Questions ගම්මිරිස් පිඹීම?

Tikiril

Well-known member
  • May 14, 2021
    508
    937
    93
    මේකයි සීන් එක.
    මගෙ ලගම යාලුවෙක්ගෙ දරුවෙක් බලන්න ගිය අපි මේ දවස් කීපෙකට කලින්. කොලු පැටියෙක්, දැන් මාස 4ක් වගේ වයස.
    අපි යන වෙලාවෙ, ළමයව එලියෙ තියාගෙන නාවනව බබාගෙ ආච්චි.
    නාවල ඉවර වෙලා, ආච්චි ගම්මිරිස් ඇට දෙකක් කටේ දාල හපල, පොඩි එකාගෙ ගැජට් එකට හුලන් වදින විදියට පිම්බ. :confused:
    එහෙම කරන්නෙ මොකද? මන් එහෙම කරන්ව දැක්ක පලවෙනි වතාව, අපේ ගෑනි දන්නෙත් නෑ හේතුවක්. මන් අහන්න ගියෙත් නෑ, මොන්ව හිතයිද කියල දන්නෙ නැති නිසා.

    කොහොමහරි, මෙහෙම කරන්නෙ ඇයි? මොකක් හරි වැදගත් හේතුවක් තියෙන්න පුලුවන්ද? :nerd:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,603
    21,134
    113
    පිස්සුද ඕයි, ඔහොම හුත්තවල් කරනවද

    මොලයක් නැද්ද දරුවෙක්ගෙ ඇගට කටේ දාල හපල කෙලත් එක්ක ඔහොම ගහන්න. ඊයා ඔයි රොඩියො වගේ උන් නම් ඔහොම සමයන් වැඩ කරනව ඇති :sick:
    ඕකේ හොඳක් නරකක් දන්නේ නෑ බං..මම කිව්වේ "ගම්මිරිස් පිඹිනවා" කියලා දෙයක් ඔය වයසක මිනිස්සු කරනවා කියලා මම පොඩි කාලේ අහල තිබ්බා...
    ගොඩක් උන් ඒක අහලා නෑ කිව්වම නාකි ෆීලින් එකක් ආවේ...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,562
    17,613
    113
    Auckland
    ඕකේ හොඳක් නරකක් දන්නේ නෑ බං..මම කිව්වේ "ගම්මිරිස් පිඹිනවා" කියලා දෙයක් ඔය වයසක මිනිස්සු කරනවා කියලා මම පොඩි කාලේ අහල තිබ්බා...
    ගොඩක් උන් ඒක අහලා නෑ කිව්වම නාකි ෆීලින් එකක් ආවේ...

    ඔය වගේ හුත්තෙ වැඩ කරන නාකි ටික එකතු වෙලා තමා රට අද තියන තැනට ඇදල දැම්මෙ කියන එක මතක තියා ගනින්.

    පයියට ගම්මිරිස් ඇට හපල පිම්බම මොන හොදක් වෙන්නද බන් නාකියාගෙ කටේ විසබීජ ටික කෙලත් එක්ක ගිහින් දරුවගෙ බිජ්ජ ලෙඩ වෙනව මිසක් හොදක් වෙන්නෙ කොහොමද. නිකමට ඔලුවෙ මදේ පාවිච්චි කරල හිතපන්කො.

    UTI හැදිල බිජ්ජ වැටෙන වැඩනෙ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,742
    1
    57,979
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගම්මිරිස් පිඹින හේතු ගොඩක් තියෙනවා. ඒක පොඩි කාලෙම කරන්නේ එතන හැම ගොඩක් සිනිඳු නිසා. හම හයිය වෙන්න. පයියේ ගානවද දන්නේ නෑ.. හැබැයි ඇටදෙක තියෙන පැකට් එකට නං පිඹිනවා ගම්මිරිස්.. ඒක තමයි පස්සේ කාලෙට වල්ල බහිනවටත් විසඳුම කියන්නේ. ඕක නොකරන උන්ට ජොකෙක් නැතුව ගොරෝසු කලිසම් අඳින්නත් අමාරුයි සෙන්සිටිව් නිසා. වල්ලත් බහිනවලු ඉක්මනට(අඩු වයසෙන්).
    ඇට දෙක මල්ලට වැටිලා නැති පොඩි එවුන්ට කරපු කෙමක් ඕක. ඒකෙ විද්‍යාත්මක පසුබිමකුත් තියෙනවා.

    ගම්මිරිස් පිඹින්නේ පොඩි එකාගේ නහයට. එතකොට තදින් කැස්ස හැදෙනවා. කහිනකොට බඩේ මසල් තදවෙලා උදරකුහරයේ හිරවෙලා තියෙන ඇටේ මල්ලට වැටෙනවා

    ගම්මිරිස් පිඹින්නේ වෘෂන කෝෂ එලියට නිවැරදිව එන්නයි පුස් නොවෙන්නයි. එහෙම නැතුව ගැජට් එක ලොකු වෙන්න කියලා අම්ම කෙනෙක් ඕව කරනවද බං. අනේ මන්දා. දරුවෙක් හදලම බලපං එහෙම හැඟීම් එනවද කියලා. එනවනම් බෙහෙත් ගනින්.
    මේ කතාව හරි

    අනිත් කෙමෙන්ට් දාපු එවුන්ගේ අච්චිලා දන්නා අටමගලයක් නෑ. පොඩි එවුන්ගේ වල්ලට ගම්මිරිස් කෙල ගහන්න ඇති උන්

    කලින් ex කෙනෙකුත් කිව්ව උබට පොඩි කාලෙ ගම්බිරිස් පිබල නෑ කියල. ඇයි ඇහුවම කිව්වෙ නෑ. පර බැල්ලි. :angry:
    එක්කෝ උඹේ එක ඇටයයි තියෙන්නෙ. නැත්නම් ගෑනි ගම්මිරිස් පිම්බම බිජ්ජ ලොකුවෙනවා කියල හිතන් ඉන්න එකියක් :-D
     
    Nimx23

    Junior member
  • May 20, 2015
    31
    21
    8
    සමහර වෙලාවට අත දරු පිරිමි ළමයිගේ කෝෂ පිම්බිලා ලොකුවෙලා වගේ එනවා.එතකොට තමයි ඔයක කරන්නේ කෙමක් වගේ දෙයක්.ඇත්තටම ඕකෙන් එහෙම ලොකු වෙන එක නැතිවෙන්නේ කොමද දන්නේ නැ .එහෙම කරනවා ඕනේ තරඟ දැකලා තියෙනවා
    meka tamai seen eka
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    පොඩිකාලේ ගම්මිරිස් පිඹින්නේ ජුන්ඩා ලොකු වෙන්න
    ඒ වගේම නුල වැඩිය තදට නොහිටින්න
    ගම්මිරිස් පිම්බ නැති එවුන් තමයි පොඩි පොඩි කියාගෙන ලතවෙන්නෙ
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    ඇත්ත කියපන් උඹ කතාවක් ගෙතුව නේද?

    ඔහොම නෙවෙයි ඕක කරන්නෙ.
    අඩෝ සිරාවටම මම දැනන් හිටියෙ නෑ, කරන විදියක්. දැක්ක දේ තමයි ඉතින්.

    පිස්සුද ඕයි, ඔහොම හුත්තවල් කරනවද

    මොලයක් නැද්ද දරුවෙක්ගෙ ඇගට කටේ දාල හපල කෙලත් එක්ක ඔහොම ගහන්න. ඊයා ඔයි රොඩියො වගේ උන් නම් ඔහොම සමයන් වැඩ කරනව ඇති :sick:
    කෙළ නම් වදින්න නෙමෙයි, නිකන් හුළග වදින්නෙ පිම්බෙ.

    ඇට දෙක මල්ලට වැටිලා නැති පොඩි එවුන්ට කරපු කෙමක් ඕක. ඒකෙ විද්‍යාත්මක පසුබිමකුත් තියෙනවා.

    ගම්මිරිස් පිඹින්නේ පොඩි එකාගේ නහයට. එතකොට තදින් කැස්ස හැදෙනවා. කහිනකොට බඩේ මසල් තදවෙලා උදරකුහරයේ හිරවෙලා තියෙන ඇටේ මල්ලට වැටෙනවා
    මේ කතාව හරි.
    මාත් හොයල බැලුව පොඩ්ඩක්. වල්ලට පිබින එක වැරදි, මෙහෙ ගොඩක් උන්ගෙ වල් කම වැඩි වෙල තියෙන්නෙ වැරදියට කරල වෙන්න ඇති.
    හරි විදිය නහයට පිඹින එක තමයි.

    මෙකෙ මාර විද්වත් මණ්ඩලයක්නෙ ඉන්නෙ, එලමඩලාව වගේ නමක් දාගන්න විතරයි තියෙන්නෙ. :rolleyes:
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,014
    8,850
    113
    Cenon
    cenon.com
    machan oka karanawa gam wala, podi unwa nawwamata passe karanne ohoma. seetala ratawala pepper chewing gum kana seen eka ubala dananwa ati neda.
    oke mokak hari seen ekak tynwa, dewal nodana hama ekatama hina wenna hoda machan... :)
     
    • Like
    Reactions: Tikiril

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    උපුටා ගැනීම වෙද ගෙදර බ්ලොග් අඩවියෙන්

    වෙද ගෙදර යනු අපේ පැරණි උරුමයන්ගෙන් එකකි. එදා අපේ පැරුන්නන් වෙදකම, ගොවිකම වැනි දෑ රජකම මෙන් සැලකූහ. එනිසා මේ ව්‍යායාමය එම පැරණි වෙදකම, වැනි අපේ උරුමයන් සයිබර් අවකාශයේ කථා බහට ලක් කිරීමටයි. මෙහිදී වෙදකම් කරන මම "වෙදගෙදර මහ වෙදනාය". වෙදගෙදරින් ඔබ හමුවට ගෙන එන්නේ මහවෙදනාගේ හපන්කම් මෝඩකම් සහ පුරසාරම්ය. හොදින් බැලූ විට හපන්කම් අඩුවෙනුත්, මෝඩකම් සහ පුරසාරමුත්, හැර අන් යමක් මෙහි නැත.

    MONDAY, JUNE 6, 2011​

    බදින්න කලින් අහලා බලන්න "ගම්මිරිස් පිඹලාද කියලා"​

    අපි අද කථා කරන්න යන්නේ ටිකක් ආන්දෝලානාත්මක කථාවක්. ඒත් ප්‍රශ්න තියනවා නම් මම ඕනෙම ප්‍රශ්නෙකට පිළිතුරු දෙනවා.

    අපි එහෙම නොකලොත් මේ වටිනා දේවල් කාලයත් සමඟ වැලලිලා යනවා නිසැකවම.

    මෙන්න මේක තමයි මගේ අරමුන වෙන්නේ, අපි මේ සමාජය තුල අපේ දැනුම තියන විෂය හදුන්වා දෙන්න ඕනෙ. නමුත් ආයුර්වේදය වගේ විෂයක් ගත්තම ඒක විනාශ වෙලා තියන තරමට නැවත ගොඩ නඟන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අපිට එනවා. මිනිසාට බැරි දෙයක් තියනවද? අපි කැලේ ගල් ගුහාවල ඉදල මේ තැනට දියුණු උනා නම් ඇයි අපිට බැරි මේක කරන්න. මම විශ්වාස කරනවා අපි සාකච්ඡා කරලා විවේචන වලට පිළිතුරු දීල තමයි ඉදිරියට යා යුත්තේ.

    දැන් අපි බලමු මොකක්ද මේ ගම්මිරිස් කථාව.
    ඔව් ඔබ අහලා තියනවද?
    ඉස්සර (ගොඩක් කල් නෙමේ අපි කුඩා කාලෙත් මට මතකයි මෙහෙම කරනවා.)
    ඉපදුණු ගමන් කුඩා පිරිමි දරුවො නාවද්දී ඔවුන්ගේ ලිංග ප්‍රදේශයට එම නාවන කෙනා, ගම්මිරිස් ඇට ටිකක් හපලා කටින් පිබිනවා.

    නියමෙට තියෙන්න ඇති නේද????????

    ඒත් ඇයි මෙහෙම කරන්නේ.
    ඔබ දන්නවද් ලෝකයේ තියන අද වැඩිපුරම වේගයෙන් පැතිරෙන මාරන්තික නොවන බෝ නොවන රෝග අතරින් එකක් වන පුරුෂ මඳසරුභාවය ගැන. මේක අද ඉතා වේගයෙන් පැතිරෙනවා පුරුෂයන් අතර.

    මේ රෝගය ඇති කරන හේතූන් අතර එක් හේතුවක් තමයි, කුඩා පිරිමි ලදරුවන්ගේ කෝෂ තුලට වෘෂණ ඇතුළු නොවීම. (undescended testicles)

    ඕනෙම පිරිමි දරුවෙක් උපදින විට එයාගේ වෘෂණ තියන්නේ උදර කුහරය තුල. ඉපදිලා යම් කාලයකදී වෘෂණ, "වෘෂණ කෝෂය" තුලට ඇතුලු විය යුතුයි. (යම් ප්‍රතිශතයකට ) එහෙම නොවීම අද ලෝකයට ප්‍රශ්නයක් වෙලා තියනවා. මේ වගේ අයට දරුවන් හැදීමේ හැකියාව අඩුයි.

    මේකෙදි කරන්නේ අවුරුදු හත වෙන්න කලින් කුඩා ශල්‍ය කර්මයක් කරලා වෘෂණ නියම පිහිටීමට ගැනීම. නමුත් නිසි විදියට මේ දේ නොකලොත් දරුවා පුරුෂ මඳසරුභාවයට පත් වීමේ ඉඩක් තියනවා. මේකෙ තියන අනතුර මෙතනින් නවතින් නැහැ. වැඩිහිටි වියට පැමිණිලාත් මෙහෙම තිබුනොත්, හෝමෝනවල ඇතිවන වෙනස්කම් නිසා ඔහු පූර්ණ නිසරුභාවයට උවත් පත් වීමට ඉඩ තිබෙනවා.

    කෙසේ හෝ මේ තත්වයට ශල්‍ය කරමය සිදු නොකර සිටීමෙන් අනාගතයේ යම් දවසක ඔහුට පිළිකාවක් උවත් වැලදීමේ සම්භාවිතාවක් ඇති වෙනවා. මේක ඉතා නරක තත්වයක්.

    නමුත් ඔබ දන්නවද අපේ පැරන්නෝ මේ දෙවල් දැනගෙන සිටියා විතරක් නෙමේ මෙවැනි තත්වවලට නිසි පිළියම් පවා දැන සිටියා.

    ඔය ගම්මිරිස් පිඹීම තමයි පිලිතුර.

    එතකොට කොහොමද එහෙම වෙන්නේ කියන ප්‍රශ්නේ දැන් අපිට එනවා එහෙම නේද?

    ඔව් ඒක ඉතාම සරල තත්වයක් මම මෙහෙම කියන්නම්, ඔබ දන්නවද?

    ගම්මිරිස් කියන්නේ ආයුර්වේද භාෂාවෙන් කියනවනම් ඉතා තීක්ෂ්ණ ද්‍රව්‍යයක් ඒ කියන්නේ උත්තේජක ගුණ මෙහි තියනවා. තවත් මෙහි තිබෙන විශේෂම ගුණයක් තමයි, ශරිරයේ තිබෙන පේශීවල සංකෝචන වාර ගනන වැඩි කිරීම හෙවත් වේගයෙන් පේශී ක්‍රියා කිරීමට සැලැස්වීම. මේ නිසා ගම්මිරිස් වලින් වෘෂණ කෝෂයේ පේශී වේගයෙන් කියාත්මක වීම නිසා ඇතිවන පීඩනය ( මේ වෙනකොට වෘෂණය හිස් කෝෂයක් පමනක් නිසා) මගින් අර උදර කුහරයේ තිබෙන වෘෂණ, වෘෂණ කෝෂය තුලට පැමිණීම වේගවත් කරනවා.

    මේ විදියට දින ගනනාවක් කරත්දි මේ ක්‍රියාවම ලොකු උදව්වක් වෙනවා කෝෂය තුලට වෘෂණ ගමන් කිරීමට. ඒ කියන්නේ අර අපි කියපු රෝග තත්වය මඟහැරගන්න මේක උදව් වුනා කියන එක නේද?

    අපි මේ දැණුම ඇයි දැන් පාවිච්චි නොකරන්නේ?

    මේක කවද හරි සුද්දෝ පරීක්ෂන කරලා ගම්මිර්ස් ක්‍රීම් එකක් හදලා ලංකාවට එව්වොත් අපි පැනලා කරයි නේද?

    එහෙනම් අපි මේවා සුද්දන්ට කියලා දෙමුද ඉක්මනට ?

    එතකොට මේ ලෝකෙ මෙවැනි රෝග වලට උදව්වක් වෙයි නේද?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ගම්මිරිස් කියන්නේ ආයුර්වේද භාෂාවෙන් කියනවනම් ඉතා තීක්ෂ්ණ ද්‍රව්‍යයක් ඒ කියන්නේ උත්තේජක ගුණ මෙහි තියනවා. තවත් මෙහි තිබෙන විශේෂම ගුණයක් තමයි, ශරිරයේ තිබෙන පේශීවල සංකෝචන වාර ගනන වැඩි කිරීම හෙවත් වේගයෙන් පේශී ක්‍රියා කිරීමට සැලැස්වීම. මේ නිසා ගම්මිරිස් වලින් වෘෂණ කෝෂයේ පේශී වේගයෙන් කියාත්මක වීම නිසා ඇතිවන පීඩනය ( මේ වෙනකොට වෘෂණය හිස් කෝෂයක් පමනක් නිසා) මගින් අර උදර කුහරයේ තිබෙන වෘෂණ, වෘෂණ කෝෂය තුලට පැමිණීම වේගවත් කරනවා.
    මේ කියන විදිහට පිඹින කෙනාගෙ වෙන්න ඕන වෘෂණ කෝෂය තුලට ගමන් කරන්නෙ. එහෙම නැත්නම් පිඹපුවම කොහොමද එහෙම වෙන්නෙ කියලා පැහැදිලි කරන්න ඕනනේ.
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    569
    448
    63
    ගම්මිරිස් කියන්නේ ආයුර්වේද භාෂාවෙන් කියනවනම් ඉතා තීක්ෂ්ණ ද්‍රව්‍යයක් ඒ කියන්නේ උත්තේජක ගුණ මෙහි තියනවා. තවත් මෙහි තිබෙන විශේෂම ගුණයක් තමයි, ශරිරයේ තිබෙන පේශීවල සංකෝචන වාර ගනන වැඩි කිරීම හෙවත් වේගයෙන් පේශී ක්‍රියා කිරීමට සැලැස්වීම. මේ නිසා ගම්මිරිස් වලින් වෘෂණ කෝෂයේ පේශී වේගයෙන් කියාත්මක වීම නිසා ඇතිවන පීඩනය ( මේ වෙනකොට වෘෂණය හිස් කෝෂයක් පමනක් නිසා) මගින් අර උදර කුහරයේ තිබෙන වෘෂණ, වෘෂණ කෝෂය තුලට පැමිණීම වේගවත් කරනවා.
    ගම්මිරිස් ඇටයක් hapala බලපන් කටේ මාංශ පේශීවල සංකෝචන වාර ගනන වැඩි වෙනවද කියල 😅 😅 😅
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    මේකයි සීන් එක.
    මගෙ ලගම යාලුවෙක්ගෙ දරුවෙක් බලන්න ගිය අපි මේ දවස් කීපෙකට කලින්. කොලු පැටියෙක්, දැන් මාස 4ක් වගේ වයස.
    අපි යන වෙලාවෙ, ළමයව එලියෙ තියාගෙන නාවනව බබාගෙ ආච්චි.
    නාවල ඉවර වෙලා, ආච්චි ගම්මිරිස් ඇට දෙකක් කටේ දාල හපල, පොඩි එකාගෙ ගැජට් එකට හුලන් වදින විදියට පිම්බ. :confused:
    එහෙම කරන්නෙ මොකද? මන් එහෙම කරන්ව දැක්ක පලවෙනි වතාව, අපේ ගෑනි දන්නෙත් නෑ හේතුවක්. මන් අහන්න ගියෙත් නෑ, මොන්ව හිතයිද කියල දන්නෙ නැති නිසා.

    කොහොමහරි, මෙහෙම කරන්නෙ ඇයි? මොකක් හරි වැදගත් හේතුවක් තියෙන්න පුලුවන්ද? :nerd:
    UBE ACCHITA KIYALA MAGE payyata gammiris piba ganda bari weida. mama nam kamathi kaha thunapaha hari dala piba ganda