ගම්මිරිස්

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඔව් බං ගොඩක් හොඳ ආදායම් මාර්ග තියෙනව අපි වැඩිය ගණන් ගන්නෙ නැති. මගෙ යාලුවෙක් බඩ ඉරිගුයි රයිස් පොලිෂ් සබ් අරගෙන අතරමැදි බිස්නස් එකක් කෙරුව. මාස 10කින් විතර පට්ට ගණාක් හෙව්ව අඩු මුදලක් වැය කරල. ඒ සල්ලි වලින් තමා මිනිහ ඉතාලි ගියෙ.
    උඹගෙ අදහස හොඳයි. ටිකක් වියදම් කරල වැඩේ පටන් ගත්තොත් ටික කාලෙකින් බර ගාණක් හොයන්ඩ පුලුවන් මේ වැඩෙන්.
     

    heenhota

    Active member
  • Jul 27, 2016
    207
    205
    43
    kathawa atha mama akkara 1 k gambiris wagawak karami. A/L karala gedara innakota thamai wade patan gathe .. dan 10 yrs kalin .. wasarakata 600000, adayamak labami.. welapu gambiris wikunanna lesiyen puluwan .. danata thawath akkarayak bim sakaksamin sitimi ... rakiyawa karana athara thura part time gambiris wagawa kalath rakiyawata wada mudalak gambiris akkarayen upayami .. upades awashayanam pM karanna ..
     
    • Like
    Reactions: sgrdk1

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    ගම්මිරිස් අක්කරයක් ඇත මට නෙවෙ තාත්තට, මාත් වත්තක් හොයනව මෙ, ලක්ශ 2කට 3ට අක්කරයක් විතර හොය ගන්න පුලුවන් මෙහෙන්

    akkara 10k gaththanam godane