ගම්මන්පිලලා_නන්නත්තාරයි

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ගම්මන්පිලලා_නන්නත්තාරයි

රන්ජන් හැමදාම කිව්වදේ ඔප්පුකරපු කෙනෙක්.රන්ජන්, ගම්මන්පිලවයි ගෙවිදුවයි විවාදවලදි නන්නත්තාර කරපු හැටි....
ගම්මන්පිලලා හැමදාම කරේ ජනතාව රවට්ටන එක.

මෙතනින් බලන්න

https://m.facebook.com/story.php?story_fbid=1084661318263263&id=100001582153061

ඉදිමිච්ච ඔලු ගෙඩි දෙක නිරැත්තර කළ රන්ජන්ට අපේ` උත්තමාචාර'
 
anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113

    oka newe ,,,,,,, ara accident eke cctv tika hoyala daapan :rofl::rofl::rofl:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    දැන් ඔෆ් ටොපික් යන්න හදන්න එපා. ඒ ඇක්සිඩන්ට් එක ගැන වෙනම ත්‍රෙඩ් එකක කතා කරමු.

    off topic newe........ meken katawath haniyak une ne. ohe wal pal kiyewwa witarai.......

    hebei araken kollek heppila ispirithale duk widinawa. ekai kiwwe.....

    :rofl::rofl: , wenama noolak dapanko api eke kata karamu...... ubala itin hena ugath buddimath porawal ne.

    :rofl::rofl::rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,323
    113
    ආයෙ බලපන්කො වීඩියෝ එක. වරදක් හෝ කරල හරි කියල කියන කොටස උවමනාවෙන්මනෙ අතාරින්නෙ උබල. ඒකට අනුව කියන්නෙ මහින්ද වරදකාරයෙක් නෙවෙයි හැබැයි අගවිනිසුරු ලෙස මම වරදක් හරි කරල හිරේ දැම්ම නන් කියල. පව් බන් උබල.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    564438_606082259547712_4978718486380485926_n.jpg
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    හෙළයෙක්;19840561 said:
    ආයෙ බලපන්කො වීඩියෝ එක. වරදක් හෝ කරල හරි කියල කියන කොටස උවමනාවෙන්මනෙ අතාරින්නෙ උබල. ඒකට අනුව කියන්නෙ මහින්ද වරදකාරයෙක් නෙවෙයි හැබැයි අගවිනිසුරු ලෙස මම වරදක් හරි කරල හිරේ දැම්ම නන් කියල. පව් බන් උබල.

    ranja..........වගෙම.......නෙවැ........ bbs ගෝලය.........:lol: