Amaru naththan gewal wala quarantine wenda dunna nam iwaraine. ¯\_(ツ)_/¯
අන්න සැමියාට කොරෝනා,නෝනා වැඩට ගිහින්....
ඉතිං ගෙදර ඉන්න කියපං.අැඳිරි නීතිය මාසයක් දැම්මහම හරි..ඵක්කො ඉස්පිරිතාලේ යයි නැත්නම් ගෙදරම මැරෙයි.
මේක තමා දැන් කරන්න ඕන ගම්පහට
Amaru naththan gewal wala quarantine wenda dunna nam iwaraine. ¯\_(ツ)_/¯
ඉතිං ගෙදර ඉන්න කියපං.අැඳිරි නීතිය මාසයක් දැම්මහම හරි..ඵක්කො ඉස්පිරිතාලේ යයි නැත්නම් ගෙදරම මැරෙයි.
මෙහේ පොසිටිව් කේස් එකක් තියෙනවා.ඒත් තවම මිනිස්සු මාස්ක් එකක් දාන්නේ නෑ බන්.ඒ ගෙදර ලගම අයවත්
පබා වැඩි චන්දෙන් පත් කරපු උන් නේ ඉන්නේ.... ඕවගේ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්![]()
මට වුනේ කැරි සීන් එක...කර්ෆිව් දයි කියලා පෙට්‍රල් ගහගන්න ගියා ගමේ කඩේට.(500ක පෙට්‍රල් තිබ්බා,වැඩිපුර ගහන්න ගියේ) කඩෙ එකාට හෙම්බිරිස්සව මාස්ක් එකක්වත් දාලා නෑ.ඒ ගමන්ම ඇවිල්ලා නෑවා.හුකන වැඩ ඕයි වෙන්නේ119 ගහලා complain කරපන්
මට වුනේ කැරි සීන් එක...කර්ෆිව් දයි කියලා පෙට්‍රල් ගහගන්න ගියා ගමේ කඩේට.(500ක පෙට්‍රල් තිබ්බා,වැඩිපුර ගහන්න ගියේ) කඩෙ එකාට හෙම්බිරිස්සව මාස්ක් එකක්වත් දාලා නෑ.ඒ ගමන්ම ඇවිල්ලා නෑවා.හුකන වැඩ ඕයි වෙන්නේ
Lankawa vaccine hoyagenada
මගෙත් පෙට්‍රල් ඈත්තේ 50 KM විතර යන්න. අවුලක් නෑ ගෙදරටම වෙලා ඉන්නවාමට වුනේ කැරි සීන් එක...කර්ෆිව් දයි කියලා පෙට්‍රල් ගහගන්න ගියා ගමේ කඩේට.(500ක පෙට්‍රල් තිබ්බා,වැඩිපුර ගහන්න ගියේ) කඩෙ එකාට හෙම්බිරිස්සව මාස්ක් එකක්වත් දාලා නෑ.ඒ ගමන්ම ඇවිල්ලා නෑවා.හුකන වැඩ ඕයි වෙන්නේ
119 gahala kiyannth hithenawa.meheta 12 curfew danawalu..
යන්න බෑ කියනව කියල මාද්‍ය ප්‍රකාශ නිකුත් කරන්න ඕනෙද
පුද්ගලිකව ඇම්බියුලන්ස් එක ගෙදරටම ගියානෙ. ඒ වෙලාවෙ කිව්ව නම් ඉවරයි. (කියන්නත් ඇති )නැත්තං ගෙදරින් ගෙදරට ගිහින් පුද්ගලිකව කියන්න ඕනෙද ප්‍රතිකාර මගහැර සිටීම වරදක් කියල?
පුද්ගලිකව ඇම්බියුලන්ස් එක ගෙදරටම ගියානෙ. ඒ වෙලාවෙ කිව්ව නම් ඉවරයි. (කියන්නත් ඇති )
මාද්‍ය ප්‍රකාශ කරන්නෙ අපිට කියල උන්ව රෝහලට යවාගන්නද නැත්නම් නොහැකියාවට excuse එකක් විදිහටද?

Lol. Arshiklands wala inna unta ithin kiyana eka karanda bane.අන්න සැමියාට කොරෝනා,නෝනා වැඩට ගිහින්....