මචං උබලාගේ පැති වල ගම්මිරිස් මිල කියද?
අපේ පැත්තේ නම් අමු එවා 435.නිකන් හැදිලා තිබ්බ වැලක 7kg
තිබ්බා.දැන් හිතෙනවා ඔක්කෝම අත හැරලා ගම්මිරිස් හදන්න

gammiris ekka ban