hodata gewanawada uncle owage wada karanawataවුරුදු 10 කට කලින් මම උදය ගම්මන්පිලගෙ මීඩියා එකේ වැඩ කරේ
e kale kiriye campaign kale nadda?ලොල්. අවුරුදු 10 කට කලින් මම උදය ගම්මන්පිලගෙ මීඩියා එකේ වැඩ කරේ. එයා මේ කරන්නෙ ඡන්දෙ කටේ නොමිලේ පබ්ලිසිටි ගන්න එක. එයාට මොළේ තියනවා රුපියලක් වියදන් නොකර මුල් පිටුවෙ නිවුස් එක වෙන්න. රු.100 කැම්පේන් එක මතකනෙ ?
මන්ත්‍රී ලේකම් දාලා පඩිය දුන්නා. පොර දක්ෂ මිනිහෙක්. හුණ්ඩුවක් වගේ තිබුණ පළාත් සභා ඇමති කමෙන් මාර වැඩක් කරා. මට තේරෙන්නේ නෑ. ඛණිජ තෙල් එක අනාගත්තෙ ඇයි කියලා. සමහරවිට ගෝඨ ආණ්ඩුවෙන් යටින් කෙලින්න ඇති එයා විමල් එක්ක වෙන් වෙන ලයින් දුන්න නිසා.hodata gewanawada uncle owage wada karanawata
කළා. සාමාන්‍ය මිනිහෙක් වගේ මේකෙ පෝස්ට් දාගෙන කඩේ ගියා.e kale kiriye campaign kale nadda?
hmmm history repeats itselfකළා. සාමාන්‍ය මිනිහෙක් වගේ මේකෙ පෝස්ට් දාගෙන කඩේ ගියා.
පොරට මේකේ රිස්ක් එකක් නැද්ද? දැන් ඔය වාර්තාව නෑ කිව්වොත්මන්ත්රී ලේකම් දාලා පඩිය දුන්නා. පොර දක්ෂ මිනිහෙක්. හුණ්ඩුවක් වගේ තිබුණ පළාත් සභා ඇමති කමෙන් මාර වැඩක් කරා. මට තේරෙන්නේ නෑ. ඛණිජ තෙල් එක අනාගත්තෙ ඇයි කියලා. සමහරවිට ගෝඨ ආණ්ඩුවෙන් යටින් කෙලින්න ඇති එයා විමල් එක්ක වෙන් වෙන ලයින් දුන්න නිසා.
කළා. සාමාන්‍ය මිනිහෙක් වගේ මේකෙ පෝස්ට් දාගෙන කඩේ ගියා.
------ Post added on Oct 15, 2024 at 11:30 PM
සරළයි. එයාගෙම කටහඬින් කියවන්න.පොරට මේකේ රිස්ක් එකක් නැද්ද? දැන් ඔය වාර්තාව නෑ කිව්වොත්
කුණිජ තෙල් එක ගූ ගොඩක් කරන් ගූ කාලා අපිටත් කැව්වා හුත්තා..මන්ත්‍රී ලේකම් දාලා පඩිය දුන්නා. පොර දක්ෂ මිනිහෙක්. හුණ්ඩුවක් වගේ තිබුණ පළාත් සභා ඇමති කමෙන් මාර වැඩක් කරා. මට තේරෙන්නේ නෑ. ඛණිජ තෙල් එක අනාගත්තෙ ඇයි කියලා. සමහරවිට ගෝඨ ආණ්ඩුවෙන් යටින් කෙලින්න ඇති එයා විමල් එක්ක වෙන් වෙන ලයින් දුන්න නිසා.
කළා. සාමාන්‍ය මිනිහෙක් වගේ මේකෙ පෝස්ට් දාගෙන කඩේ ගියා.
------ Post added on Oct 15, 2024 at 11:30 PM
ලීගල් නන් දන්නෙ නෑ.හැබැයි මිනිස්සුන්ගෙන් නන් මිනිහට අහන පලවෙනි ප්‍රශ්නේ ඇයි කලින් ආන්ඩුවේ ඉන්නකොට ඔක එලියට දෙන්න බැරි වුනේ කියලා.නම එලියට ගියාට චන්ද කැඩෙන්න තරන් නන් දෙයක් වෙන එකක් නෑ.කාලෙත් එක්ක ඉතිහාසෙට් යන කැරැක්ටර් එකක් වෙනවා. ඔය වගේ දෙයක් රැල්ලට කියලා උඩ එයිපොරට මේකේ රිස්ක් එකක් නැද්ද? දැන් ඔය වාර්තාව නෑ කිව්වොත්
Niceසරළයි. එයාගෙම කටහඬින් කියවන්න.
ජනතාවට ජා.ජා.බෙ පොරොන්දුවක් දුන්නා පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කරනවා කියලා. ඒ නිසා ආණ්ඩුව මත යම් පීඩනයක් ඇති කරලා, ආණ්ඩුවේ මේ බලයට එන්න කලින් එකක් කියලා, බලය ගත්තාට පස්සේ පස්ස ගැහීම ජනතාවගේ අවධානයට ලක් කරලා. ඔවුන්ගේ නිරුවත පෙන්වීමයි මගේ අවශ්‍යතාවය උනේ. ඇත්තටම සම්‍යප්‍රයෝගයක්. දැන් ඒක වැඩ කරලා තියෙනවා. මම කියු ප්‍රකාශය ගැන කලබල නොවී, තමන්ගෙ අතේ තියන වාර්තාව ජනතාවට එළි කරන්න කියලා මම ගරු ජනාධිපතිතුමාගෙන් සහ විජිත හේරත් අමැතිතුමාගෙන් ඉල්ලනවා.
අත්පුඩි ගහල ඇඟ නටවන හැමෝටම නටන්න බෑ බොලව්. බොල් පිලිම ගල් පිලිම කරන්න කොච්චර මහන්සි උනත් වැඩක් නෑ. බෑ.සමහරවිට ගෝඨ ආණ්ඩුවෙන් යටින් කෙලින්න ඇති
niyamaiසරළයි. එයාගෙම කටහඬින් කියවන්න.
ජනතාවට ජා.ජා.බෙ පොරොන්දුවක් දුන්නා පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කරනවා කියලා. ඒ නිසා ආණ්ඩුව මත යම් පීඩනයක් ඇති කරලා, ආණ්ඩුවේ මේ බලයට එන්න කලින් එකක් කියලා, බලය ගත්තාට පස්සේ පස්ස ගැහීම ජනතාවගේ අවධානයට ලක් කරලා. ඔවුන්ගේ නිරුවත පෙන්වීමයි මගේ අවශ්‍යතාවය උනේ. ඇත්තටම සම්‍යප්‍රයෝගයක්. බුදුහාමුදුරුවොත් සම්‍යප්‍රයෝග කරලා තියෙනවා. කිසි කෙනෙක් නොමැරුනු ගෙයකින් අබ ඉල්ලුවා වගේ... මම කළ සම්‍යප්‍රයෝගය ඒක වැඩ කරලා තියෙනවා. මම කියු ප්‍රකාශය ගැන කලබල නොවී, තමන්ගෙ අතේ තියන වාර්තාව ජනතාවට එළි කරන්න කියලා මම ගරු ජනාධිපතිතුමාගෙන් සහ විජිත හේරත් අමැතිතුමාගෙන් ඉල්ලනවා.
මිනිහා හොඳ මැනේජර්. චම්පික ඇමතිතුමා ඇවිත් මොළයා. අපරාදෙ දෙන්නා එකට උන්නා නම් අද ඇත්ත විපක්ෂය වෙන්නෙ ජෝඩුව. (පුද්ගලික අදහසක් විතරයි)අත්පුඩි ගහල ඇඟ නටවන හැමෝටම නටන්න බෑ බොලව්. බොල් පිලිම ගල් පිලිම කරන්න කොච්චර මහන්සි උනත් වැඩක් නෑ. බෑ.
oyava aye wadata gani meka dakkothසරළයි. එයාගෙම කටහඬින් කියවන්න.
ජනතාවට ජා.ජා.බෙ පොරොන්දුවක් දුන්නා පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කරනවා කියලා. ඒ නිසා ආණ්ඩුව මත යම් පීඩනයක් ඇති කරලා, ආණ්ඩුවේ මේ බලයට එන්න කලින් එකක් කියලා, බලය ගත්තාට පස්සේ පස්ස ගැහීම ජනතාවගේ අවධානයට ලක් කරලා. ඔවුන්ගේ නිරුවත පෙන්වීමයි මගේ අවශ්‍යතාවය උනේ. ඇත්තටම සම්‍යප්‍රයෝගයක්. බුදුහාමුදුරුවොත් සම්‍යප්‍රයෝග කරලා තියෙනවා. කිසි කෙනෙක් නොමැරුනු ගෙයකින් අබ ඉල්ලුවා වගේ... මම කළ සම්‍යප්‍රයෝගය ඒක වැඩ කරලා තියෙනවා. මම කියු ප්‍රකාශය ගැන කලබල නොවී, තමන්ගෙ අතේ තියන වාර්තාව ජනතාවට එළි කරන්න කියලා මම ගරු ජනාධිපතිතුමාගෙන් සහ විජිත හේරත් අමැතිතුමාගෙන් ඉල්ලනවා.
නෑ බන්. මම චාටර් විදිහට ඩිපාර්ට් උනෙ. මගෙ බොසා (මීඩියා සෙක්‍රටරි) ගෙ පදේට මම නැටුවෙ (පොඩියි එතකොට - අවුරුදු 19යි, තේරුමක් නෑ). ඩිපාර්ට් උන එක ගැන කිසි දුකක් නෑ. ඩිපාර්ට් උන විදිහ හෙන චාටර්. හැබැයි ජරා වැඩ නොකර, සේරම ඩේටා, ලොගින් සේරම දීලා අයින් උනෙ. එයාගෙ fb page එකත් මම පටන්ගත්තෙ. මං හදාපු යූටියුබ් එක නම් ටර්මිනේට් කරගෙන තිබුනා කොපිරයිට් කේස් එකක් දාගෙන.oyava aye wadata gani meka dakkoth