ගම්මිරිස් මිල

kalujanaka

Active member
  • Jan 23, 2008
    402
    70
    43
    මේ දවස්වල අමු/කලු/සුදු ගම්මිරිස් මිල කොහොමද කියල දන්න එකෙක් කියහන්කෝ බන්....
     

    DKAgriBIZ

    Member
    Jul 23, 2017
    106
    1
    0
    amu gammrisi kilo eka yanne LKR 200 wage ban
    veelunu eka yanne LKR 750 800 wage me dawas wala .ubata onenam kiyahan man set karala dennam :)
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගම්මිරිස් ගැන කතා කරල වැඩක් නැ ෙබ්‍රා්......
    අමු - 150 යි.... වියලි 600 යි...
    කිසිම වැඩපිළිෙවලක් නැ මිලක් හදල ෙදන්න...
    ෙක්රල ගම්මිරිස් අඩු මිලට ෙගනැල්ල ෙමෙහන් ප්‍රති අපනයනය කරනවා... ඒ් නිසා මිල ෙගාඩක් අඩුෙවලා..... අන්ික අෙප් ඒ්වා ඉන්දියාවට විතරයි ෙදන්ෙන්
     

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    duppath manussayata wikunala kiyak hari ganna thibuna gammiris mila kawa yahaplana anduwa.
    issella welapuwa 1200-1300 thibuna mila dan 600 i
     
    Last edited:

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම අමු ගම්මිරිස් කිලෝ 350ක් වික්කා පහුගිය සති දෙක තුනේ, මුලින් රු.210 ගානෙ ගත්තා, ඊට පස්සෙ රු.170යි, ගිය සිකුරාදා රු.162යි. නඩත්තු වියදමයි, කඩන්න යන වියදමයි බැලුවම ලාබයක් නෑ. :( විකුණුවෙ මාතලේ රත්තොට ටවුන් එකේ ගම්මිරිස් කඩේකට, එහෙ කඩකාරයො ඔක්කොම කතා වෙලා එකම ගණන් තියෙන්නෙ හැම කඩේම. ඔක්කොම මුස්ලිම් උන් ඉන්නෙ, ඔක්කොම එකතු වෙලා අහින්සක ගොවියන්ට කෙලවනවා, කැ* බල්ලෝ :angry::angry::angry:
     
    Last edited:

    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    Kada karayanta wada me wade wela tiyenne wada ponna anduwa handa. Prathi apanayanaya nawattane na balu amathila gennanne . Eka nawathala milak hadala denna ona kamak na. Henagahapan parlimenthuwatama mariyan okun 225ma ekama welawe. Anna edata me rata goda enwa.
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    මම අමු ගම්මිරිස් කිලෝ 350ක් වික්කා පහුගිය සති දෙක තුනේ, මුලින් රු.210 ගානෙ ගත්තා, ඊට පස්සෙ රු.170යි, ගිය සිකුරාදා රු.162යි. නඩත්තු වියදමයි, කඩන්න යන වියදමයි බැලුවම ලාබයක් නෑ. :( විකුණුවෙ මාතලේ රත්තොට ටවුන් එකේ ගම්මිරිස් කඩේකට, එහෙ කඩකාරයො ඔක්කොම කතා වෙලා එකම ගණන් තියෙන්නෙ හැම කඩේම. ඔක්කොම මුස්ලිම් උන් ඉන්නෙ, ඔක්කොම එකතු වෙලා අහින්සක ගොවියන්ට කෙලවනවා, කැ* බල්ලෝ :angry::angry::angry:


    ubat ahinsaka goviyekada :D

    owa kelinma export kranna widiyak nada ban :confused:
     

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    amu gammrisi kilo eka yanne LKR 200 wage ban
    veelunu eka yanne LKR 750 800 wage me dawas wala .ubata onenam kiyahan man set karala dennam :)

    සිරාවටමද බන්?සෙට් කරල දියන්කෝ.. මාතලේ පැත්තේ යන්නේ අමු 150යි කලු 600ට විතර බන්..
     

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    ගම්මිරිස් ගැන කතා කරල වැඩක් නැ ෙබ්‍රා්......
    අමු - 150 යි.... වියලි 600 යි...
    කිසිම වැඩපිළිෙවලක් නැ මිලක් හදල ෙදන්න...
    ෙක්රල ගම්මිරිස් අඩු මිලට ෙගනැල්ල ෙමෙහන් ප්‍රති අපනයනය කරනවා... ඒ් නිසා මිල ෙගාඩක් අඩුෙවලා..... අන්ික අෙප් ඒ්වා ඉන්දියාවට විතරයි ෙදන්ෙන්

    ඔව් බන්.. ඒ ගනන් වගේ තමා යන්නේ