කලු පූසා;17580384 said:එකක් කියන්නම් මේ යන විදිහට බුදු හාමුදුරුවො ඇවිල්ල කිවුවොත් මහින්ද දිනවන්න කියල තොපිල බුදු හාමුදුරුවොන්ටත් අපහස කරනව. දේශපාලනේ නිසා මිනිස්සුන්ගෙ මනුස්සකම බිංදුවට බැහැල. මේක දැන් ජෝක් එකක් විතරයි. ඒ හැබැයි සල්ලි කාර මිනිස්සුන්ටයි මේ ෆෝරම් වලයි ෆේස්බුක් එකේ ඉන්න අයටයි විතරයි. අපිට ඉතින් ඇලියොන් එකෙන් පස්සෙ ප්රාඩෝ එකට සල්ලි එකතු කරන එකනෙ මේ ආන්ඩුව නිසා අමාරු. සමහර මිනිස්සු ඉන්නව වවන එලවලු ටික තැලෙන්නෙ නැතුව පරක්කු නැතුව කොලඹ එවන්නෙ කොහොමද කියල කල්පනා කරන අය
බුදු හම්දුරුවෝ හොරෙක්වෙනුවෙන් පෙනීඑ නැහැ කියලා අපි දන්නවා. බුදු හැමදුරුවෝ උනත් හොරෙක් වෙනුවෙන් පෙනී හිටියොත් අපි විරුද්ද වෙනවා. දේශපාලනේ නිසා මනුස්සකම් බින්දුවට බැහැල. ඔව් වැරදි බව දැනගෙනත් කඩේ යන වාහෙලා තමන්ටම ජෝක් එකක් වෙලා තියෙන්නේ. ඔව් සල්ලි කාරයන්ටයි අම්මගේ සල්ලි වලින් ඉන්ටනෙට් එන අයටයි. මහිදගෙන් රස්සාවක් ගත්ත අයටයි. මහා හොරා හොරු රැකලා රකල කුදඩු විකුනන්න දීලා පාදඩයාන්ටයි, 8 පාස් නැති උන්ට උපදේශක කම් දීලයි ප්රාඩෝ ගන්න දීලා තියනවා. මොකක් වත් කරගන්න හැකියාවක් නැති උන් කඩේ ගිහිලා විතරක් රස්සා අරන් තියනවා.. එත් රටේ 40% ගේ අදායම දවසකට 242. තමන්ගේ බඩ ගැන විතරක් හිහන වාසියටම යටවෙච්ච අයට ඒ ගැන දැනුමක් නැහැ. තමගේ බඩ ගැන විතරක් හිත හිත කඩේ යන අයගේ අම්මලා තත්ත්ලාටත් දුක් විදින මිනිසුන් සාප කරන බව අමතක කරන්න එපා....මිනිහෙක් කාටවත් වැරැද්දක් නැතුව ඉදලා ඒ මිනිහා අසදාරණයෙන් මිරිකිලා ඉන්නවනම්, අනුන්ගේ වැරදි වලට දුක් විදිනවනම්.... ඒ මිනිස්සු සාප කරන ඒවා වදිනවා. මහින්ද අබේසුන්දට ට උනා වගේ.....
