Questions ගම්මිරිස් පිඹීම?

Tikiril

Well-known member
  • May 14, 2021
    508
    937
    93
    මේකයි සීන් එක.
    මගෙ ලගම යාලුවෙක්ගෙ දරුවෙක් බලන්න ගිය අපි මේ දවස් කීපෙකට කලින්. කොලු පැටියෙක්, දැන් මාස 4ක් වගේ වයස.
    අපි යන වෙලාවෙ, ළමයව එලියෙ තියාගෙන නාවනව බබාගෙ ආච්චි.
    නාවල ඉවර වෙලා, ආච්චි ගම්මිරිස් ඇට දෙකක් කටේ දාල හපල, පොඩි එකාගෙ ගැජට් එකට හුලන් වදින විදියට පිම්බ. :confused:
    එහෙම කරන්නෙ මොකද? මන් එහෙම කරන්ව දැක්ක පලවෙනි වතාව, අපේ ගෑනි දන්නෙත් නෑ හේතුවක්. මන් අහන්න ගියෙත් නෑ, මොන්ව හිතයිද කියල දන්නෙ නැති නිසා.

    කොහොමහරි, මෙහෙම කරන්නෙ ඇයි? මොකක් හරි වැදගත් හේතුවක් තියෙන්න පුලුවන්ද? :nerd:
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,940
    113

    Thope aswaha yanna lol
     
    • Haha
    Reactions: Tikiril

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    Ape pawl wala owa karanawa ammala bn , eka hondai ata deka morala hadenna , habayi oya lamainta කම්මුල gaya hadenna denna epa , oka karalath wadak ne

    කෙල්ලො th pibinawa huththa hondata hadenna grow wenna
    ------ Post added on Nov 13, 2022 at 9:24 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,940
    113
    Ape pawl wala owa karanawa ammala bn , eka hondai ata deka morala hadenna , habayi oya lamainta කම්මුල gaya hadenna denna epa , oka karalath wadak ne

    කෙල්ලො th pibinawa huththa hondata hadenna grow wenna
    ------ Post added on Nov 13, 2022 at 9:24 PM
    Owa rodi kulen apuwa wenna barida?
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    අහල තියෙනවද සිංදුවක්

    "සිරි මහ බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා" කියලා

    ගැජට් එක තිබ්බ පලියට පිරිමි වෙන්නෙත් නෑ ඒක වැඩ කරන්නත් ඕන. ( සිංදුවේ නම් අදහස ඒ වගේම පිරිමි වැඩ කරන දරුවෙක් පැතුවා කියන එක)

    ගම්මිරිස් පිඹින්නේ වෘෂන කෝෂ එලියට නිවැරදිව එන්නයි පුස් නොවෙන්නයි. එහෙම නැතුව ගැජට් එක ලොකු වෙන්න කියලා අම්ම කෙනෙක් ඕව කරනවද බං. අනේ මන්දා. දරුවෙක් හදලම බලපං එහෙම හැඟීම් එනවද කියලා. එනවනම් බෙහෙත් ගනින්.

    පිඹපු නැති උන් තමා වම් කනේ කරාඹු දාන්නේ :lol: :lol: :lol:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    නැන්දම්මා ඔහොම පිබින්න කට ඇරියා විතරයි කොල්ලා චූ කරා කියහන්කො.මට හිනා.ඒ උනාට හිනාව පෙන්නුවේ නෑ

    අහල තියෙනවද සිංදුවක්

    "සිරි මහ බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා" කියලා

    ගැජට් එක තිබ්බ පලියට පිරිමි වෙන්නෙත් නෑ ඒක වැඩ කරන්නත් ඕන. ( සිංදුවේ නම් අදහස ඒ වගේම පිරිමි වැඩ කරන දරුවෙක් පැතුවා කියන එක)

    ගම්මිරිස් පිඹින්නේ වෘෂන කෝෂ එලියට නිවැරදිව එන්නයි පුස් නොවෙන්නයි. එහෙම නැතුව ගැජට් එක ලොකු වෙන්න කියලා අම්ම කෙනෙක් ඕව කරනවද බං. අනේ මන්දා. දරුවෙක් හදලම බලපං එහෙම හැඟීම් එනවද කියලා. එනවනම් බෙහෙත් ගනින්.

    පිඹපු නැති උන් තමා වම් කනේ කරාඹු දාන්නේ :lol: :lol: :lol:
    එතකොට බටහිර රටවල් වල ඉන්න උන් පොන්නයොද බං
    ------ Post added on Nov 13, 2022 at 10:21 PM