ගම්මංපිල සිරකුටියේ සිට ඔබ වෙනුවෙන් ගයයි

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
දැන් ඔය හිරේට යන අනිත් මිනිස්සුන්ටත් ගැස්ට්‍රයිටිස් නම් ගෙදරින් කෑම ගෙනත් කන්න පුළුවන්ද...? මං මේ දන්නේ නැති නිසයි අහන්නෙ ආයුබෝවන්ඩ....

ළ‍මා ‍ම‍න‍සක්‍ ‍ස‍හි‍ත ‍වැ‍ඩි‍හි‍ටි‍යන්‍ ‍පි‍රි‍සක්‍ ‍වි‍සින්‍ ප්‍රා‍ථ‍මි‍ක ‍අං‍‍ශ‍ය‍ට ‍නි‍කුත්‍ ‍ක‍ළ ‍මාධ්‍ය ‍නි‍වේ‍ද‍න‍ය‍කි.

"‍ගම්‍‍මන්‍‍පි‍ල‍ට ‍ගැස්‍ට්‍ර‍යි‍ටීස්‍"

බූරුවෝ තෝ නිතිය දන්නවද කියපන් මුලින් :rofl::rofl:

රක්ෂිත බන්දනාගර කරාම ඉල්ලීමක් කරලා කම ගෙදරින් ගෙන්නන පුළුවන්..මොකද උසාවියෙන් තාම වරදකාරයෙක් කරලා නැති නිසා..තාම සැක පිටනේ අත්තඩංගුවට අරන් තියෙන්නේ :P:P

උසාවියෙන් වරදකරු උනොත් දෙන ඒවා කන්න ඕන..පිටින් ගෙන්න බැහැ :dull: :dull:

තොපි වගේ ගල් මුසලයෝ නීතියක් දන්නේ නැතුව පොනිලට කඩේ යනවා :rofl::rofl:
 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    YspHQtj.jpg
     
    chootid

    Member
    Jun 4, 2013
    178
    84

    නීතිය ගහගනින් පුකේ..යකෝ හිරේ ඉන්න අනික් උනුත් ගැස්ට්‍රයිටිස් කියලා ගෙදරින් කන්න ගෙනාවොත් හිර බත් කවන්නේ තොටද හොරිකඩයා
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    නීතිය ගහගනින් පුකේ..යකෝ හිරේ ඉන්න අනික් උනුත් ගැස්ට්‍රයිටිස් කියලා ගෙදරින් කන්න ගෙනාවොත් හිර බත් කවන්නේ තොටද හොරිකඩයා

    බූරුවෝ තොට අකුරු සාසත්රේ තේරෙනවද :angry::angry:

    ගොනෙක් වගේ තපුලන්නේ නැතුව බලපන් කියපු දේ :growl::growl:

    තොපි වගේ බූරුවෝ ඉන්දෙද්දී පොනිල් දිනන එක අහන්න දෙයක්ද :rofl::rofl:

    හිරබත් කවන්නේ උසාවියෙන් වරදකරුවන්ට උලමෝ :dull::dull:

    මු තාම වරදකරු වෙලා නැහැ සැකකරු :P:P
     
    chootid

    Member
    Jun 4, 2013
    178
    84
    0
    බූරුවෝ තොට අකුරු සාසත්රේ තේරෙනවද :angry::angry:

    ගොනෙක් වගේ තපුලන්නේ නැතුව බලපන් කියපු දේ :growl::growl:

    තොපි වගේ බූරුවෝ ඉන්දෙද්දී පොනිල් දිනන එක අහන්න දෙයක්ද :rofl::rofl:

    හිරබත් කවන්නේ උසාවියෙන් වරදකරුවන්ට උලමෝ :dull::dull:

    මු තාම වරදකරු වෙලා නැහැ සැකකරු :P:P

    ඌ මුලින් කිව්වේ එහෙම එකක් දන්නෙත් නෑ බබා කියලා.. උසාවි දාපු ගමන් පිලිගත්ත ඇටෝනි එකක් වික්කා කියලා..උගේ සුදු සරම අස්සේද බන් තෝ ඉන්නේ..ඔය තරම් මෑන් සුද්ද කරන්නේ
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඌ මුලින් කිව්වේ එහෙම එකක් දන්නෙත් නෑ බබා කියලා.. උසාවි දාපු ගමන් පිලිගත්ත ඇටෝනි එකක් වික්කා කියලා.

    ගම්මංපිල සිරකුටියේ සිට... 06-23-2016 01:38 PM gammanpilage gu kapan

    ගම්මංපිල සිරකුටියේ සිට... 06-23-2016 01:33 PM nithi gahaganin [puke..gammanpilage sarama ussala arapan puke

    :dull::dull:

    රනිල් උබලට කරන ඒවා හැම තැනම කියා කියා යන්න එපා පොන්ස් :dull::dull:

    නඩුවක් අහලා වැරදිකාරයා වෙනකම් හිරබත් කෑම අනිවාර්ය නොවේ :P:P
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඌ මුලින් කිව්වේ එහෙම එකක් දන්නෙත් නෑ බබා කියලා.. උසාවි දාපු ගමන් පිලිගත්ත ඇටෝනි එකක් වික්කා කියලා..උගේ සුදු සරම අස්සේද බන් තෝ ඉන්නේ..ඔය තරම් මෑන් සුද්ද කරන්නේ

    :lol:aa ethakot u weradi karud?.weradi karay wenkn tham hitpn.elipit accident karapu iddi.parawal kadal mahajan depalwal winasa karapu un iddi.banku wancha krapu un iddi.unt kade yan ub inne unge jangi asse.unt neethi kriya krnn kiynne ne.swanwindanyk gann bath ekk allan innaw.thamant hoda kema ekk tham gann puluwannm eka gaththam mokd? toiyo owen thama dn athal ganne.
     
    chootid

    Member
    Jun 4, 2013
    178
    84
    0
    :dull::dull:

    රනිල් උබලට කරන ඒවා හැම තැනම කියා කියා යන්න එපා පොන්ස් :dull::dull:

    නඩුවක් අහලා වැරදිකාරයා වෙනකම් හිරබත් කෑම අනිවාර්ය නොවේ :P:P

    රනිල් මොකාද යකෝ..පොරත් තෝ වගෙ න්ගින් නැති පොන්නයෙක්නේ..ඇත්ත ට කතා කරපන්.. අනුන්ගේ සුදු රෙදි අස්සේ තියන කක්කා ගොඩවල් සුද්ද කරන් නැතුව
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    රනිල් මොකාද යකෝ..පොරත් තෝ වගෙ න්ගින් නැති පොන්නයෙක්නේ..ඇත්ත ට කතා කරපන්.. අනුන්ගේ සුදු රෙදි අස්සේ තියන කක්කා ගොඩවල් සුද්ද කරන් නැතුව

    උබ රනිල්ට ඔහොම බැන්නම..

    දැන් මෙහෙම කියාවි,
    සජිත් උබලට කරන ඒවා හැම තැනම කියා කියා යන්න එපා පොන්ස් :dull::dull:
    නැත්නම් මෙහෙම කියාවි,
    අනුර උබලට කරන ඒවා හැම තැනම කියා කියා යන්න එපා පොන්ස් :dull::dull:
    එහෙමත් නැත්නම් මෙහෙම කියාවි,
    චම්පික උබලට කරන ඒවා හැම තැනම කියා කියා යන්න එපා පොන්ස් :dull::dull:
    ඊට පස්සේ මෙහෙම කියාවි,
    ෆොන්සේකා උබලට කරන ඒවා හැම තැනම කියා කියා යන්න එපා පොන්ස් :dull::dull:
    ඕ යේ,
    සිරිසේන උබලට කරන ඒවා හැම තැනම කියා කියා යන්න එපා පොන්ස් :dull::dull:

    පුද්ගලවාදීන්ට අනුකම්පා කරලා උබට රිදෙන එක යටින් ඉරක් ඇඳලා දෙන්න.

    ;)
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඇත්ත ට කතා කරපන්..

    ඇත්ත තමා කිව්වේ පොන්ස් :rofl::rofl:

    උසාවියෙන් වැරදිකරු වෙනකන් හිරබත් කෑම අනිවාර්ය නැත
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උබ රනිල්ට ඔහොම බැන්නම..

    ;)

    උබ ගැන දැන් මේකේ හැමෝම දන්නවා ලොල් :rofl::rofl:

    1600 account එක share කරන එකා :dull::dull:

    හිගා කාපන් සල්ලි නැත්නම්,නබ්බුකාරයි :P:P
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබ රනිල්ට ඔහොම බැන්නම..

    දැන් මෙහෙම කියාවි,
    සජිත් උබලට කරන ඒවා හැම තැනම කියා කියා යන්න එපා පොන්ස් :dull::dull:
    නැත්නම් මෙහෙම කියාවි,
    අනුර උබලට කරන ඒවා හැම තැනම කියා කියා යන්න එපා පොන්ස් :dull::dull:
    එහෙමත් නැත්නම් මෙහෙම කියාවි,
    චම්පික උබලට කරන ඒවා හැම තැනම කියා කියා යන්න එපා පොන්ස් :dull::dull:
    ඊට පස්සේ මෙහෙම කියාවි,
    ෆොන්සේකා උබලට කරන ඒවා හැම තැනම කියා කියා යන්න එපා පොන්ස් :dull::dull:
    ඕ යේ,
    සිරිසේන උබලට කරන ඒවා හැම තැනම කියා කියා යන්න එපා පොන්ස් :dull::dull:

    පුද්ගලවාදීන්ට අනුකම්පා කරලා උබට රිදෙන එක යටින් ඉරක් ඇඳලා දෙන්න.

    ;)

    ජබොක් :lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    ඇත්ත තමා කිව්වේ පොන්ස් :rofl::rofl:

    උසාවියෙන් වැරදිකරු වෙනකන් හිරබත් කෑම අනිවාර්ය නැත

    ඌ ගෙදරින් ගෙනත් කන එක නම් ප්‍රශ්නයක් නෑ හැබැයි එහෙම කරන ගමන් ෆේස්බුක් එකේ අලුගෝසුවනේ එල්ලාපන් කියල දාද්දි තමයි හිනා යන්නේ :lol::lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    කු‍ටුම්භ;20318998 said:
    මූ තමයි හිටි හැටියෙ ඊලගට වලකජ්ජ ගහන්නේ..
    මාසෙට දෙපාරක් සිංගා යනව චෙක් අප් වලටලු මැරෙන්න බයයි වගේ..:lol::lol:

    එහෙම යන එන වෙලාවක ප්ලේන් එක කඩන් වැටිලා හරි මැරෙනවනම් ලොකු දෙයක්.