ගම්පහ දිස්ත්‍රික්කයෙ ප්‍රධාන පක්ශ තුන හැටියට පොදුජන පෙරමුන, එක්සත් ජාතික පක්ශය, සමගි ජන බලවේගය කියල උපකල්පනය කලොත් විකල්ප බලවේගය කුමක්ද. ඉහත ප්‍රධාන පක්ශ 3ට නොදෙන්නේ නම් ඔබ බලාපොරොත්තු වන විකල්පය කුමක් වෙයිද.
මම පෝස්ට් දාන හැමෝටම ලයික් එකක් දානව. ඒ දාන්නෙ මම හිතන පක්ශෙට දාන කෙනෙක් තෝරල නෙමෙයි. පොදුවේ මගේ ත්‍රෙඩ් එකට පෝස්ට් එකක් දාන හැම කෙනාටම ස්තූතියක් වශයෙන් පමණි
පෝස්ටුවට කමෙන්ටුවක් දමා බම්පියකුත් කරන් යන්න

Last edited:
ආතල් එකට කලේ.. ඒක පෙන්වද බන් ??
.