ගම්මන්පිල වහා අත්අඩංගුවට ගනු

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ලොල්. අවුරුදු 10 කට කලින් මම උදය ගම්මන්පිලගෙ මීඩියා එකේ වැඩ කරේ. එයා මේ කරන්නෙ ඡන්දෙ කටේ නොමිලේ පබ්ලිසිටි ගන්න එක. එයාට මොළේ තියනවා රුපියලක් වියදන් නොකර මුල් පිටුවෙ නිවුස් එක වෙන්න. රු.100 කැම්පේන් එක මතකනෙ ?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami

    e kale kiriye campaign kale nadda?
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    hodata gewanawada uncle owage wada karanawata
    මන්ත්‍රී ලේකම් දාලා පඩිය දුන්නා. පොර දක්ෂ මිනිහෙක්. හුණ්ඩුවක් වගේ තිබුණ පළාත් සභා ඇමති කමෙන් මාර වැඩක් කරා. මට තේරෙන්නේ නෑ. ඛණිජ තෙල් එක අනාගත්තෙ ඇයි කියලා. සමහරවිට ගෝඨ ආණ්ඩුවෙන් යටින් කෙලින්න ඇති එයා විමල් එක්ක වෙන් වෙන ලයින් දුන්න නිසා.

    e kale kiriye campaign kale nadda?
    කළා. සාමාන්‍ය මිනිහෙක් වගේ ‍මේකෙ පෝස්ට් දාගෙන කඩේ ගියා.
    ------ Post added on Oct 15, 2024 at 11:30 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,973

    පොරට මේකේ රිස්ක් එකක් නැද්ද? දැන් ඔය වාර්තාව නෑ කිව්වොත්
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    පොරට මේකේ රිස්ක් එකක් නැද්ද? දැන් ඔය වාර්තාව නෑ කිව්වොත්
    සරළයි. එයාගෙම කටහඬින් කියවන්න.

    ජනතාවට ජා.ජා.බෙ පොරොන්දුවක් දුන්නා පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කරනවා කියලා. ඒ නිසා ආණ්ඩුව මත යම් පීඩනයක් ඇති කරලා, ආණ්ඩුවේ මේ බලයට එන්න කලින් එකක් කියලා, බලය ගත්තාට පස්සේ පස්ස ගැහීම ජනතාවගේ අවධානයට ලක් කරලා. ඔවුන්ගේ නිරුවත පෙන්වීමයි මගේ අවශ්‍යතාවය උනේ. ඇත්තටම සම්‍යප්‍රයෝගයක්. බුදුහාමුදුරුවොත් සම්‍යප්‍රයෝග කරලා තියෙනවා. කිසි කෙනෙක් නොමැරුනු ගෙයකින් අබ ඉල්ලුවා වගේ... මම කළ සම්‍යප්‍රයෝගය ඒක වැඩ කරලා තියෙනවා. මම කියු ප්‍රකාශය ගැන කලබල නොවී, තමන්ගෙ අතේ තියන වාර්තාව ජනතාවට එළි කරන්න කියලා මම ගරු ජනාධිපතිතුමාගෙන් සහ විජිත හේරත් අමැතිතුමාගෙන් ඉල්ලනවා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    මන්ත්‍රී ලේකම් දාලා පඩිය දුන්නා. පොර දක්ෂ මිනිහෙක්. හුණ්ඩුවක් වගේ තිබුණ පළාත් සභා ඇමති කමෙන් මාර වැඩක් කරා. මට තේරෙන්නේ නෑ. ඛණිජ තෙල් එක අනාගත්තෙ ඇයි කියලා. සමහරවිට ගෝඨ ආණ්ඩුවෙන් යටින් කෙලින්න ඇති එයා විමල් එක්ක වෙන් වෙන ලයින් දුන්න නිසා.

    කළා. සාමාන්‍ය මිනිහෙක් වගේ ‍මේකෙ පෝස්ට් දාගෙන කඩේ ගියා.
    ------ Post added on Oct 15, 2024 at 11:30 PM
    කුණිජ තෙල් එක ගූ ගොඩක් කරන් ගූ කාලා අපිටත් කැව්වා හුත්තා..

    පොරට මේකේ රිස්ක් එකක් නැද්ද? දැන් ඔය වාර්තාව නෑ කිව්වොත්
    ලීගල් නන් දන්නෙ නෑ.හැබැයි මිනිස්සුන්ගෙන් නන් මිනිහට අහන පලවෙනි ප්‍රශ්නේ ඇයි කලින් ආන්ඩුවේ ඉන්නකොට ඔක එලියට දෙන්න බැරි වුනේ කියලා.නම එලියට ගියාට චන්ද කැඩෙන්න තරන් නන් දෙයක් වෙන එකක් නෑ.කාලෙත් එක්ක ඉතිහාසෙට් යන කැරැක්ටර් එකක් වෙනවා. ඔය වගේ දෙයක් රැල්ලට කියලා උඩ එයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,973
    113
    සරළයි. එයාගෙම කටහඬින් කියවන්න.

    ජනතාවට ජා.ජා.බෙ පොරොන්දුවක් දුන්නා පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කරනවා කියලා. ඒ නිසා ආණ්ඩුව මත යම් පීඩනයක් ඇති කරලා, ආණ්ඩුවේ මේ බලයට එන්න කලින් එකක් කියලා, බලය ගත්තාට පස්සේ පස්ස ගැහීම ජනතාවගේ අවධානයට ලක් කරලා. ඔවුන්ගේ නිරුවත පෙන්වීමයි මගේ අවශ්‍යතාවය උනේ. ඇත්තටම සම්‍යප්‍රයෝගයක්. දැන් ඒක වැඩ කරලා තියෙනවා. මම කියු ප්‍රකාශය ගැන කලබල නොවී, තමන්ගෙ අතේ තියන වාර්තාව ජනතාවට එළි කරන්න කියලා මම ගරු ජනාධිපතිතුමාගෙන් සහ විජිත හේරත් අමැතිතුමාගෙන් ඉල්ලනවා.
    Nice 🙂
     
    • Like
    Reactions: haunte

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    සමහරවිට ගෝඨ ආණ්ඩුවෙන් යටින් කෙලින්න ඇති
    අත්පුඩි ගහල ඇඟ නටවන හැමෝටම නටන්න බෑ බොලව්. බොල් පිලිම ගල් පිලිම කරන්න කොච්චර මහන්සි උනත් වැඩක් නෑ. බෑ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    සරළයි. එයාගෙම කටහඬින් කියවන්න.

    ජනතාවට ජා.ජා.බෙ පොරොන්දුවක් දුන්නා පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කරනවා කියලා. ඒ නිසා ආණ්ඩුව මත යම් පීඩනයක් ඇති කරලා, ආණ්ඩුවේ මේ බලයට එන්න කලින් එකක් කියලා, බලය ගත්තාට පස්සේ පස්ස ගැහීම ජනතාවගේ අවධානයට ලක් කරලා. ඔවුන්ගේ නිරුවත පෙන්වීමයි මගේ අවශ්‍යතාවය උනේ. ඇත්තටම සම්‍යප්‍රයෝගයක්. බුදුහාමුදුරුවොත් සම්‍යප්‍රයෝග කරලා තියෙනවා. කිසි කෙනෙක් නොමැරුනු ගෙයකින් අබ ඉල්ලුවා වගේ... මම කළ සම්‍යප්‍රයෝගය ඒක වැඩ කරලා තියෙනවා. මම කියු ප්‍රකාශය ගැන කලබල නොවී, තමන්ගෙ අතේ තියන වාර්තාව ජනතාවට එළි කරන්න කියලා මම ගරු ජනාධිපතිතුමාගෙන් සහ විජිත හේරත් අමැතිතුමාගෙන් ඉල්ලනවා.
    niyamai
     
    • Like
    Reactions: haunte

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අත්පුඩි ගහල ඇඟ නටවන හැමෝටම නටන්න බෑ බොලව්. බොල් පිලිම ගල් පිලිම කරන්න කොච්චර මහන්සි උනත් වැඩක් නෑ. බෑ.
    මිනිහා ‍හොඳ මැනේජර්. චම්පික ඇමතිතුමා ඇවිත් මොළයා. අපරාදෙ දෙන්නා එකට උන්නා නම් අද ඇත්ත විපක්ෂය වෙන්නෙ ජෝඩුව. (පුද්ගලික අදහසක් විතරයි)
     
    • Like
    Reactions: haunte

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    සරළයි. එයාගෙම කටහඬින් කියවන්න.

    ජනතාවට ජා.ජා.බෙ පොරොන්දුවක් දුන්නා පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කරනවා කියලා. ඒ නිසා ආණ්ඩුව මත යම් පීඩනයක් ඇති කරලා, ආණ්ඩුවේ මේ බලයට එන්න කලින් එකක් කියලා, බලය ගත්තාට පස්සේ පස්ස ගැහීම ජනතාවගේ අවධානයට ලක් කරලා. ඔවුන්ගේ නිරුවත පෙන්වීමයි මගේ අවශ්‍යතාවය උනේ. ඇත්තටම සම්‍යප්‍රයෝගයක්. බුදුහාමුදුරුවොත් සම්‍යප්‍රයෝග කරලා තියෙනවා. කිසි කෙනෙක් නොමැරුනු ගෙයකින් අබ ඉල්ලුවා වගේ... මම කළ සම්‍යප්‍රයෝගය ඒක වැඩ කරලා තියෙනවා. මම කියු ප්‍රකාශය ගැන කලබල නොවී, තමන්ගෙ අතේ තියන වාර්තාව ජනතාවට එළි කරන්න කියලා මම ගරු ජනාධිපතිතුමාගෙන් සහ විජිත හේරත් අමැතිතුමාගෙන් ඉල්ලනවා.
    oyava aye wadata gani meka dakkoth
     
    • Like
    Reactions: haunte

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    oyava aye wadata gani meka dakkoth
    නෑ බන්. මම චාටර් විදිහට ඩිපාර්ට් උනෙ. මගෙ බොසා (මීඩියා සෙක්‍රටරි) ගෙ පදේට මම නැටුවෙ (පොඩියි එතකොට - අවුරුදු 19යි, තේරුමක් නෑ). ඩිපාර්ට් උන එක ගැන කිසි දුකක් නෑ. ඩිපාර්ට් උන විදිහ හෙන චාටර්. හැබැයි ජරා වැඩ නොකර, සේරම ඩේටා, ලොගින් සේරම දීලා අයින් උනෙ. එයාගෙ fb page එකත් මම පටන්ගත්තෙ. මං හදාපු යූටියුබ් එක නම් ටර්මිනේට් කරගෙන තිබුනා කොපිරයිට් කේස් එකක් දාගෙන.
     
    • Sad
    Reactions: Fiona Dabare

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    me ponnaya neda ara foreign company ekak wikunala naduwak da gathththe?
    mu habai heluwen hitiyath lejjawak nethi ponayek
     
    • Like
    Reactions: haunte

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මිනිහා ‍හොඳ මැනේජර්
    35A2Ts.gif