කොහොමද හොදයි කියලා කියන්නේ? අනාගතයේදීත් දැන් තියෙන ප්රතිපත්ති වලම ඉදියි කියලා සහතික වෙන්න පුලුවන්ද?පැතුම් කර්නර් / ඉසුරු සුබසිංහ දෙන්නම හොඳයි
oya isuru nam eka eka sereta eka eka katha kiyanawa neda banපැතුම් කර්නර් / ඉසුරු සුබසිංහ දෙන්නම හොඳයි
Biyagama mata mathaka widiyata machan,me sare Gampaha loku fight ekak thiyanawa neda ?
කොහොමද හොදයි කියලා කියන්නේ? අනාගතයේදීත් දැන් තියෙන ප්රතිපත්ති වලම ඉදියි කියලා සහතික වෙන්න පුලුවන්ද?
කොහොමද හොදයි කියලා කියන්නේ? අනාගතයේදීත් දැන් තියෙන ප්රතිපත්ති වලම ඉදියි කියලා සහතික වෙන්න පුලුවන්ද?
oya isuru nam eka eka sereta eka eka katha kiyanawa neda ban
අනාගතයක් ගැන වද වෙනවා නං ප්රසන්න වගේ උන්ව කව්රුත් යවන්න මහන්සි වෙන්නේ නෑ. නාකි 225 එපා කියන මතේ මම ඉන්නේ මට ඕන අලුත් කෙනෙක්ට අවස්තාව දීලා ඒ කෙනාට තමන් ඉන්න පැත්ත දියුණු කරන්න අවස්තාවක් දෙන්න. රට වෙනුවෙන් කතා කරන්න අවස්තාවක් දෙන්න. හරි නැත්තං පුළුවන් වෙන කෙනෙක්ට අවස්තාව දෙන්න. එච්චරයි.
ප්රසන්න කිව්වේ ප්රසන්න රණවීරද? නැත්තන් ප්රසන්න රණතුංගද? නැත්තන් මේ දෙන්නමද? මේ දෙන්නා ඉදිරියේදී මොනා කරයිද, නොකරයිද කියලා හිතා ගන්න පුළුවන්. හැබැයි ඔයා කියන අය කොහොම හැසිරෙයිද කියල සහතික දෙන්න පුලුවන්ද? ජෙවිපේ හිටපු විරවංශ, නන්දන ගුණතිලක වගේ අය බලන්න. දන්න යකා හොදයි කියන්නේ නිකං නෙමෙයි..
අනාගතයක් ගැන වද වෙනවා නං ප්රසන්න වගේ උන්ව කව්රුත් යවන්න මහන්සි වෙන්නේ නෑ. නාකි 225 එපා කියන මතේ මම ඉන්නේ මට ඕන අලුත් කෙනෙක්ට අවස්තාව දීලා ඒ කෙනාට තමන් ඉන්න පැත්ත දියුණු කරන්න අවස්තාවක් දෙන්න. රට වෙනුවෙන් කතා කරන්න අවස්තාවක් දෙන්න. හරි නැත්තං පුළුවන් වෙන කෙනෙක්ට අවස්තාව දෙන්න. එච්චරයි.
ඉසුරු ගැන වැරදි මතයක් ආවේ paypal සිද්දියට. අවුරුදු ගානක් කොල්ලෝ විවිද ඉල්ලීම් කළා ( මට මතකයි ඉරාජ් . විමල් විරවන්සගේ ෆේස්බුක් එකේ පවා මැසේජ් දාන්න කියල හෙන රංගනයක් දුන්නා) හරියන්න හරි කෙල වෙන්න හරි මු සේරම එකතු කරගෙන උන්ගේ head ලෙවල් එකට යනකන් කොහොම හරි අවස්තාව අරගෙන කතා කළා. වැඩේ අසාර්ථක උනත් උත්සහ කළා. කෙල උන නිසා දැන් උගේ පලු ඇරියට. ඒ උත්සාහය වටිනවා කිසිම රාජ්ය බලයක් නැතුව කරපු එකට. දැක්මක් වශයෙන් චන්දෙ ඉල්ලන් එන අයට වඩා කරන්න පුළුවන් වැඩ පිළිවෙලක් එයා ඉදිරිපත් කරලා තියෙනවා ගම්පහට. ඉතින් කරනවද නැද්ද බලන්න ගම්පහ උන්ම දීලා බලන්න වෙනවා. පැතුම් කර්නර් නරකයි කියනවා නෙවේ. එයත් හොඳ තරුණ නායකයෙක්. නාමල් වගේ උන් යනවට වඩා මේවගේ අයට අවස්තාව ලැබෙන එක වැරදිද ?