Questions ගම්පහ විකල්ප මනාපය කාටද.....

ඉහත ප්‍රධාන පක්ශ 3ට නොදෙන්නේ නම් ඔබ බලාපොරොත්තු වන විකල්පය කුමක් වෙයිද

  • ජාතික ජන බලවේගය - මාලිමාව

    Votes: 16 22.2%
  • අපේ ජන බලවේගය(රතන හිමි)

    Votes: 14 19.4%
  • පෙරටුගාමී සමාජවාදි පක්ශය - මිටිය

    Votes: 1 1.4%
  • ස්වාධීන කණ්ඩායම 4 (පැතුම් කරනර්) - දියමන්තිය

    Votes: 39 54.2%
  • වෙනත් පක්ශ හෝ ස්වාධීන කණ්ඩායම්

    Votes: 2 2.8%

  • Total voters
    72
  • Poll closed .

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ගම්පහ දිස්ත්‍රික්කයෙ ප්‍රධාන පක්ශ තුන හැටියට පොදුජන පෙරමුන, එක්සත් ජාතික පක්ශය, සමගි ජන බලවේගය කියල උපකල්පනය කලොත් විකල්ප බලවේගය කුමක්ද. ඉහත ප්‍රධාන පක්ශ 3ට නොදෙන්නේ නම් ඔබ බලාපොරොත්තු වන විකල්පය කුමක් වෙයිද.


    මම පෝස්ට් දාන හැමෝටම ලයික් එකක් දානව. ඒ දාන්නෙ මම හිතන පක්ශෙට දාන කෙනෙක් තෝරල නෙමෙයි. පොදුවේ මගේ ත්‍රෙඩ් එකට පෝස්ට් එකක් දාන හැම කෙනාටම ස්තූතියක් වශයෙන් පමණි :love2:

    පෝස්ටුවට කමෙන්ටුවක් දමා බම්පියකුත් කරන් යන්න 😇
     
    Last edited:

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    අලුත් බලාපොරොත්තුවක් තියෙන්නේ පැතුම් කර්නර් ගේ හරිත පෙරමුණේ [ ස්වාධීන කණ්ඩායම 04 ] . අනිත් තුනම පරණ විකල්ප සහ මිනිස්සු බලාපොරොත්තු වුන දේවල් නොකරපු අය.
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    එතනත් කොඩියටයි දියමන්තියටයි චන්ද දෙකට බෙදෙන එක හරි අපරාදයක්
    මේ ඡන්දෙදි පොඩි පක්ශ වලට තියෙන ලොකුම පාඩුව බෙදිල ඉල්ලන එක.අලියා සහ ටෙලිෆෝනයට ඡන්ද බෙදෙන එක නිසා තුන්වෙනි බලයක් කියන එකකට සෑහෙන මහන්සියක් දරන්න වෙනව ඇතුලට යන්න නම්
     
    • Like
    Reactions: malakadss

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මේ ඡන්දෙදි පොඩි පක්ශ වලට තියෙන ලොකුම පාඩුව බෙදිල ඉල්ලන එක.අලියා සහ ටෙලිෆෝනයට ඡන්ද බෙදෙන එක නිසා තුන්වෙනි බලයක් කියන එකකට සෑහෙන මහන්සියක් දරන්න වෙනව ඇතුලට යන්න නම්

    ඔතන කොඩියක් චන්දෙ ඉල්ලන්නේ නැ රතන හාමුදුරුවන්ට පොහොට්ටුවෙන් ticket එක ලැබුනා නම්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,388
    166,764
    113
    එකමත් එක රටක
    මිටිය තමා ඉතින්. ඔකින් එක ගානේ උන්ගේ පක්සේ ඉන්න තුන් හතර දෙනාට දුන්න නම් සනීප වෙනවා..
     
    • Like
    Reactions: Nu1Dnk

    jayanetthi

    Active member
  • Jul 15, 2007
    360
    139
    43
    colombo
    kandy walin api denneh pohottuwe Eric weerawardhana, udayana kriridigoda, wasantha sir ta denna hitiyata patali champika ekka sajith ge detha shakthimath karay kiyala sure ne.
     
    • Like
    Reactions: Nu1Dnk

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මිටිය තමා ඉතින්. ඔකින් එක ගානේ උන්ගේ පක්සේ ඉන්න තුන් හතර දෙනාට දුන්න නම් සනීප වෙනවා..
    ස්තූතියි වෝට් කලාට....
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :lol: ආතල් එකට කලේ.. ඒක පෙන්වද බන් ??

    ඔන්න හරි එක දැම්ම.. :rofl: .
    අහ් මම හිතුවෙ හැමෝම වූට් කරල කියල. නැතුව මට පෙනුනෙ නැහැ කවුද කාටද දැම්මෙ කියල. කාගෙ උනත් පුද්ගලිකත්වය රකින්න ඕනනෙ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    kandy walin api denneh pohottuwe Eric weerawardhana, udayana kriridigoda, wasantha sir ta denna hitiyata patali champika ekka sajith ge detha shakthimath karay kiyala sure ne.
    කවුද කියන්නේ වසන්ත පාඨලීගෙ දෑත් ශක්තිමත් කරන්න යනවය කියල :baffled:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,388
    166,764
    113
    එකමත් එක රටක
    කවුද කියන්නේ වසන්ත පාඨලීගෙ දෑත් ශක්තිමත් කරන්න යනවය කියල :baffled:

    කවුද බන් වසන්ත කියෙන්නේ ?? අර ඌ වත් දන්නේ නැතිව උගේ පක්ෂේ මාරු වෙන එකාද ?
    ඌ මේ වෙලාවේ මොන පැත්තේද ඉන්නේ?? :confused:
     

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,243
    1
    405
    83
    sri lanka
    Diamond akata dana ena. Etha Canada dana yanth kamali ban. Danata mahindata 2009 mithirita 2015 gotata 2020 vote karala tiyanawa.
    A dipu vote 3 gana nam satisfied
    Eth anith chanda waladi dipu vote walin wadak una ne kiyala hithanawa
     
    • Like
    Reactions: Nu1Dnk

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුද බන් වසන්ත කියෙන්නේ ?? අර ඌ වත් දන්නේ නැතිව උගේ පක්ෂේ මාරු වෙන එකාද ?
    ඌ මේ වෙලාවේ මොන පැත්තේද ඉන්නේ?? :confused:
    ඒ පනින වසන්ත නෙවේ මේ නුවරින් ඉල්ලන අලුත් කෙනෙක් , ඒ පනින වසන්ත මේ පාර චන්දෙ ඉල්ලන්නේ නැද්ද කොහෙද පොළොන්නරුවේ ලිස්ට් එකේ නං නම නෑ
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,388
    166,764
    113
    එකමත් එක රටක
    ඒ පනින වසන්ත නෙවේ මේ නුවරින් ඉල්ලන අලුත් කෙනෙක් , ඒ පනින වසන්ත මේ පාර චන්දෙ ඉල්ලන්නේ නැද්ද කොහෙද පොළොන්නරුවේ ලිස්ට් එකේ නං නම නෑ
    අපරාදේ බන් ඌ හිටියනම් මෙලහකට unp , සජබ , පොහොට්ටුවට එක ලග හතර පස් පාරක් පැනල .. ආතල් බුවා මොනව නැතන් Mr. Bean වගේ.