Tfs මචෝ..
ගම්පෙරලියනං කම්මැළියි හැබැයි...
ගම්පෙරලිය, කලියුගය, යුගාන්තය තුනටම ටෙලිනාට්ටිත් තිබුණ නේද... ඒවත් බෝරිං...![]()
මටනං බෝරිං...
හැබැයි ඒක සුපිරි නිර්මාණයක්... සියුම් කොටස් හොඳට ඩීටේල් කරල තිබුණ.
Gam peraliya Put our Cinema on the world map as we won Golden Peacock award 1965 and yet to win this prestigious award again!Tfs මචෝ..
ගම්පෙරලියනං කම්මැළියි හැබැයි...
ගම්පෙරලිය, කලියුගය, යුගාන්තය තුනටම ටෙලිනාට්ටිත් තිබුණ නේද... ඒවත් බෝරිං...![]()