ගම්මන්පිළ කියන රූකඩේ නටවන්නේ කාගෙ අතින්ද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,493
    100,627
    113
    NPP එක ගම්මන්පිලට free marketing කරලා දෙනවා 🤭

    අරූට බජට් යන්නේ මාධ්‍යය සාකච්ඡා ටික තියන්න විතරයි.
     
    AnuradhaRa

    Well-known member
  • NPP එක ගම්මන්පිලට free marketing කරලා දෙනවා 🤭

    අරූට බජට් යන්නේ මාධ්‍යය සාකච්ඡා ටික තියන්න විතරයි.
    කටුවපිටියෙ අපටනං ගම්පිලයව මරං කන සයිස්
     
    • Like
    Reactions: Kumbhakarna22

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,627
    113
    කටුවපිටියෙ අපටනං ගම්පිලයව මරං කන සයිස්
    ඌ ඉල්ලන වාර්තාව මොකද්ද? ඒක ගැන දන්නෙ නැද්ද නැත්තං එහෙම එකක් නැද්ද?
    ඌ බොරුවටද ඔය වාර්තාව ඉලන්නනේ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,772
    113
    අම්බකිස්ස
    NPP එක ගම්මන්පිලට free marketing කරලා දෙනවා 🤭

    අරූට බජට් යන්නේ මාධ්‍යය සාකච්ඡා ටික තියන්න විතරයි.
    මේපාර කැම්පේන්වල ෆේල් පොයුන්ට් එක වුනේ ඔක කියලා හිතෙන්නේ, සිලින්ඩරෙයි, සජබෙයි දෙකම හිතුවේ මීඩියා වල උඩට එන දෙයක් කරලා නිව්ස් වල නම කියවුනාම චන්දේ වැටෙයි කියලා. ගෑස් පිපිරෙනවා, පෙරහර නතර කරනවා වගේ කිසිම බේස් එකක් නැති දේවල් වල් කිය කිය ගියා. හැබැයි මිනිස්සු පොඩ්ඩක් කියපු දේවල් පෙරලා ගන්න තැනකට ඇවිල්ලා තියෙන්නේ. එක පාරම දෙයක් කිව්වට ඔලුවට ගන්නෙ නෑ. එක නිසා මූ මේ ට්‍රයි කරන එකෙන් ඌව කැපෙන එක වෙන්නෙ කියලයි කට හිතෙන්නේ.කොහොමත් උග්‍රෙ ක්‍රෙඩිබිලිටිය ඉවරයි මේකෙන්.
     
    • Like
    Reactions: Any.key

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,627
    113
    මේපාර කැම්පේන්වල ෆේල් පොයුන්ට් එක වුනේ ඔක කියලා හිතෙන්නේ, සිලින්ඩරෙයි, සජබෙයි දෙකම හිතුවේ මීඩියා වල උඩට එන දෙයක් කරලා නිව්ස් වල නම කියවුනාම චන්දේ වැටෙයි කියලා. ගෑස් පිපිරෙනවා, පෙරහර නතර කරනවා වගේ කිසිම බේස් එකක් නැති දේවල් වල් කිය කිය ගියා. හැබැයි මිනිස්සු පොඩ්ඩක් කියපු දේවල් පෙරලා ගන්න තැනකට ඇවිල්ලා තියෙන්නේ. එක පාරම දෙයක් කිව්වට ඔලුවට ගන්නෙ නෑ. එක නිසා මූ මේ ට්‍රයි කරන එකෙන් ඌව කැපෙන එක වෙන්නෙ කියලයි කට හිතෙන්නේ.කොහොමත් උග්‍රෙ ක්‍රෙඩිබිලිටිය ඉවරයි මේකෙන්.
    උගේ mind set එකේ හැටියට මේක budget save කරගන්න පුළුවන් plan එකක්.

    ඕකා ඕක එළියට දැම්මොත් වෙන්න පුළුවන් එකම එක රාජ්‍ය රහස් එළියට දැම්මා කියලා ඇතුලට දාන එකනෙ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,551
    25,896
    113
    උගේ mind set එකේ හැටියට මේක budget save කරගන්න පුළුවන් plan එකක්.

    ඕකා ඕක එළියට දැම්මොත් වෙන්න පුළුවන් එකම එක රාජ්‍ය රහස් එළියට දැම්මා කියලා ඇතුලට දාන එකනෙ.
    ඌ මෝඩයක් නෙවේ බන්.... කොමස් වලින් ලංකාවේ පලවෙනියා.... වාර්තාව කියලා කෑලි අඩු එකක් දායි.
     
    AnuradhaRa

    Well-known member
  • ඌ මෝඩයක් නෙවේ බන්.... කොමස් වලින් ලංකාවේ පලවෙනියා.... වාර්තාව කියලා කෑලි අඩු එකක් දායි.
    හෙළ උරුමය හරිම පිවිතුරුයි

    ඌ ඉල්ලන වාර්තාව මොකද්ද? ඒක ගැන දන්නෙ නැද්ද නැත්තං එහෙම එකක් නැද්ද?
    ඌ බොරුවටද ඔය වාර්තාව ඉලන්නනේ

    ඌ මයික් එකට කට ඇරියට පස්සෙ ගෙදර ආවම තේරෙනව වැඩේ වැරදුණා කියල
    ආයෙ ඇවිත් තව එකක් කියනව

    ඒකත් අවුල් ගියා කියල තේරෙනව
    ආයෙත් ඇවිත් තව එකක් කියනව

    මොකක් කිව්වත් දැං හිර වෙලා ඉවරයි ඌව

    මහ මැතිවරණෙට ඉල්ලනවද බං ඌ 🤭 බුදු සරණයි දෙවි පිහිටයි

    අනේ මංද බං මට මේ මොකුත් තේරෙන්නෙ නෑ
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    පණිවිඩ කාරයට වෙඩි තියන්නෙ නැතිව,

    අවසන් කරපු පරීක්ශනයක් ගැන ආයිත් පරීක්ශන කර කර කාලෙ ගන්නෙ නැතුව ඔය හන්ගන් ඉන්න වාර්තා ටික ඔක්කොම එලියට දැම්මනන් කාගෙත් කටවල් වැහෙයි නේද?

    මට තියෙන සැකේ හැම ආණ්ඩුවක්ම ඔය වාර්තා හන්ගන්න හදන්නෙ මොකද කියල.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    රට තුල සිදුවන ආරක්ෂක මෙහෙයුම්, බුද්ධිඅංශ කටයුතු, විදේශ රටවල සබඳතා වගේ දේවල් හෙලිවන නිසා වෙන්න පුළුවන් ඕවා එලියට දාන්නෙ නැත්තෙ.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    ගම්මන්පිල වහාම අල්ලනු...
    ගම්මන්පිල වහාම අල්ලනු...
    ගම්මන්පිල වහාම අල්ලනු....