ගම්පෙරළිය චිත්‍රපටය

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Tfs මචෝ..👍👍


    ගම්පෙරලියනං කම්මැළියි හැබැයි...

    ගම්පෙරලිය, කලියුගය, යුගාන්තය තුනටම ටෙලිනාට්ටිත් තිබුණ නේද... ඒවත් බෝරිං...😃

    මටනං බෝරිං...
    හැබැයි ඒක සුපිරි නිර්මාණයක්... සියුම් කොටස් හොඳට ඩීටේල් කරල තිබුණ.
    wwe wrestling GIF by David Firth
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,064
    113
    Tfs මචෝ..👍👍


    ගම්පෙරලියනං කම්මැළියි හැබැයි...

    ගම්පෙරලිය, කලියුගය, යුගාන්තය තුනටම ටෙලිනාට්ටිත් තිබුණ නේද... ඒවත් බෝරිං...😃
    Gam peraliya Put our Cinema on the world map as we won Golden Peacock award 1965 and yet to win this prestigious award again!