ගම්මන්පිල ලැජ්ජව වහගනී

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගම්මන්පිල ලැජ්ජව වහගනී

    විමල් සහ ගම්මන්පිල දෙන්නාම ජන පදනමක් නැති අහිකුන්ටකයන්ය.මොවුන් තනියම ඉල්ලුවොත් චන්ද පනස්දාහක්වත් ලන්කාවෙන්ම නැත. ප්වුන් කරන්නේ පොහොට්‍ටු චන්ද ගොඩේ පොහොට්‍ටුවන් අභිබවමින් පීනන එකය. මුන් දෙන්නම කැබිනට් ඇමතිකම් පතාගෙන හිටියත් චන්ද දාහක්වත් නැති හොර තක්කඩියෙක් වෙන ගම්මන්පිලට කැබිනට් පෝස්ට් එකක් දීලා නැත.අනෙක් අතින් විමල් එකක් අරගෙන ඇත.මේක වස ලැජ්ජවකි.එය මකා ගන්න තවත් කූට ලියුමක් එලියට දැම්මේය.මම ඇමතිකමක් එපා කීවා කියලාය.මේකත් තව ගල්පැලන බොරුවක්ය.ඇමතිකම් දුන්නට පස්සෙ මේ ගහන බේගලය අතේ පැලවෙන එකකි.මූට ඇමතිකමක් එපානම් එහෙනම් මූ මේක කියන්නේ ඇමතිවරු පත් කරන්න කලින් ප්‍රසිද්දියේ මිසක් පස්සෙ නෙවෙයි.එමගෛන් ලකුනු දාගන්නටය.එහෙම එකක් කලින් කීවේ නැත්ත.නරියට මිදි තිත්ත විය හැක.දැන් අඩුම ගානේ නියෝජ්‍ය ඇමති කමක් එපා කියලා අදවත් කියපන්කො.නැත්තන් ලැජ්ජ නහර කපාගෙන උප ඇමති කමක් ගනී.ඇත්තටම මේවා ඇස් බැන්දුන් වැඩය. උදාහරනයක් විදිහට චම්ල්ට වරාය ධීවර ඇමති උනාට චමල් ධීවර පමනි. වරාය නොනිල ඇමතියා වන්නේ එහි උප ඇමතිය. වරායට චමල් තහනම්ය.මේක නිසා උඩින් ඇමතිකම් 15ක් උනාට යටින් පනහකට එහා යනු ඇත.නැත්නම් මදන ඇතුන් නවත්තන්න නෙලුම් හූයෙන් බෑරි නිසාය.නිල නොවන ඇමතිට වැ‍ටුපක් ඕනි නැත.කොමිස් ඇත.වාහන්ත් ඕන නැත.මොකද යහපාලනය තුල ඇමතිවරුන්ට ප්‍රහාර එල්ල උනේ නෑ.දැනුත් එන්න විදිහක් නෑ.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,564
    3,378
    113
    ඇයි බන් සජිත් තමන්ගෙ ආසනෙත් පරාද උනේ
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    නිලය නැති උනාට බලය ඇත. සමහර එවුන්ට බලය නැති උනාට නිලය ඇත.ඒකට හොඳ උදාහරනය ගෝටා. ගෝටාට නිලය තිබ්බට බලය ඇත්තේ මරා සහ බැසිල් ලඟ.බැසිල්ට නිලය නැති උනාට මරාගේ සහ ගෝටාගේ බලය ඔහු අතය.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඇමතිවරු පත් කරන්න කලින් ප්‍රසිද්ධියේ කිව්ව මම මෙහෙම ලියුමක් දුන්න කියල. :yes:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඇමතිවරු පත් කරන්න කලින් ප්‍රසිද්ධියේ කිව්ව මම මෙහෙම ලියුමක් දුන්න කියල. :yes:

    boru danna epa.api nam ehema ekak dakke naha
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,728
    113
    විමල් සහ ගම්මන්පිල දෙන්නාම ජන පදනමක් නැති අහිකුන්ටකයන්ය.මොවුන් තනියම ඉල්ලුවොත් චන්ද පනස්දාහක්වත් ලන්කාවෙන්ම නැත. ප්වුන් කරන්නේ පොහොට්‍ටු චන්ද ගොඩේ පොහොට්‍ටුවන් අභිබවමින් පීනන එකය. මුන් දෙන්නම කැබිනට් ඇමතිකම් පතාගෙන හිටියත් චන්ද දාහක්වත් නැති හොර තක්කඩියෙක් වෙන ගම්මන්පිලට කැබිනට් පෝස්ට් එකක් දීලා නැත.අනෙක් අතින් විමල් එකක් අරගෙන ඇත.මේක වස ලැජ්ජවකි.එය මකා ගන්න තවත් කූට ලියුමක් එලියට දැම්මේය.මම ඇමතිකමක් එපා කීවා කියලාය.මේකත් තව ගල්පැලන බොරුවක්ය.ඇමතිකම් දුන්නට පස්සෙ මේ ගහන බේගලය අතේ පැලවෙන එකකි.මූට ඇමතිකමක් එපානම් එහෙනම් මූ මේක කියන්නේ ඇමතිවරු පත් කරන්න කලින් ප්‍රසිද්දියේ මිසක් පස්සෙ නෙවෙයි.එමගෛන් ලකුනු දාගන්නටය.එහෙම එකක් කලින් කීවේ නැත්ත.නරියට මිදි තිත්ත විය හැක.දැන් අඩුම ගානේ නියෝජ්‍ය ඇමති කමක් එපා කියලා අදවත් කියපන්කො.නැත්තන් ලැජ්ජ නහර කපාගෙන උප ඇමති කමක් ගනී.ඇත්තටම මේවා ඇස් බැන්දුන් වැඩය. උදාහරනයක් විදිහට චම්ල්ට වරාය ධීවර ඇමති උනාට චමල් ධීවර පමනි. වරාය නොනිල ඇමතියා වන්නේ එහි උප ඇමතිය. වරායට චමල් තහනම්ය.මේක නිසා උඩින් ඇමතිකම් 15ක් උනාට යටින් පනහකට එහා යනු ඇත.නැත්නම් මදන ඇතුන් නවත්තන්න නෙලුම් හූයෙන් බෑරි නිසාය.නිල නොවන ඇමතිට වැ‍ටුපක් ඕනි නැත.කොමිස් ඇත.වාහන්ත් ඕන නැත.මොකද යහපාලනය තුල ඇමතිවරුන්ට ප්‍රහාර එල්ල උනේ නෑ.දැනුත් එන්න විදිහක් නෑ.

    මම ලංකාවේ දේශපාලනය ගැන කතා කරන්න කැමති නැහැ. ඒක ඒ තරම්ම අප්‍රසන්න මාතෘකාවක්. නමුත් ගම්මන්පිල මහත්තයා එළිදක්වලා තියන මේ ලිපිය දැක්කාම නම් හිනා යනවා. ඒ පිටුපස තියන දේවල් කිහිපයක් ලියන්නම්.
    2014 අවසානයේ පාඨලී චම්පික රණවක මහතා සමග ගම්මන්පිල මහතා සහ එතුමන්ලාගේ හෙළ උරුමය පක්ෂය "යහපාලනය" ට සහයෝගය දැක්වීමට මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එකතු වෙනවා. නමුත් දින කිහිපයකින් ගම්මන්පිල මහතා පමණක් ආපසු රාජපක්ෂ කඳවුර වෙත යනවා පමණක් නොව, විමල් වීරවංශ මහතා හැරුනුකොට (වීරවංශ මහතාගේ මුඛරි කම විනා අධ්‍යාපනයක් නොමැති කම නිසා ඕනෑම පදනම් විරහිත චෝදනා/කථා සඳහා එතුමන්ව යොදා ගැනීම බහුලව සිදු උනා ) යහපාලනය විවේචනය කිරීමේ මූලිකම කථිකයා ලෙස යොදා ගන්නවා.
    රාජපක්ෂ පාලනය ගැන කලකිරී, තමන්ගේ තනතුරු, වරප්‍රසාද අතහැර මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ යහපාලනයට එකතු වීම සුළු පටු තීරණයක් නොවෙයි. නමුත් ගම්මන්පිල මහතාටත් වැරදුනු තැනක් තිබුනා. "ඇල් වතුරත් නිවලා බිව්වාට " එතුමා බ්‍රයන් ෂැඩෝක් කියන ඕස්ට්‍රේලියානු ආයෝජකයාගේ සමාගම් කොටස් හොර අත්සන් යොදා විකුණුවා පමණක් නොව, ඒ පිලිබඳ අධිකරණ නියෝග මත විමර්ශන සිදු කිරීම පවා රාජපක්ෂ වරුන්ගේ බලයෙන් යටපත් කළා.
    ඒ මංකොල්ලයේ විමර්ශන යටපත් කිරීමට රාජපක්ෂ වරුන්ගෙන් උදව් ලබා ගැනීම එතුමාට පාරා වළල්ලක් උනා. ඉතාම පැහැදිලි ලෙස ඔප්පු කළහැකි චෝදනාවක් වූ, මේ හොරකම පිලිබඳ ෆයිල් එක එලියට නොදැමීමට නම්, නැවතත් රාජපක්ෂ කඳවුරට එකතු වන ලෙස එතුමාට කල බලපෑම කිසි ලෙසකින්වත් ඉවත දැමිය නොහැකි උනා. යහපාලනයේ තිබුන නෝන්ජල් ප්‍රතිපත්ති වලට පින් සිදුවෙන්න ගම්මන්පිල මහතා නිදහස් පුද්ගලයෙක් ලෙස එළියේ සිටියාට, නීතිය හරියකට ක්‍රියාත්මක උනා නම් එතුමන් මේ වෙනකොට හිර ගෙදර කූරු ගණන් කරනවා.
    මෙතන තියන වැදගත්ම කාරණය ඒක නොවෙයි. 2014 දී එතුමා යහපාලනයට ගිය බවත් ටික දිනකින් ආපසු යහපාලනයට එරෙහිව රාජපක්ෂ කඳවුරට එකතු වූ බව සියලුම දෙනාට අමතක උනාට, රාජපක්ෂ වරුන්ට ඒ කිසිවක් අමතක නැහැ. අදටත් ඔවුන්ගේ අභිමතය පරිදි කටයුතු කරන වහලෙකු ලෙස ඉන්නවා විනා වෙනත් විකල්පයක් ගම්මන්පිල මහතාට නැහැ.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    විමල්ට චන්ද පදනමක් නැති නිසා, පහුගිය
    පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ
    දිස්ත්‍රික්කයේ දෙවැනියට වැඩිම මණාප ගත්තේ.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    විමල්ට චන්ද පදනමක් නැති නිසා, පහුගිය
    පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ
    දිස්ත්‍රික්කයේ දෙවැනියට වැඩිම මණාප ගත්තේ.

    ඒවා පොහොට්‍ටු චන්ද.බලපන් ජෙප්පො 2003 මහාමැතිවරනය අරගෙන.සේරම ජෙප්පො අංක එකෙන්ම ආවා සන්දානෙන්.මුන් කරන්නේ පොහොට්‍ටු චන්ද වල පීනන එක.තනිවම ඉල්ලපන්කො කොලඹට.චන්ද පන්දාහයි ඕකා ගන්නේ.එහෙම නැතිව ඔය හිගන්නන්ට චන්ද තනියම නෑ:lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,862
    113
    අදාල නෑනේ
    ඒවා පොහොට්‍ටු චන්ද.බලපන් ජෙප්පො 2003 මහාමැතිවරනය අරගෙන.සේරම ජෙප්පො අංක එකෙන්ම ආවා සන්දානෙන්.මුන් කරන්නේ පොහොට්‍ටු චන්ද වල පීනන එක.තනිවම ඉල්ලපන්කො කොලඹට.චන්ද පන්දාහයි ඕකා ගන්නේ.එහෙම නැතිව ඔය හිගන්නන්ට චන්ද තනියම නෑ:lol:

    :lol:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඒවා පොහොට්‍ටු චන්ද.බලපන් ජෙප්පො 2003 මහාමැතිවරනය අරගෙන.සේරම ජෙප්පො අංක එකෙන්ම ආවා සන්දානෙන්.මුන් කරන්නේ පොහොට්‍ටු චන්ද වල පීනන එක.තනිවම ඉල්ලපන්කො කොලඹට.චන්ද පන්දාහයි ඕකා ගන්නේ.එහෙම නැතිව ඔය හිගන්නන්ට චන්ද තනියම නෑ:lol:
    අනිත් පක්ශ වල උන්ටත් ඔච්චරයි, තනියම ආවොත් 5000,6000 උදාහරණයට මෛත්‍රීපාල, ජනාදිපති වෙල්ත්, චන්ද කීයද?
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ඒවා පොහොට්‍ටු චන්ද.බලපන් ජෙප්පො 2003 මහාමැතිවරනය අරගෙන.සේරම ජෙප්පො අංක එකෙන්ම ආවා සන්දානෙන්.මුන් කරන්නේ පොහොට්‍ටු චන්ද වල පීනන එක.තනිවම ඉල්ලපන්කො කොලඹට.චන්ද පන්දාහයි ඕකා ගන්නේ.එහෙම නැතිව ඔය හිගන්නන්ට චන්ද තනියම නෑ:lol:

    Ponilta Sajiyata thaniyen illanna kiyapanko chande labena hati balanna
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    gamanpila gana hina wenna kalin ara 3% gattu lapa kotata hina wela iwara weyan. tama hina wela iwara na lapayata:D:D:yes::yes:;);):D:D