ගම්මන්පිල සර්ට උදව් කරමු...

ගම්මන්පිල සර්ගේ

  • පන් මල්ල

    Votes: 8 16.7%
  • ඇල් වතුර වීදුරුව

    Votes: 5 10.4%
  • ඩොලර් නෝට්ටුව

    Votes: 12 25.0%
  • දිව දෙකේ සර්පයා

    Votes: 20 41.7%
  • වෙනත්-සඳහන් කරන්න

    Votes: 3 6.3%

  • Total voters
    48

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කලු පූසා;17580384 said:
    එකක් කියන්නම් මේ යන විදිහට බුදු හාමුදුරුවො ඇවිල්ල කිවුවොත් මහින්ද දිනවන්න කියල තොපිල බුදු හාමුදුරුවොන්ටත් අපහස කරනව. දේශපාලනේ නිසා මිනිස්සුන්ගෙ මනුස්සකම බිංදුවට බැහැල. මේක දැන් ජෝක් එකක් විතරයි. ඒ හැබැයි සල්ලි කාර මිනිස්සුන්ටයි මේ ෆෝරම් වලයි ෆේස්බුක් එකේ ඉන්න අයටයි විතරයි. අපිට ඉතින් ඇලියොන් එකෙන් පස්සෙ ප්‍රාඩෝ එකට සල්ලි එකතු කරන එකනෙ මේ ආන්ඩුව නිසා අමාරු. සමහර මිනිස්සු ඉන්නව වවන එලවලු ටික තැලෙන්නෙ නැතුව පරක්කු නැතුව කොලඹ එවන්නෙ කොහොමද කියල කල්පනා කරන අය

    බුදු හම්දුරුවෝ හොරෙක්වෙනුවෙන් පෙනීඑ නැහැ කියලා අපි දන්නවා. බුදු හැමදුරුවෝ උනත් හොරෙක් වෙනුවෙන් පෙනී හිටියොත් අපි විරුද්ද වෙනවා. දේශපාලනේ නිසා මනුස්සකම් බින්දුවට බැහැල. ඔව් වැරදි බව දැනගෙනත් කඩේ යන වාහෙලා තමන්ටම ජෝක් එකක් වෙලා තියෙන්නේ. ඔව් සල්ලි කාරයන්ටයි අම්මගේ සල්ලි වලින් ඉන්ටනෙට් එන අයටයි. මහිදගෙන් රස්සාවක් ගත්ත අයටයි. මහා හොරා හොරු රැකලා රකල කුදඩු විකුනන්න දීලා පාදඩයාන්ටයි, 8 පාස් නැති උන්ට උපදේශක කම් දීලයි ප්‍රාඩෝ ගන්න දීලා තියනවා. මොකක් වත් කරගන්න හැකියාවක් නැති උන් කඩේ ගිහිලා විතරක් රස්සා අරන් තියනවා.. එත් රටේ 40% ගේ අදායම දවසකට 242. තමන්ගේ බඩ ගැන විතරක් හිහන වාසියටම යටවෙච්ච අයට ඒ ගැන දැනුමක් නැහැ. තමගේ බඩ ගැන විතරක් හිත හිත කඩේ යන අයගේ අම්මලා තත්ත්ලාටත් දුක් විදින මිනිසුන් සාප කරන බව අමතක කරන්න එපා....මිනිහෙක් කාටවත් වැරැද්දක් නැතුව ඉදලා ඒ මිනිහා අසදාරණයෙන් මිරිකිලා ඉන්නවනම්, අනුන්ගේ වැරදි වලට දුක් විදිනවනම්.... ඒ මිනිස්සු සාප කරන ඒවා වදිනවා. මහින්ද අබේසුන්දට ට උනා වගේ.....
     

    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    images

    :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොනව වුණත් ඔහු බුද්ධිමත් මනුස්සයෙක්...
    මේ තීරණයට මොකක් හරි බරපතල හේතුවක් ඇති. නැත්තං තමන් ගේ දේශපාලන අනාගතය ඉවරවෙන්න තියන චාන්ස් එක 99%ක් වන අවස්ථාවක ඔහු මෙහෙම තීරණයක් ගන්නේ නෑ.........
     

    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    එක්සත් ජාතික පක්ෂයේ අලියාගේත් ඇට දෙක තියෙනවාද නැද්ද දන්නේ ඇඳපු එකා විතරයි. ඒක වැහිලානෙ තියෙන්නේ කවුරුත් දන්නේ නැහැ.