මුන් කොහොමත් නඩු දාන්නේ එක පාරට ජෙප්පන්ට ක්ෂණික මෝචනයක් දෙන්න විතරයි. ඊට පස්සේ නිකන්ම හිරේ ගිය උන් එළියට එනවා.ඔය තර්කය හරි. එහෙම බැලුවොත් අපිට යාලුවෙක්ගෙන් වත් හදිසියකට කීයක් හරි ගන්න බෑ ඌ ඒ සල්ලි හෙව්වේ මොකෙන්ද කියලා ඉස්සෙල්ලාම බලලා ඉන්න වෙනවා. නාමල්ගේ සීන් එකේදිත් ඔප්පු කරන්න වෙනවා නාමල්ගේ කීමට තමයි නිමල් පෙරේරා ලා airbus එකෙන් අල්ලස් ගත්තේ කියලා. නැත්නම් ඔය නඩුවෙනුත් නාමල්ව අච්චු කරන්න බෑ.
මුන් කොහොමත් නඩු දාන්නේ එක පාරට ජෙප්පන්ට ක්ෂණික මෝචනයක් දෙන්න විතරයි. ඊට පස්සේ නිකන්ම හිරේ ගිය උන් එළියට එනවා.
ඕකෙන් බේරුනා කියමුකොGood point.![]()
Oppu koranta tiyenne ithinඕකෙන් බේරුනා කියමුකො
තව නඩු කීයක් තියෙනවද
කැරි හොරෙක්නෙ නාමල් මහත්තය
උබලනම් කියයිOppu koranta tiyenne ithin![]()
එළියට එන්න බැරි වෙන්න හිරෙ දාන්න තමයි තියෙන්නේ. හොරා හොරා කිව්වට වැඩක් නැහැ ඉතින්ඕකෙන් බේරුනා කියමුකො
තව නඩු කීයක් තියෙනවද
කැරි හොරෙක්නෙ නාමල් මහත්තය
Hutto thamange idamak wena ekekta wikunanna salli dunna ekak allasak wenne kohomada? Ekata thama commission kiyanne. Rajya mudal gihin nattan we give a zero fuck.නිමල් පෙරේරාගේ කට උත්තරයකට නාමල් රාජපක්ෂව රිමාන්ඩ් කරනවා නම් , නිමල් පෙරේරාගේ තවත් කට උත්තරයක තියෙනවා, වසන්ත සමරසිංහට කෝටි 2 2/1 ක, කප්පමක් දුන්නා කියලා. එසේනම් අල්ලස් කොමිසම වසන්ත සමරසිංහව අත්අඩංගුවට නොගන්නේ ඇයි.
ඒ, අංක 7 ගවර්ස් ලේන් හි ඉඩමක් විකිනීම වෙනුවෙන්, වසන්ත සමරසිංහට ගෙවන ලද කෝටි දෙකහමාරක, කප්පම් මුදලක් ගැන නිමල් පෙරේරා ලබා දුන් කට උත්තරයයි.
ලස්සනම කතාව කියන්නේ.
උදෑසන නාමල් රාජපක්ෂට විරුද්ධව සීඅයිඩිය ගිහින් පැමිනිල්ලක් දාපු වසන්ත සමරසිංහ, එදාම සවස, තමාගේ ගවර්ස් ලේන් හි, අංක 7 දරන නිවස, නන්දන ලොකුවිතානට විකිනීම වෙනුවෙන්, කෝටි දෙකහමාරක කප්පන් මුදලක්, ලබාගත් බව නිමල් පෙරේරා මීට පෙර කට උත්තරයක්, ලබා දී ඇත.
කෝ එම දීපු කටඋත්තරය.
මොකක්ද මේ නාමල්ටයි, වසන්තටයි නීති 02 ක්.
Udaya Prabhath Pathirana