ගම්පහ IOC ෂෙඩ් ඵකේ පල් හොරු..

D LION

Junior member
  • Nov 13, 2010
    75
    14
    8
    Petrol pump eke kenata hora karanna haki ekama crame miter eka 0 nathnm witharai. Shed wala kathawa wena ekak. Petrol liter ekakin shed karayata labe tiyenne satha gaanak. Namuth shed wala wenne wena gamak. 1L ekata 1000ml tiyenawne. Namuth shed eke aythikaraya karanne 1l eke mudalata 920ml wahe 960ml wage wadinna machin eke athulen hadana eka. Oka ithin wenne ara gini siluwa athin aran duwana unge shed wala tamai wadipura. Area manager ge gawa oka hadana key eka tiyenne. Minihata pagawak dila wade ona widihata hadagannekai wenne. Anik de thamai kirum minim eken awith chek karana dawasata kalindawase awith 1l ekata 1000ml wadinna aywma hadanawa. Oka itin chin ekak thamai. Ara thel gahana ekata nm oken hora karanna deyak ne ithin
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මටනන් සිරාවට තාම තෙරෙන්නේ නෑ මේකේ හොරේ මොකක්ද කියල. ෆුල් තියා මොක ගැහුවත් ඉතින් බටෙන් එන ගානට නේ මීටරේ යන්නේ. හිර කරොත් උපරිම වෙන්න පුලුවන් දේ හිමීට පිරෙන එක නේ.කවුරු හරි පැහැදිලි කරහන්කො මේක
     
    • Like
    Reactions: kamalboost

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,022
    1
    61,144
    113
    Mother Earth
    warning light එක පත්තුවුන තැන ඉල්ලා full tank ගහනවනම් හා අපිට ටැංකියේ දාරිතාව ගැන අවබෝදයක් තියනවනම් මේක වලකාගන්න පුළුවන්
    ඇයි බන් වාහන වල ටැංකියෙ ඉතිරිවෙලා තියෙන තෙල් ලීටර් ගාන කාර් එකේ ඉන්ඩිකේට් වෙන්න හදන්න බැරි ? :unsure:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    ඇයි බන් වාහන වල ටැංකියෙ ඉතිරිවෙලා තියෙන තෙල් ලීටර් ගාන කාර් එකේ ඉන්ඩිකේට් වෙන්න හදන්න බැරි ? :unsure:
    ඕනෙනම් ඒක පහසුවෙන්ම ගණනය කරගන්න පුළුවන්. දැන් අලුත් වාහන සියල්ලගේම වගේ එම අවස්ථාවේ ඉදන් තව ඉදිරියට යන්න පුළුවන් Km ගණන LCD වල පෙන්වනවනේ. එම අගය ඒ වෙලාවේ පෙන්වන AVG fuel consumption අගයෙන් බෙදුවහම ඉතිරි fuel ලීටර් ගණන ලැබෙනවා.
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    ඔකේ ඉන්නේ පල් හොරු.නාකි එකෙක් ඉන්නවා.ඌ හොරටමයි ගහන්නේ.ඔකේ ලොක්කට කියුවට වැඩක් නෑ. උත් දන්නවා
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    ඔකේ ඉන්නේ පල් හොරු.නාකි එකෙක් ඉන්නවා.ඌ හොරටමයි ගහන්නේ.ඔකේ ලොක්කට කියුවට වැඩක් නෑ. උත් දන්නවා
    පුදුමයක් නෑ ...රටෙත් එහෙමනනේ