ගම්මන්පිලට-අභියෝගයක්

ali wade

Member
Jan 4, 2014
406
17
0
උබලා බලන් හිටපන්කො,ඕකා සල්ලි දෙන්න හැදුවත්,
ඕකාගේ ගෑනි ජීවිතේට ඔය සල්ලි මේවට් වියදන් කරන්න දෙන්නෙ නෑ! :oo:
ඔය කිව්වට ඕකා දෙන්නෙත් නෑ! :lol:
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් දැන් ජවිපෙ සපෝටර්ලාට සිහළ බොදු කම ගැන ගායක් ඇවිත තියෙන හැටි දැක්කම සතුටුයි. දාස් කැපිටලේ බදාගෙන ආගම අබින් කියාගෙන බුද්ධාගමත් ආගමක් කරගෙන දඟලපු උන් බෞද්ධකම ගැන කතා කරන එක දකින්න සතුටුයි.

    කාල් මාක්ස් ආගම අබින් කනවා වගේ කියිවේ බුද්දාගමට නෙමයි. කරන්න පුළුවන් හැම බලුවැඩක්ම කරලා පවු සමකරගැනීම තමයි අගම අබින් කනවා වගේ කිව්වේ. හැමදෙයක්ම කරලා බොරු ශාද්දවෙන් මත් වීම. බුද්දාගම තමයි සමාජවාදයේ මුල් පදනම, සමානාත්මතත්වයේ මුල් පදනම. සුනිත සෝපාක වැනි සිද්දීන්. උප්පතියෙන් හැමදෙනාම එක සමානයි කියුවේ බුද්දාගමේ. අනික මචං අපේරටේ ජේ වී පි කාරයෝ කවදාවත් ආගම් වලට බනිනවා මන් දැකල නැහැ. බනිනවනම් බනින්නේ බොරුවට ආගමේ නාමෙන් ජඩ වැඩ කරන වුන්ට

    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    උබලා බලන් හිටපන්කො,ඕකා සල්ලි දෙන්න හැදුවත්,
    ඕකාගේ ගෑනි ජීවිතේට ඔය සල්ලි මේවට් වියදන් කරන්න දෙන්නෙ නෑ! :oo:
    ඔය කිව්වට ඕකා දෙන්නෙත් නෑ! :lol:

    පෘෆ්? නිකන් හරියට කරුණු කාරණා දන්න මිනිහා බොරු ගගහා මිනිස්සුන්ට අපහාස කරන්න එපා බන්. උඹලට යන්න අපායවල් නෑ. :oo:
     
    • Like
    Reactions: sanjeeme

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    බෞද්ධ දර්ශනය ආගමක් නෙවෙන නිසා ඔය කැටගරියට අයිති වෙන්නෙ නැහැ. ආගම් අබින් කියන එක මමත් විශ්වාස කරනවා. නමුත් බෞද්ධ ධර්මය දර්ශනයක් මිසක් ආගමක් නෙවෙයි. අදහන්න නෙවෙයි තියෙන්නෙ. ප්‍රැක්ටිස් කරන්න. තියෙන්නෙ භක්තිය නෙවෙයි ශ්‍රද්ධාව. ආගමෙන් ගියොත් දෙය්යො කෝප වෙන්නෑ. කියන්නෙ එන්න ඇවිත් බලන්න හරි යැයි හිතේ නම් පිළිගන්න කියලා. කියන්නෙ ප්‍රශ්ණ නොකරනු දෙය්යො කෝපවෙයි කියලා නෙවෙයි. ප්‍රශ්ණ තියේ නම් අහන්න කියලයි. ආගමක් නොවෙන දර්ශණයක් මිනිස්සු විසින් ඒ ගානට දමලා ආගමක් කරගෙන තියෙන හැටි දැක්කම නම් කණගාටු හිතෙනවා.

    ඇත්ත කතාව. මචෝ.
    අපෙ උන්ට ඕන Practice කරන්න නෙවෙ අදහන්නම නෙ...
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    අර ඔට්ටු අල්ලන්න නාස්ති කරන සල්ලි වලිනුත් කීයක් හරි දීපන් පුලුවන්නම් :lol::lol:

    :lol::lol::lol:
    lRR3isO.jpg

    සිරිපාල ලිඳේ​
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබලා බලන් හිටපන්කො,ඕකා සල්ලි දෙන්න හැදුවත්,
    ඕකාගේ ගෑනි ජීවිතේට ඔය සල්ලි මේවට් වියදන් කරන්න දෙන්නෙ නෑ! :oo:
    ඔය කිව්වට ඕකා දෙන්නෙත් නෑ! :lol:
    උඹ පොරවත්, පොර ගේ බිරින්දෑවත් හරියට දන්නේ නෑ මල්ලී..........:dull::dull:
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක

    මාර Idea එක.කොහොමද අප්පා හිතුනෙ..:shocked::shocked::shocked:

    ඔය සාස්තර කාරයොයි අනාවැකි කාරයොයි මිනිස්සු ගොනාට අන්දල හොයන කෝටි ගානකින් පොඩි contribution එකක් දැම්මත් වැඩේ ගොඩ දාන්න පුලුවන්.
    3.gif
    3.gif

    නේ.

    උඹලත් ඉතින් කටින් කයිවාරු පුකෙන් අච්චාරු... අනුන්ගේ මගුල් හොයන්නැතුව උඹ යමක් කරපන්කො.. පුලුවන්නම් රුපියල් 1000ක් අර ගිනුමට දාලා මෙතන රිසිට් එකක් දාපන්... උඹ කීයටවත් කරන්නේ නෑ ඒක... නමුත් අනුන්ගේ මගුල් නම් හොයයි... දැන් ඒක නොකරන්න නිදහසට කරුනක් කියපන්.. පුලුවන් නම් උඹ අභියෝගෙ බාරගනින්.. එක චූටි රුපියල් 1000ක් පරිත්‍යාග කරපන්...
     
    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    කාල් මාක්ස් ආගම අබින් කනවා වගේ කියිවේ බුද්දාගමට නෙමයි. කරන්න පුළුවන් හැම බලුවැඩක්ම කරලා පවු සමකරගැනීම තමයි අගම අබින් කනවා වගේ කිව්වේ. හැමදෙයක්ම කරලා බොරු ශාද්දවෙන් මත් වීම. බුද්දාගම තමයි සමාජවාදයේ මුල් පදනම, සමානාත්මතත්වයේ මුල් පදනම. සුනිත සෝපාක වැනි සිද්දීන්. උප්පතියෙන් හැමදෙනාම එක සමානයි කියුවේ බුද්දාගමේ. අනික මචං අපේරටේ ජේ වී පි කාරයෝ කවදාවත් ආගම් වලට බනිනවා මන් දැකල නැහැ. බනිනවනම් බනින්නේ බොරුවට ආගමේ නාමෙන් ජඩ වැඩ කරන වුන්ට

    උඹ ඔය කීව එකම උඹෙ කමෙන්ට් එක දාන්න විනාඩි ගානකට කලින් මමම පෝස්ට් කරලා තියෙනවා. ඒත් ජවිපෙ මතය ඒක නෙවෙයි. විජේවීර ටිබෙටෙ දලයිලාමට හිනා උන හැටි දන්නවද ? ජවිපෙ පළමු ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙනවා මේ අර්ථය දෙන අපූරු වාක්‍ය ඛණ්ඩයක්.

    දුගී දුප්පත් ජනතාවගේ ධනස්කන්දය ඇද තබාගන්නා මූලයන් බඳු පන්සල් නම් ධනවාදී සංකල්පය අතුගා දමා..

    ඕන්න ඕකයි ඇත්ත. පොඩි උදාහරණයක් දෙන්නම්. ගිහින් අරන් කියවන්න නවය වසර ඉතිහාසය පොත. මට මතක විදිහට. ඒකේ ලස්සනට තියනෙවා චීනයේ මාඕ සේතුං පන්සල්වලට කළ දේ ගැන. ඒක ලෝකෙම පිළිගන්න ඇත්ත. මිනිස්සු මේවා දන්නේ නෑ. උඹ මේ මෑතක නේද දකින්න ගත්තෙ ජවිපෙ උන් හාමුදුරුවන් මුනගැහෙනවා. දැක්කද මීට අවුරුදු පහකට දහයකට කලින් එක නිවුස් එකක් වදිනවා අනුශාසනා ගත්තයි කියලා ඔය යූඇන්පී ශ්‍රීලංකා කාරයො වගෙ බොරුවට වත්. මුන් මහ නායක හාමුදුරුවරු ඉන්නේ කොහෙද කියලාවත් දැනං හිටියෙ නැහැ. ඕකයි තිත්ත ඇත්ත.
     
    Last edited:

    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    උඹලත් ඉතින් කටින් කයිවාරු පුකෙන් අච්චාරු... අනුන්ගේ මගුල් හොයන්නැතුව උඹ යමක් කරපන්කො.. පුලුවන්නම් රුපියල් 1000ක් අර ගිනුමට දාලා මෙතන රිසිට් එකක් දාපන්... උඹ කීයටවත් කරන්නේ නෑ ඒක... නමුත් අනුන්ගේ මගුල් නම් හොයයි... දැන් ඒක නොකරන්න නිදහසට කරුනක් කියපන්.. පුලුවන් නම් උඹ අභියෝගෙ බාරගනින්.. එක චූටි රුපියල් 1000ක් පරිත්‍යාග කරපන්...

    ඔහොම මිනිස්සුන්ට එක එකෙව්වා කියන්න එපා. උඹ දන්නවද ඌගෙ ආර්ථිකේ කොහොමද කියල. :oo:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මාර Idea එක.කොහොමද අප්පා හිතුනෙ..:shocked::shocked::shocked:

    ඔය සාස්තර කාරයොයි අනාවැකි කාරයොයි මිනිස්සු ගොනාට අන්දල හොයන කෝටි ගානකින් පොඩි contribution එකක් දැම්මත් වැඩේ ගොඩ දාන්න පුලුවන්.
    3.gif
    3.gif

    නේ.
    ඔයා කාගෙ ෆේක් එකද? :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකො මා එක්ක තරහද :(
    මංගල්‍යයක් කියනවා......:dull:
    රික්වෙස්ට් එක ඕකේ කලා......
    ලැප ගියා නේ බං........හන්න මාසයක් හමාරක් යයි ලු යුරාජ් ගොය්යා.:nerd:
    ඒක නිසා ඉස්කෝලෙ ඕබීඒ පොජෙක්ට් 2ක් හිර වෙලා ඉන්නේ......:dull:
    එළකිරි රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක අංජබජල්...........:dull:
    ලොකු කොල්ලා අසනීපෙන්............:dull:
    මම ආතතියෙන්............:oo::oo::nerd::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ ඔය කීව එකම උඹෙ කමෙන්ට් එක දාන්න විනාඩි ගානකට කලින් මමම පෝස්ට් කරලා තියෙනවා. ඒත් ජවිපෙ මතය ඒක නෙවෙයි. විජේවීර ටිබෙටෙ දලයිලාමට හිනා උන හැටි දන්නවද ? ජවිපෙ පළමු ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙනවා මේ අර්ථය දෙන අපූරු වාක්‍ය ඛණ්ඩයක්.

    දුගී දුප්පත් ජනතාවගේ ධනස්කන්දය ඇද තබාගන්නා මූලයන් බඳු පන්සල් නම් ධනවාදී සංකල්පය අතුගා දමා..

    ඕන්න ඕකයි ඇත්ත. පොඩි උදාහරණයක් දෙන්නම්. ගිහින් අරන් කියවන්න නවය වසර ඉතිහාසය පොත. මට මතක විදිහට. ඒකේ ලස්සනට තියනෙවා චීනයේ මාඕ සේතුං පන්සල්වලට කළ දේ ගැන. ඒක ලෝකෙම පිළිගන්න ඇත්ත. මිනිස්සු මේවා දන්නේ නෑ. උඹ මේ මෑතක නේද දකින්න ගත්තෙ ජවිපෙ උන් හාමුදුරුවන් මුනගැහෙනවා. දැක්කද මීට අවුරුදු පහකට දහයකට කලින් එක නිවුස් එකක් වදිනවා අනුශාසනා ගත්තයි කියලා ඔය යූඇන්පී ශ්‍රීලංකා කාරයො වගෙ බොරුවට වත්. මුන් මහ නායක හාමුදුරුවරු ඉන්නේ කොහෙද කියලාවත් දැනං හිටියෙ නැහැ. ඕකයි තිත්ත ඇත්ත.
    :yes::yes::yes: ඔව් jvp එකෙ මුකින්ම උගන්නන්නෙ පරලොවක් හො නැවත් ඉපදිමක් නැ කියල. මෙකෙ ඉන්න එවුන් jvp, jvp කියල කියුවට,ඇත්තටම jvp කියන්නෙ මොකක්ද දර්ශන්ය මොකක්ද කියල තබ දොයිතුවක තේරුමක් නැ.
     
    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    මංගල්‍යයක් කියනවා......:dull:
    රික්වෙස්ට් එක ඕකේ කලා......
    ලැප ගියා නේ බං........හන්න මාසයක් හමාරක් යයි ලු යුරාජ් ගොය්යා.:nerd:
    ඒක නිසා ඉස්කෝලෙ ඕබීඒ පොජෙක්ට් 2ක් හිර වෙලා ඉන්නේ......:dull:
    එළකිරි රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක අංජබජල්...........:dull:
    ලොකු කොල්ලා අසනීපෙන්............:dull:
    මම ආතතියෙන්............:oo::oo::nerd::dull:

    ah eka misak!
    ape mail ehema enawada ayye :p
     
    Last edited:

    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    චෙක් කරපු කාලයක් මතක නැ බං....
    මේ යුරා ගේ වයිපරේ ගේ ලැප් එක දුන්න ඌ මට කිරියට වත් ලොග් වෙන්න.....

    mm.. oo honda aka. wena unnan dey meen kiyala :P maath aluth pc ekak ganna inne eelanga padi yak dekak parissan karala. eth ugen ganna widihak na. oo karanne laptops witharaine. :S
     
    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    :yes::yes::yes: ඔව් jvp එකෙ මුකින්ම උගන්නන්නෙ පරලොවක් හො නැවත් ඉපදිමක් නැ කියල. මෙකෙ ඉන්න එවුන් jvp, jvp කියල කියුවට,ඇත්තටම jvp කියන්නෙ මොකක්ද දර්ශන්ය මොකක්ද කියල තබ දොයිතුවක තේරුමක් නැ.

    ekenma ayye. :yes: mewwo poth kiyona ekak aa owa dena ganna. :oo: