ගම්භිර තෙදැති-GTRZ Version

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar529847_12.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ සින්දුවේ ට්‍රච්ක් එක නැද්ද ? අපි කරමු මේ සින්දුව :cool::cool:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    avatar329688_6.gif

    dath kimbula
    banned
    reputation_highpos.gif


    :shocked::shocked::shocked::shocked::shocked: :ෂොක්මූන:

    ඇඩ්ඩිය වෙලාත් මට ඇත එකම දුකක්
    මෙමට ඇත එකම දුකක්
    සහකාරියක් නැතිව සිත නොමැත සැපා
    සහකාරියක් නැතිව සිත නොමැත සැපා
    එය විසදා....ආ..ආ..ආ..ආ......

    :sorry:paw asarana kibul mama.radio eka nawaththala kattiya anatha kara kiyala ohoma karanna honda na:rofl:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ගම්භිර තෙදැති-කිඹුලා Version

    මා-ල‍-ඹෙ පැත්තේ ඇත්නම් - ඩෙන්ට..ලේ ඇත්නම් -ඩෙන්ට..ලේ.......
    දත් පුරවන මම - කිඹුලා මෙමං..//

    මාලඹේ....//

    නාකිය මං...අලි ජංජාලේ....//

    මම අඩුවෙන් දත් උගුලා දමමින්නේ - අඩුවෙන් උගුලා දමමින්නෙ...
    ඉන්නේ ක්ලිනිකෙ "කින් ජුන්" විලසින්නේ..//

    ඩොකෙකු වෙලත් මට ඇත එකම දුකක් - මට ඇත එකම දුකක්..
    හොද න-ර්-ස් කෙනෙකු නැතුව මට -නොමැත සැපක් -

    න-ර්-ස් කෙනෙකු නැතුව මට -නොමැත සැපක්..

    එය විසදා ගන්න ලෙසා -අපෙ රත්නේ කැදව මම පහදා කියමි එය...//
    නොමැත ළදක් හෙදියක් ලෙස ගන්නට...//


    මා-ල‍-ඹෙ පැත්තේ ඇත්නම් - ඩෙන්ට..ලේ ඇත්නම් -ඩෙන්ටලේ.......
    දත් පුරවන මම - කිඹුලා මෙමං..//

    කිඹුලා මෙමං..//
    කිඹුලා මෙමං..//

    අලි ජංජාලේ....
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl::rofl::rofl:
    gt kiyapan ube dewaluth meke uba kisi kathwak nahane ban kiriye un ekka thread ekaka naha uba hamadema dannawa kiyala pennannanm onna eliyata
    enawa
    kisi suhada katha bahak naha
    aluth un dannewath naha ubawa?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගම්භිර තෙදැති-කිඹුලා Version

    මා-ල‍-ඹෙ පැත්තේ ඇත්නම් - ඩෙන්ට..ලේ ඇත්නම් -ඩෙන්ට..ලේ.......
    දත් පුරවන මම - කිඹුලා මෙමං..//

    මාලඹේ....//

    නාකිය මං...අලි ජංජාලේ....//

    මම අඩුවෙන් දත් උගුලා දමමින්නේ - අඩුවෙන් උගුලා දමමින්නෙ...
    ඉන්නේ ක්ලිනිකෙ "කින් ජුන්" විලසින්නේ..//

    ඩොකෙකු වෙලත් මට ඇත එකම දුකක් - මට ඇත එකම දුකක්..
    හොද න-ර්-ස් කෙනෙකු නැතුව මට -නොමැත සැපක් -

    න-ර්-ස් කෙනෙකු නැතුව මට -නොමැත සැපක්..

    එය විසදා ගන්න ලෙසා -අපෙ රත්නේ කැදව මම පහදා කියමි එය...//
    නොමැත ළදක් හෙදියක් ලෙස ගන්නට...//


    මා-ල‍-ඹෙ පැත්තේ ඇත්නම් - ඩෙන්ට..ලේ ඇත්නම් -ඩෙන්ටලේ.......
    දත් පුරවන මම - කිඹුලා මෙමං..//

    කිඹුලා මෙමං..//
    කිඹුලා මෙමං..//

    අලි ජංජාලේ....
    තනුවකට පද දැමීම අතින් ඔබතුමා දුර්වලයි ලොකු මාමේ.......:baffled::sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ සින්දුවේ ට්‍රච්ක් එක නැද්ද ? අපි කරමු මේ සින්දුව :cool::cool:
    කරලා තරිදුව ගේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකට දාමු......


    හවුල් වුණු උන් සියළු ම දෙනා බෑන්.....
    හොකොස්....:rofl:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    avatar329688_6.gif

    dath kimbula
    banned
    reputation_highpos.gif


    :shocked::shocked::shocked::shocked::shocked: :ෂොක්මූන:

    ඇඩ්ඩිය වෙලාත් මට ඇත එකම දුකක්
    මෙමට ඇත එකම දුකක්
    සහකාරියක් නැතිව සිත නොමැත සැපා
    සහකාරියක් නැතිව සිත නොමැත සැපා
    එය විසදා....ආ..ආ..ආ..ආ......

    ]
    avatar329688_6.gif

    dath kimbula
    banned
    reputation_highpos.gif


    :eek::eek::eek::eek::eek::eek:
    :rofl::rofl::rofl::P:P:P
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    කරලා තරිදුව ගේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකට දාමු......


    හවුල් වුණු උන් සියළු ම දෙනා බෑන්.....
    හොකොස්....:rofl:
    paw thariduwa gt thatte palai :rofl::rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    මේකේ කොමෙන්ට් කරපු උන්වත් බෑන් කොරයිද ලොක්ක ?? :baffled:
    එතකොට අපේ GT ලොක්ක තාම තනිකඩයද
    :baffled: :sorry: