ගම්මන්පිල

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    තමන්ට හර්ද සාක්ෂියක් තිබෙනවා කියූ තවත් එක් දේශපලුවෙකුගේ නිරුවත හෙළි වූ වගයි ! :eek::eek:


    කවුද මේ බටහිර කුමන්ත්‍රණකරුවෝ ! :confused:





    මෙදා පාර දෙන්නම් කාසිවලට වැඩ කරන්න බැහැ ! :baffled:




    නරේන්ද්‍ර මෝදි අපිට ගෙරෙව්වම කුඩු කාරයෝ නිදහස් කරලා ඒ රටට යැව්වා !




    මේ අතරතුර ඔවුනොවුන්ගේ දෑත් ශක්තිමත් කරමින්.......

    1450693_759166100831930_4571704156214879274_n.jpg


    1527050_757044161044124_9204559305678596836_n.jpg
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මුන් මැරිලා ඉපදිලා ද මන්ද......:confused::confused::confused:

    ඔව් බන් මූ මෙච්චර කාලෙකට ආශ්‍රය නොකරපු එවුන් තමයි මූ මේ දවස් දෙක තුනට ආශ්‍රය කරන්න පටන් අරන් තියෙන්නේ :yes::yes::yes:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    දේශපලුවෙකුගේ නිරුවත

    api oya yakage niruwatha kalinma pennuwa :yes:

    සමහර උන්ට තාම පෙනිලා නැහැනේ බන් ! මේ කුසල් හාමිගේ වගතුග
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මුනම් ඉල්ලන් චාටර් වෙනවා. ඒත් මුන්ටත් ඡන්දේ දෙන එවුන් ඉන්න එක තමයි දුක