඩපිළිවෙළක් නැතිකම වගේ ඒවා තමයි NPP එකත් එන්න ඕනි එකට හරි දෙකට හරි එකත් එක්ක මේ වගේ ස්වාධීනව අය එන්න ඕනි.
    ------ Post added on Dec 16, 2022 at 8:59 PM
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    තෝරාගත් ප්‍රඩේශ වලට විතරයි. අනික ස්වාධීන කන්ඩායමක් විදිහටනෙ එන්නෙ. පක්ශයක් නෙමෙයිනෙ.
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,345
    20,922
    113
    තෝරාගත් ප්‍රඩේශ වලට විතරයි. අනික ස්වාධීන කන්ඩායමක් විදිහටනෙ එන්නෙ. පක්ශයක් නෙමෙයිනෙ.
    ආ... ඔව් පක්ෂයක් නෙවෙයි ස්වාධීනව කණ්ඩායමක් දැනට. වැරද හැදුවා 👍 ඉස්සරහට පක්ෂයක් ගනී. ඒත් පටන් ගන්න හොඳයි මේ විදියට පරද වෙයිද කියන්නත් බෑ ඉතින් marketing එක කොහොම වෙයිද දන්නේ නෑ. අනික මේක hidden agenda එකක් නෙවෙයි කියලා 100% ක් කියන්නත් බෑ ඉතින්. Test කරන්න දීලා බලන්න වෙනවා කොහොමත් ඉන්න පක්ෂ අවුල් හින්දා
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,908
    17,998
    113
    එහෙම කියන්නත් බෑ ධනවාදී නොවී අද ඉස්සරහට යන්න බෑ. සමාජවාදී කියන රටවල් වුණත් ගෝලීයකරණයට අහුවෙල ඉන්නේ. අනික ඒ රටවල්වලට ආදායම් එන්නේ ධනවාදී රටවල් වලින්. කොහොම වෙතත් ලංකාවට හරියන්නේ මේ තියෙන system එක(ප්‍රජාතාන්ත්‍රික + සමාජවාදී ඒ කියන්නේ මිශ්‍ර ආර්ථිකය) . අයින් වෙන්න ඕනි දූෂණය වංචාව ජාතික වැඩපිළිවෙළක් නැතිකම වගේ ඒවා තමයි NPP එකත් එන්න ඕනි එකට හරි දෙකට හරි එකත් එක්ක මේ වගේ ස්වාධීනව අය එන්න ඕනි.
    ------ Post added on Dec 16, 2022 at 8:59 PM
    So why are US and UK in trouble?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,345
    20,922
    113
    So why are US and UK in trouble?
    සමාජවාදී රටවල් trouble එක්ක නෙවෙයි ද ඉන්නේ? 😳 ලෝකේ හැම රටකම වගේ අඩු වැඩි විදියට යම් යම් ආර්ථික අමාරුකම් වලින් නේ ඉන්නේ මේ කාලේ. අනික මේ දවස්වල US UK අවුලට එක ලොකු හේතුවක් වෙන්නේ Russia කේස් එක නේද?

    මට සමාජවාදී රටවල් වෙන්කරගන්න අමාරුයි. චීනය සමාජවාදී රටක් නේ ද?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,908
    17,998
    113
    සමාජවාදී රටවල් trouble එක්ක නෙවෙයි ද ඉන්නේ? 😳 ලෝකේ හැම රටකම වගේ අඩු වැඩි විදියට යම් යම් ආර්ථික අමාරුකම් වලින් නේ ඉන්නේ මේ කාලේ. අනික මේ දවස්වල US UK අවුලට එක ලොකු හේතුවක් වෙන්නේ Russia කේස් එක නේද?

    මට සමාජවාදී රටවල් වෙන්කරගන්න අමාරුයි. චීනය සමාජවාදී රටක් නේ ද?
    Cheeneta kisi amaruwak na.

    Itin Russia case ekat capitalism wala reason ekak tamai. Tamange rate industries hariyata tibbanan ohoma eka rataka oil wadi una kiyala kela wenne na
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,345
    20,922
    113
    Cheeneta kisi amaruwak na.

    Itin Russia case ekat capitalism wala reason ekak tamai. Tamange rate industries hariyata tibbanan ohoma eka rataka oil wadi una kiyala kela wenne na

    Russiaවල gas නිධි නොතිබ්බ නම් එයාලටත් ගන්න වෙන්නේ වෙන රටකින් නේ.US වල gas තිබිලා Russia වලට gas ගන්න බැරි වුණා නම් මේ වගේම තමයි වෙන්නේ. ඕක සම්පත් බෙදිලා තියෙන විදිය ගැන ප්‍රශ්නයක්. ඕක තමයි ඇත්ත අද කිසිම රටකට තනිවෙලා ගමනක් යන්න අමාරුයි තමන්ගේ රටේ 100% අවශ්‍ය සම්පත් නැත්තන්. චීනය තමන්ගේ ආර්ථිකය හදාගෙන තියෙන්නේ ධනවාදී මොඩල් එකෙන් නෙවෙයි ද? චීන Apple factory වල අඩු පඩියට දුක් විඳලා වැඩ කරන කම්කරුවෝ සමාජවාදයක් ඇතුලේ ඉන්න පුළුවන් ද? ඔය කියන ස්වයංපෝෂිත රටක් සමාජවාදයෙන් හදන්න පුළුවන් නම් අනිත් රටවල් එක්ක ගනුදෙනු නොකර apple factory එහෙම වහලා ඒ මිනිස්සු ඊට වඩා හොඳ සේවා ස්ථානවලට දාන්න පුලුවන් නේ? ණය දීලා රටවල් ණය උගුලක පතලන එක සමාජවාදය නෙවෙයි. මනුස්සයෙක් කොවිඩ් ගැන කිව්වම ඒ මනුස්සයා අතුරුදහන් වෙනවා නම් ඒක සමාජවාදය ද? ඔය ඔක්කොම gray කළුම කළු සුදුම සුදු ආර්ථික ක්‍රම නෑ. හොඳම දේ සමාජවාදය + ධනවාදය දෙකෙමන් හොඳ ටික අරන් අනවශ්‍ය ටික අයින් කරන්න ඕනි.
     
    Sen-lu

    Well-known member
  • Russiaවල gas නිධි නොතිබ්බ නම් එයාලටත් ගන්න වෙන්නේ වෙන රටකින් නේ.US වල gas තිබිලා Russia වලට gas ගන්න බැරි වුණා නම් මේ වගේම තමයි වෙන්නේ. ඕක සම්පත් බෙදිලා තියෙන විදිය ගැන ප්‍රශ්නයක්. ඕක තමයි ඇත්ත අද කිසිම රටකට තනිවෙලා ගමනක් යන්න අමාරුයි තමන්ගේ රටේ 100% අවශ්‍ය සම්පත් නැත්තන්. චීනය තමන්ගේ ආර්ථිකය හදාගෙන තියෙන්නේ ධනවාදී මොඩල් එකෙන් නෙවෙයි ද? චීන Apple factory වල අඩු පඩියට දුක් විඳලා වැඩ කරන කම්කරුවෝ සමාජවාදයක් ඇතුලේ ඉන්න පුළුවන් ද? ඔය කියන ස්වයංපෝෂිත රටක් සමාජවාදයෙන් හදන්න පුළුවන් නම් අනිත් රටවල් එක්ක ගනුදෙනු නොකර apple factory එහෙම වහලා ඒ මිනිස්සු ඊට වඩා හොඳ සේවා ස්ථානවලට දාන්න පුලුවන් නේ? ණය දීලා රටවල් ණය උගුලක පතලන එක සමාජවාදය නෙවෙයි. මනුස්සයෙක් කොවිඩ් ගැන කිව්වම ඒ මනුස්සයා අතුරුදහන් වෙනවා නම් ඒක සමාජවාදය ද? ඔය ඔක්කොම gray කළුම කළු සුදුම සුදු ආර්ථික ක්‍රම නෑ. හොඳම දේ සමාජවාදය + ධනවාදය දෙකෙමන් හොඳ ටික අරන් අනවශ්‍ය ටික අයින් කරන්න ඕනි.
    පිස්සුද බං ඕකට ඕව කියන්න. 😂😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    මේ චැනල් එකේ එකෙක්ව හරි එකියක්ව හරි එහෙම නැත්නම් මේ චැනල් එකෙන් ප්‍රමෝට් කරන කෙනෙක් හරි එහෙම නැත්නම් මේ චැනල් එකට ෆන්ඩ් කරන කෙනෙක්ව හරි පාර්ලිමේන්තු ලඟදිම පාර්ලිමේන්තු යවනවා
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,345
    20,922
    113
    පිස්සුද බං ඕකට ඕව කියන්න. 😂😂
    😂 මට තේරෙන ටික කිව්වේ ඉතින්. මට නම් හිතෙන්නේ ම 100%ක් සමාජවාදී වෙන එක හරි ධනවාදී වෙන එක හරි ලංකාවේ කොහොමත් ප්‍රායෝගික නෑ. වෙන රටක වුණත් එහෙමයි. ඒත් පෙනුමට එක පැත්තකට බර වැඩි සීන් එකක් තියෙන්නේ. සමාජවාදී කියාගන්න රටවල් වුණත් අර්ධ සමාජවාදී වගේ සීන් එක්ක ඉන්නවා පේන්නේ මට නම්. අනික ධනවාදී රටවල් වලත් සමාජ සුභසාධනය, සමාජ ආරක්ෂණය වගේ දේවල් නෑමයි කියන්න බෑ.
     
    • Like
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • 😂 මට තේරෙන ටික කිව්වේ ඉතින්. මට නම් හිතෙන්නේ ම 100%ක් සමාජවාදී වෙන එක හරි ධනවාදී වෙන එක හරි ලංකාවේ කොහොමත් ප්‍රායෝගික නෑ. වෙන රටක වුණත් එහෙමයි. ඒත් පෙනුමට එක පැත්තකට බර වැඩි සීන් එකක් තියෙන්නේ. සමාජවාදී කියාගන්න රටවල් වුණත් අර්ධ සමාජවාදී වගේ සීන් එක්ක ඉන්නවා පේන්නේ මට නම්. අනික ධනවාදී රටවල් වලත් සමාජ සුභසාධනය, සමාජ ආරක්ෂණය වගේ දේවල් නෑමයි කියන්න බෑ.
    උඹ කියන එක මට තේරෙනව බං. ඒ උනාට ෂී ජින් පින්ගෙ සිංහල පුතාට ඕව කියල වැඩක් නෑ කියල කීවෙ.
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: U-tag and B.Chat

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Gampaha paba scene eken passe hamoma patan ganne gampahen (nikan pabata gampahen yanna puluwan nam ayi apata bari)
    giya para ara pathum kerner aweth gampahen

    aththatama kiwwoth antime jeppanta chande danna neutral podi vote base ekak tamai pathum ta damme (including myself)
    die hard bai toi fans la godak aya parana paksheta gahanawa

    antime une jeppange seat 6 indan 3ta bassa. Mata hithenne api test karanna dena eken parana paksha deketa wedipura chance labenawa wage

    pohottuwata SJB walata chande danawata wada ona ekakata dana eka hodai :lol:
     
    • Wow
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,345
    20,922
    113
    උඹ කියන එක මට තේරෙනව බං. ඒ උනාට ශ්‍රී ජින් පින්ගෙ සිංහල පුතාට ඕව කියල වැඩක් නෑ කියල කීවෙ.
    ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ කියලා දන්නවා. Argument තමයි 😁

    Gampaha paba scene eken passe hamoma patan ganne gampahen (nikan pabata gampahen yanna puluwan nam ayi apata bari)
    giya para ara pathum kerner aweth gampahen

    aththatama kiwwoth antime jeppanta chande danna neutral podi vote base ekak tamai pathum ta damme (including myself)
    die hard bai toi fans la godak aya parana paksheta gahanawa

    antime une jeppange seat 6 indan 3ta bassa. Mata hithenne api test karanna dena eken parana paksha deketa wedipura chance labenawa wage

    pohottuwata SJB walata chande danawata wada ona ekakata dana eka hodai :lol:
    NPP අය වෙන කෙනෙක්ට දුන්නා කියලා ඇහුවාම
    ------ Post added on Dec 16, 2022 at 10:46 PM
     
    • Like
    Reactions: Sen-lu

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ කියලා දන්නවා. Argument තමයි 😁

    NPP අය වෙන කෙනෙක්ට දුන්නා කියලා ඇහුවාම
    ------ Post added on Dec 16, 2022 at 10:46 PM

    2015 JVP -> 543,944
    2020 NPP -> 445,958

    mehema baluwath 98000k innawa, anika represenatative gana gattoth NPP > JVP welath mehema drop una kiyanne sahenna adu wela
    2020 ohoma kela welath tibba ekama national seat eka parana jeppekta nodi NPP eke kenekta dunnu eka un karapu sirama move ekak

    e movement ekaa chandayak nodi pathum kerner ta dunnu eka gana mama worry wenawa
    habai pohottuwata dunne nathi eka nisa echcharama dukakuth naha
     
    • Wow
    Reactions: B.Chat