ගම්මන්පිල ලැජ්ජව වහගනී
විමල් සහ ගම්මන්පිල දෙන්නාම ජන පදනමක් නැති අහිකුන්ටකයන්ය.මොවුන් තනියම ඉල්ලුවොත් චන්ද පනස්දාහක්වත් ලන්කාවෙන්ම නැත. ප්වුන් කරන්නේ පොහොට්ටු චන්ද ගොඩේ පොහොට්ටුවන් අභිබවමින් පීනන එකය. මුන් දෙන්නම කැබිනට් ඇමතිකම් පතාගෙන හිටියත් චන්ද දාහක්වත් නැති හොර තක්කඩියෙක් වෙන ගම්මන්පිලට කැබිනට් පෝස්ට් එකක් දීලා නැත.අනෙක් අතින් විමල් එකක් අරගෙන ඇත.මේක වස ලැජ්ජවකි.එය මකා ගන්න තවත් කූට ලියුමක් එලියට දැම්මේය.මම ඇමතිකමක් එපා කීවා කියලාය.මේකත් තව ගල්පැලන බොරුවක්ය.ඇමතිකම් දුන්නට පස්සෙ මේ ගහන බේගලය අතේ පැලවෙන එකකි.මූට ඇමතිකමක් එපානම් එහෙනම් මූ මේක කියන්නේ ඇමතිවරු පත් කරන්න කලින් ප්‍රසිද්දියේ මිසක් පස්සෙ නෙවෙයි.එමගෛන් ලකුනු දාගන්නටය.එහෙම එකක් කලින් කීවේ නැත්ත.නරියට මිදි තිත්ත විය හැක.දැන් අඩුම ගානේ නියෝජ්‍ය ඇමති කමක් එපා කියලා අදවත් කියපන්කො.නැත්තන් ලැජ්ජ නහර කපාගෙන උප ඇමති කමක් ගනී.ඇත්තටම මේවා ඇස් බැන්දුන් වැඩය. උදාහරනයක් විදිහට චම්ල්ට වරාය ධීවර ඇමති උනාට චමල් ධීවර පමනි. වරාය නොනිල ඇමතියා වන්නේ එහි උප ඇමතිය. වරායට චමල් තහනම්ය.මේක නිසා උඩින් ඇමතිකම් 15ක් උනාට යටින් පනහකට එහා යනු ඇත.නැත්නම් මදන ඇතුන් නවත්තන්න නෙලුම් හූයෙන් බෑරි නිසාය.නිල නොවන ඇමතිට වැටුපක් ඕනි නැත.කොමිස් ඇත.වාහන්ත් ඕන නැත.මොකද යහපාලනය තුල ඇමතිවරුන්ට ප්‍රහාර එල්ල උනේ නෑ.දැනුත් එන්න විදිහක් නෑ.