Questions ගම්පහ විකල්ප මනාපය කාටද.....

ඉහත ප්‍රධාන පක්ශ 3ට නොදෙන්නේ නම් ඔබ බලාපොරොත්තු වන විකල්පය කුමක් වෙයිද

  • ජාතික ජන බලවේගය - මාලිමාව

    Votes: 16 22.2%
  • අපේ ජන බලවේගය(රතන හිමි)

    Votes: 14 19.4%
  • පෙරටුගාමී සමාජවාදි පක්ශය - මිටිය

    Votes: 1 1.4%
  • ස්වාධීන කණ්ඩායම 4 (පැතුම් කරනර්) - දියමන්තිය

    Votes: 39 54.2%
  • වෙනත් පක්ශ හෝ ස්වාධීන කණ්ඩායම්

    Votes: 2 2.8%

  • Total voters
    72
  • Poll closed .

NJ6

Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    පැතුම් කර්නර් / ඉසුරු සුබසිංහ දෙන්නම හොඳයි
    කොහොමද හොදයි කියලා කියන්නේ? අනාගතයේදීත් දැන් තියෙන ප්‍රතිපත්ති වලම ඉදියි කියලා සහතික වෙන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: Nu1Dnk

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Biyagama mata mathaka widiyata machan,me sare Gampaha loku fight ekak thiyanawa neda ?

    hmm ehema weyi pradhana 3ma...

    කොහොමද හොදයි කියලා කියන්නේ? අනාගතයේදීත් දැන් තියෙන ප්‍රතිපත්ති වලම ඉදියි කියලා සහතික වෙන්න පුලුවන්ද?

    Eka ban den inn unuth ehemane, un tika prathipaththi kiyala kolayak dila wena wena ewa karanne ho mokuthma karanne nehene. sahathika illima nam thawama ape deshapalane kawada reality ekak weyida dhanne ne...
     
    Last edited:
    • Like
    Reactions: ryandok

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කොහොමද හොදයි කියලා කියන්නේ? අනාගතයේදීත් දැන් තියෙන ප්‍රතිපත්ති වලම ඉදියි කියලා සහතික වෙන්න පුලුවන්ද?

    අනාගතයක් ගැන වද වෙනවා නං ප්‍රසන්න වගේ උන්ව කව්රුත් යවන්න මහන්සි වෙන්නේ නෑ. නාකි 225 එපා කියන මතේ මම ඉන්නේ මට ඕන අලුත් කෙනෙක්ට අවස්තාව දීලා ඒ කෙනාට තමන් ඉන්න පැත්ත දියුණු කරන්න අවස්තාවක් දෙන්න. රට වෙනුවෙන් කතා කරන්න අවස්තාවක් දෙන්න. හරි නැත්තං පුළුවන් වෙන කෙනෙක්ට අවස්තාව දෙන්න. එච්චරයි.

    oya isuru nam eka eka sereta eka eka katha kiyanawa neda ban

    ඉසුරු ගැන වැරදි මතයක් ආවේ paypal සිද්දියට. අවුරුදු ගානක් කොල්ලෝ විවිද ඉල්ලීම් කළා ( මට මතකයි ඉරාජ් . විමල් විරවන්සගේ ෆේස්බුක් එකේ පවා මැසේජ් දාන්න කියල හෙන රංගනයක් දුන්නා) හරියන්න හරි කෙල වෙන්න හරි මු සේරම එකතු කරගෙන උන්ගේ head ලෙවල් එකට යනකන් කොහොම හරි අවස්තාව අරගෙන කතා කළා. වැඩේ අසාර්ථක උනත් උත්සහ කළා. කෙල උන නිසා දැන් උගේ පලු ඇරියට. ඒ උත්සාහය වටිනවා කිසිම රාජ්‍ය බලයක් නැතුව කරපු එකට. දැක්මක් වශයෙන් චන්දෙ ඉල්ලන් එන අයට වඩා කරන්න පුළුවන් වැඩ පිළිවෙලක් එයා ඉදිරිපත් කරලා තියෙනවා ගම්පහට. ඉතින් කරනවද නැද්ද බලන්න ගම්පහ උන්ම දීලා බලන්න වෙනවා. පැතුම් කර්නර් නරකයි කියනවා නෙවේ. එයත් හොඳ තරුණ නායකයෙක්. නාමල් වගේ උන් යනවට වඩා මේවගේ අයට අවස්තාව ලැබෙන එක වැරදිද ?
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    අනාගතයක් ගැන වද වෙනවා නං ප්‍රසන්න වගේ උන්ව කව්රුත් යවන්න මහන්සි වෙන්නේ නෑ. නාකි 225 එපා කියන මතේ මම ඉන්නේ මට ඕන අලුත් කෙනෙක්ට අවස්තාව දීලා ඒ කෙනාට තමන් ඉන්න පැත්ත දියුණු කරන්න අවස්තාවක් දෙන්න. රට වෙනුවෙන් කතා කරන්න අවස්තාවක් දෙන්න. හරි නැත්තං පුළුවන් වෙන කෙනෙක්ට අවස්තාව දෙන්න. එච්චරයි.

    ප්‍රසන්න කිව්වේ ප්‍රසන්න රණවීරද? නැත්තන් ප්‍රසන්න රණතුංගද? නැත්තන් මේ දෙන්නමද? මේ දෙන්නා ඉදිරියේදී මොනා කරයිද, නොකරයිද කියලා හිතා ගන්න පුළුවන්. හැබැයි ඔයා කියන අය කොහොම හැසිරෙයිද කියල සහතික දෙන්න පුලුවන්ද? ජෙවිපේ හිටපු විරවංශ, නන්දන ගුණතිලක වගේ අය බලන්න. දන්න යකා හොදයි කියන්නේ නිකං නෙමෙයි..
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ප්‍රසන්න කිව්වේ ප්‍රසන්න රණවීරද? නැත්තන් ප්‍රසන්න රණතුංගද? නැත්තන් මේ දෙන්නමද? මේ දෙන්නා ඉදිරියේදී මොනා කරයිද, නොකරයිද කියලා හිතා ගන්න පුළුවන්. හැබැයි ඔයා කියන අය කොහොම හැසිරෙයිද කියල සහතික දෙන්න පුලුවන්ද? ජෙවිපේ හිටපු විරවංශ, නන්දන ගුණතිලක වගේ අය බලන්න. දන්න යකා හොදයි කියන්නේ නිකං නෙමෙයි..

    un kalantharayak yam mathayak niyojanaya karala ita passe eka epa wela ho laba udesa giya ayane ban. aluthenma rellak hetiyata ena maha prasidhdhiyak nethi piris eka sere anshaka 180k heruna awastha mage mathaketa enne ne. awath ara wasantha senanayaka wage dail. itin uta meda sere kela unane....
     
    elakirisilva

    Active member
  • Jul 4, 2010
    322
    28
    28
    අනාගතයක් ගැන වද වෙනවා නං ප්‍රසන්න වගේ උන්ව කව්රුත් යවන්න මහන්සි වෙන්නේ නෑ. නාකි 225 එපා කියන මතේ මම ඉන්නේ මට ඕන අලුත් කෙනෙක්ට අවස්තාව දීලා ඒ කෙනාට තමන් ඉන්න පැත්ත දියුණු කරන්න අවස්තාවක් දෙන්න. රට වෙනුවෙන් කතා කරන්න අවස්තාවක් දෙන්න. හරි නැත්තං පුළුවන් වෙන කෙනෙක්ට අවස්තාව දෙන්න. එච්චරයි.

    ඉසුරු ගැන වැරදි මතයක් ආවේ paypal සිද්දියට. අවුරුදු ගානක් කොල්ලෝ විවිද ඉල්ලීම් කළා ( මට මතකයි ඉරාජ් . විමල් විරවන්සගේ ෆේස්බුක් එකේ පවා මැසේජ් දාන්න කියල හෙන රංගනයක් දුන්නා) හරියන්න හරි කෙල වෙන්න හරි මු සේරම එකතු කරගෙන උන්ගේ head ලෙවල් එකට යනකන් කොහොම හරි අවස්තාව අරගෙන කතා කළා. වැඩේ අසාර්ථක උනත් උත්සහ කළා. කෙල උන නිසා දැන් උගේ පලු ඇරියට. ඒ උත්සාහය වටිනවා කිසිම රාජ්‍ය බලයක් නැතුව කරපු එකට. දැක්මක් වශයෙන් චන්දෙ ඉල්ලන් එන අයට වඩා කරන්න පුළුවන් වැඩ පිළිවෙලක් එයා ඉදිරිපත් කරලා තියෙනවා ගම්පහට. ඉතින් කරනවද නැද්ද බලන්න ගම්පහ උන්ම දීලා බලන්න වෙනවා. පැතුම් කර්නර් නරකයි කියනවා නෙවේ. එයත් හොඳ තරුණ නායකයෙක්. නාමල් වගේ උන් යනවට වඩා මේවගේ අයට අවස්තාව ලැබෙන එක වැරදිද ?

    mama oya ehe mehe dekka ewwagen ban kiwwe , loku awabodayak ne
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    හෙට උදේ නැගිටිනකොට මේ පෝල් එක ඉවර වෙලා තියේවි. කස්ටිය තව ටිකක් ඉස්සරහට ගෙනියන්න බලන්න :love2::love2::love2::love2::love2::love2:

    වසර දෙකකට ආසන්න කාලෙකට පස්සෙ මට මේක බම්ප් කරන්න හිතුන. බලමු මේක ගැන දැන් අපේ අයගෙ මතය...
    ------ Post added on Jun 8, 2022 at 11:48 AM