ගම්මන්පිල ඉල්ලන් කයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    එහෙනම් බඩු තියෙනවා එලියට දාන්න කියන්න. දවස් තුනෙන් පස්සේ දුන්නේ නැත්තන් ගම්මන්පිලව අල්ලන්නයි තියෙන්නේ...
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    දැන් ඉතින් හිරේ යන්න වෙනවා කියලා වලාකුළු වලින් ඩේටා ගෙනාපු ගෙම්ඹන්පිල කැරි හොරා වෘශන කොශේ කොට්ටේ උඩ තියෙන ලෙඩේ හදාගනීවි :ROFLMAO:
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    oya report eka public ne. Den vijitha eke pitu na kiyanne mona boruda.
    full report eka cardinal gawa thiyanwa. anika eka parliament ekata dunna

    Pitu naa kiyala excuses deepu eka vijithage waradda.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    ඊබ්‍රහිම් නානා අනුර කුමාර එක්ක කොමිශන් වාර්තාවෙන් දොට්ට පනී කියල බයයි
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මළ උගන්ඩාවයි..දවස් 3න් දුන්නෙ නැත්තනම් ටයර් ඵකක් බෙල්ලේ😼
     
    • Haha
    Reactions: Cypress

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,714
    13,489
    113
    මුන් චන්දෙ එනකන් හාල් කාලි ෆෝම් කර කර ඉන්නවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    ඕකේ කොපි ටික දුන්න කියලානේ කිව්වේ පාර්ලිමේන්තුවට. එතකොට ඉන්න හැම මන්ත්‍රීම ඕක දැකලා ඇති.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    CX3oit9WAAAR9Po


    100-sri-lankan-rupees-banknote-sri-lanka-dancers-series-obverse-2.jpg
     
    • Haha
    Reactions: Cypress