ගම්පහ IOC ෂෙඩ් ඵකේ පල් හොරු..

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    matath ohoma deyak wunaa dawasak. dennek innawa nam ekama pump eke hodatama parissam weyalla.
    shed wala nam horu thama inne hamawelema patta awadanen hitapalla.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,947
    113
    Nawala
    Eken kohomada horayak karanne? Danne nethi nisa ahanne

    ඇත්තටම මේක දන්නා කෙනෙක් පැහැදිලි කරන්නකෝ අනිත් අයටත් දැනුවත් වෙන්න ....

    තෙල් ගහනකොට full tank ගහනවනම් ඔය හොරකම් වලට අහුවෙන එක ටිකක් අඩුකරන්න පුළුවන් නේද ?
     
    • Like
    Reactions: BadBlueGenius

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    Full gahanakota tamai machan hora keranna puluwan..mokada api danne nane ithuru wela tiyana thel gaana..api 1000,2000, gahanawanam ganata tamai thel pump eken yawanne...man hithanne ara balloon eken keranne pump eka hira keranawa ethakota nawathinawa athi hemita..api hithanne tank eka full kiyala..habai indicator eken pennana ona car eke..samahara carwela tikak dura kiyama tamai full indicate wenne..eka ganan ganne nathuwa athi samaharu..
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ඇත්තටම මේක දන්නා කෙනෙක් පැහැදිලි කරන්නකෝ අනිත් අයටත් දැනුවත් වෙන්න ....

    තෙල් ගහනකොට full tank ගහනවනම් ඔය හොරකම් වලට අහුවෙන එක ටිකක් අඩුකරන්න පුළුවන් නේද ?
    මේ වගේ කඩදාසි හෝ (වෙන මොනවා හරි දෙයක් උනත්) ට්‍රිගර් එක අස්සේ ඔබලා තිබ්බා කියලා පැට්‍රෝල් ගලන එක අඩු කරන්න පුළුවන් කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. සමහර විට නොසල් එක හරියකට වැහෙන්නේ නැති නිසා ඒක හිර වෙන්න මෙහෙම ඇබයක් ගහනවා වෙන්නත් පුළුවන්.

    හොර කරන එක වලක්වන්න නම්, අනිවාර්යයෙන්ම පැට්‍රෝල් ගහන කොට මීටර් එක 0 ට කැරකව්වාද කියන එකත්, 0 ඉඳලා පටන් ගන්නවා බලා ඉන්න එකත් කල යුතුයි. ඒ වගේම, පොම්ප කාරයාට ගහන පැට්‍රෝල් ප්‍රමාණය කියන තැන ඉඳලා ඇස් දෙක මීටර් එකේ පමණක් රඳවාගෙන ඉන්නා බව පෙන්නුවාම උන් හොර කරන්න යන්නේ නැහැ.

    මම මේ අනුන්ට උපදෙස් දුන්නාට මම ලංකාවේ ඉන්දැද්දී මටත් කිහිප වතාවක්ම වංචා කරලා තියනවා. එක වරක් පමණක් මට ඒක අහු වෙලා උන්ගේ මැනේජර් ට කොම්ප්ලේන් කරලා, වැඩිපුර අය කරපු සල්ලි ආපහු ගන්න කොට මමත් ගාන වැඩියෙන් කියලා, උන්ට වංචා කරලා වැඩි මුදලක් ගත්තා.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,947
    113
    Nawala
    Full gahanakota tamai machan hora keranna puluwan..mokada api danne nane ithuru wela tiyana thel gaana..api 1000,2000, gahanawanam ganata tamai thel pump eken yawanne...man hithanne ara balloon eken keranne pump eka hira keranawa ethakota nawathinawa athi hemita..api hithanne tank eka full kiyala..habai indicator eken pennana ona car eke..samahara carwela tikak dura kiyama tamai full indicate wenne..eka ganan ganne nathuwa athi samaharu..
    warning light එක පත්තුවුන තැන ඉල්ලා full tank ගහනවනම් හා අපිට ටැංකියේ දාරිතාව ගැන අවබෝදයක් තියනවනම් මේක වලකාගන්න පුළුවන්
     
    • Like
    Reactions: shopwaiter

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    මමනම් වාහනේ නවත්තලා බැහලම තමයි පෙට්‍ර්ල් ගහන්නේ. මිටරය 0 කරනවද කියලා බලනවා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Subscribed!

    godak ewun kiyanawa horata gahanawa kiyala. mata nam loku awabodayak na. gana deelaa gahanawa.

    eth welisara Navy eke shed eke koi weleth kata kapala senaga. kattiya kiyanne ethanin gahana thel quality ekata hari ganata gahanawalu.
     
    • Like
    Reactions: hodakolla